බේස් ලයින් එකේ එනකොට

The_Lion

Member
Feb 16, 2015
850
73
0
බේස් ලයින් එකේ එනකොට

බේස් ලයින් එකේ ආවෙ, මම එනගමන් ෆුඩ් සිටියට ගිය නිසා ලයිට් ඕෆ් කරපු ගමන් එහෙමම ඇවිල්ල ..මුළු පාරම එළියයි නෙ බං උඩින් ලයිට් තියෙන නිසා ඒ නිසා තේරුනෙත් නෑ ලයිට් දාගෙන ඇවිල්ල නෑ කියල ... එනකොට පොලොසියෙන් අල්ලල දඩයක් ගැහුව කියහන්කො අපරික්ෂාකාරී රිය ධාවනය කියල ලයිට් දාගෙන ආවෙ නැති නිසා .. පොර කියනකොටයි මම දන්නෙ මගෙ වාහනේ ලයිට් නෑ කියල :dull:හැමනෙනවා .. ඇත්තටම ඔය පාරවල් වල ලයිට් දාගෙනම යන්න ඕනෙද බන් .. පහුගිය දවස් ටිකේ මට මතකයි ලයිට් ගොඩක් තියෙන තැන් වල දැම්මෙ නැති උනාට අව්ලක් නෑ කියල වගේ කතාවක් .. අනේ මන්ද බං අපේ නීතී දැනුම නම් මදි, ලංකාවෙ කොහෙ හරි දවසක දෙකක සෙමින එකක් වගේ දාල පොලීසියෙන් මේ රෙද්දවල් ටික කියල දෙනවනම් මම යනව .. ලයිට් තියෙන තැන් වල ලයිට් දාගෙනම යන්න ඕනෙ කියන එක නීතියක්ද? හැමනෙනවා .. :dull:
 
Last edited:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    බේස් ලයින් එකේ ආවෙ, මම එනගමන් ෆුඩ් සිටියට ගිය නිසා ලයිට් ඕෆ් කරපු ගමන් එහෙමම ඇවිල්ල ..මුළු පාරම එළියයි නෙ බං උඩින් ලයිට් තියෙන නිසා ඒ නිසා තේරුනෙත් නෑ ලයිට් දාගෙන ඇවිල්ල නෑ කියල ... එනකොට පොලොසියෙන් අල්ලල දඩයක් ගැහුව කියහන්කො අපරික්ෂාකාරී රිය ධාවනය කියල ලයිට් දාගෙන ආවෙ නැති නිසා .. හැමනෙනවා .. ඇත්තටම ඔය පාරවල් වල ලයිට් දාගෙනම යන්න ඕනෙද බන් .. පහුගිය දවස් ටිකේ මට මතකයි ලයිට් ගොඩක් තියෙන තැන් වල දැම්මෙ නැති උනාට අව්ලක් නෑ කියල වගේ කතාවක් .. අනේ මන්ද බං අපේ නීතී දැනුම නම් මදි, ලංකාවෙ කොහෙ හරි දවසක දෙකක සෙමින එකක් වගේ දාල පොලීසියෙන් මේ රෙද්දවල් ටික කියල දෙනවනම් මම යනව .. ලයිට් තියෙන තැන් වල ලයිට් දාගෙනම යන්න ඕනෙ කියන එක නීතියක්ද? හැමනෙනවා .. :dull:

    Matath Oka wela tiyenawa ban, Godak welawata Raata Parking Light eken Yanawa Danne Nathuwa.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Matath Oka wela tiyenawa ban, Godak welawata Raata Parking Light eken Yanawa Danne Nathuwa.

