බේස් ජම්පින් (Base Jumping)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බේස් ජම්පින් (Base Jumping)

    බලන්න මුන් පනින පැනිල්ල :sorry:

    base-jumping01.jpg

    base-jumping02.jpg

    base-jumping03.jpg

    base-jumping03.jpg

    base-jumping04.jpg

    base-jumping05.jpg

    base-jumping07.jpg

    base-jumping08.jpg

    base-jumping09.jpg

    base-jumping10.jpg

    portal-graphics-20_1157062a.jpg

    base-jumping-7.jpg

    634053247606283469.jpg

    මේක මම ආසම ක්‍රීඩාවක් :) හැබැයි තාම කරන්න ලැබිල නෑ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සේවා ජීවිතයේ උඩ තැන් වලින් පැනල නම් තියනවා........
    ඒත් වෙන එකෙක් පනින කොට, පනිනව දකින කොට ආමාශය සහ පිට දිග කූල් වී යමේ ගතියක් මට තියනවා..........:eek:
    දැනුත් කූල් වී ගියාය.......:eek::eek::baffled:
    අයිසා....දවසක උඹයි මායි පනිමු පිට්ටු බම්බුව උඩට නැගලා..........!!!
    :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං ආසයි ගවුමක් ඇඳන් පැනලා බලන්න:P:D

    උඹ පැනපන් මම කැමරා එකක් අරං එන්නං :rofl:

    මගේ සේවා ජීවිතයේ උඩ තැන් වලින් පැනල නම් තියනවා........
    ඒත් වෙන එකෙක් පනින කොට, පනිනව දකින කොට ආමාශය සහ පිට දිග කූල් වී යමේ ගතියක් මට තියනවා..........:eek:
    දැනුත් කූල් වී ගියාය.......:eek::eek::baffled:
    අයිසා....දවසක උඹයි මායි පනිමු පිට්ටු බම්බුව උඩට නැගලා..........!!!
    :lol:

    අනිවා පනිමු :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුදුම ආතල් එකක් තියෙයි නේ. මෙහෙම පනිද්දි..
    ඒත් පැරෂුට් එක වැඩ කලේ නැත්නම්.
    ඊටත් වඩා හොද ආතල් එකක් බලා ගන්න තිබ්බා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල උබත් පැනල මැරියන් නැත්නම් ලිදේ පැනපන් :rofl:
    +

    :angry::angry::angry::angry::P

    පුදුම ආතල් එකක් තියෙයි නේ. මෙහෙම පනිද්දි..
    ඒත් පැරෂුට් එක වැඩ කලේ නැත්නම්.
    ඊටත් වඩා හොද ආතල් එකක් බලා ගන්න තිබ්බා..

    :sorry: