බේස් ලයින් එකේ එනකොට
බේස් ලයින් එකේ ආවෙ, මම එනගමන් ෆුඩ් සිටියට ගිය නිසා ලයිට් ඕෆ් කරපු ගමන් එහෙමම ඇවිල්ල ..මුළු පාරම එළියයි නෙ බං උඩින් ලයිට් තියෙන නිසා ඒ නිසා තේරුනෙත් නෑ ලයිට් දාගෙන ඇවිල්ල නෑ කියල ... එනකොට පොලොසියෙන් අල්ලල දඩයක් ගැහුව කියහන්කො අපරික්ෂාකාරී රිය ධාවනය කියල ලයිට් දාගෙන ආවෙ නැති නිසා .. පොර කියනකොටයි මම දන්නෙ මගෙ වාහනේ ලයිට් නෑ කියල
හැමනෙනවා .. ඇත්තටම ඔය පාරවල් වල ලයිට් දාගෙනම යන්න ඕනෙද බන් .. පහුගිය දවස් ටිකේ මට මතකයි ලයිට් ගොඩක් තියෙන තැන් වල දැම්මෙ නැති උනාට අව්ලක් නෑ කියල වගේ කතාවක් .. අනේ මන්ද බං අපේ නීතී දැනුම නම් මදි, ලංකාවෙ කොහෙ හරි දවසක දෙකක සෙමින එකක් වගේ දාල පොලීසියෙන් මේ රෙද්දවල් ටික කියල දෙනවනම් මම යනව .. ලයිට් තියෙන තැන් වල ලයිට් දාගෙනම යන්න ඕනෙ කියන එක නීතියක්ද? හැමනෙනවා .. 

Last edited:

My wording may not the same in that sentence, but the meaning is exactly same.