    මගෙ නම් ඉතින් පාකින් ලයිට් වත් නෑ, මොකෝ මම ෆුඩ් සිටියෙ නැවැත්තුව නිසා සේරම ඕෆ් කරලා ගියෙ .. ඒ වුනාට බන්, පාර නිකන් දවල් වගේ ලයිට් එලියට ... :dull: ලයිට් මදි පාරක නම් අනිවා මීටර් වෙනව ලයිට් දාල නෑ කියල .. මට කිසිම වෙනසක් දැනුනෙ නෑ, ඒ තරම් පාර එළියයි නෙ බන් .. :dull:
     
    • Like
    Reactions: sika2

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    මගෙ නම් ඉතින් පාකින් ලයිට් වත් නෑ, මොකෝ මම ෆුඩ් සිටියෙ නැවැත්තුව නිසා සේරම ඕෆ් කරලා ගියෙ .. ඒ වුනාට බන්, පාර නිකන් දවල් වගේ ලයිට් එලියට ... :dull: ලයිට් මදි පාරක නම් අනිවා මීටර් වෙනව ලයිට් දාල නෑ කියල .. මට කිසිම වෙනසක් දැනුනෙ නෑ, ඒ තරම් පාර එළියයි නෙ බන් .. :dull:

    :baffled::baffled:
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    matath oka wuna . habai dada gahuwe naha .light wada karanawada kiyala check kala witarai
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝමද ඔය යන පාරේ එකපාරටම ලයිට් ගියොත් එහෙම.

    අලුතින් දාලා තියෙන ලයිට් සැර වැඩි නැද්ද බන්.මටනම් අමාරුයි ඒ එලියට.
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    yako dura idan ena wahanekata aduraganna ba light nathnam.anika bike ekak light nathuwa giyoth moko wenne kiyala nikamata kalpana karala balapan :P
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    බේස් ලයින් එකේ ආවෙ, මම එනගමන් ෆුඩ් සිටියට ගිය නිසා ලයිට් ඕෆ් කරපු ගමන් එහෙමම ඇවිල්ල ..මුළු පාරම එළියයි නෙ බං උඩින් ලයිට් තියෙන නිසා ඒ නිසා තේරුනෙත් නෑ ලයිට් දාගෙන ඇවිල්ල නෑ කියල ... එනකොට පොලොසියෙන් අල්ලල දඩයක් ගැහුව කියහන්කො අපරික්ෂාකාරී රිය ධාවනය කියල ලයිට් දාගෙන ආවෙ නැති නිසා .. පොර කියනකොටයි මම දන්නෙ මගෙ වාහනේ ලයිට් නෑ කියල :dull:හැමනෙනවා .. ඇත්තටම ඔය පාරවල් වල ලයිට් දාගෙනම යන්න ඕනෙද බන් .. පහුගිය දවස් ටිකේ මට මතකයි ලයිට් ගොඩක් තියෙන තැන් වල දැම්මෙ නැති උනාට අව්ලක් නෑ කියල වගේ කතාවක් .. අනේ මන්ද බං අපේ නීතී දැනුම නම් මදි, ලංකාවෙ කොහෙ හරි දවසක දෙකක සෙමින එකක් වගේ දාල පොලීසියෙන් මේ රෙද්දවල් ටික කියල දෙනවනම් මම යනව .. ලයිට් තියෙන තැන් වල ලයිට් දාගෙනම යන්න ඕනෙ කියන එක නීතියක්ද? හැමනෙනවා .. :dull:

    ලයිසන් ගන්නකොට ලියන විභාගයක් තියෙන්නේ මේකට තමයි...
    :confused::confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මගේ ඉස්සර වාහනේ ඔය වගේ සිද්දි උනා. දැන්නම් ලයිට් ගෙන අවේ නැත්නම් Screen එකේ indicate කරනවා. එයට අමතරව වෙනම ටොන් එකක් එකක් දෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලයිසන් ගන්නකොට ලියන විභාගයක් තියෙන්නේ මේකට තමයි...
    :confused::confused:

    :yes:

    pare light thiyenawa nam headlight dagena yannath be neda. ekatath dada gahanna puluwan.
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ගම්පහ ගුවන් පාලම යටින් යන පාරෙ ලයිට් නෑ, වැඩේ මීටර් වෙනකොට පොලිසියෙන් අල්ලලා ඉවරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවල්ටත් ලයිට් ගෙන යන්න ඕනි හරිනම් .....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Headlights

    It's law to have head light low beam ON between dusk and dawn. Some countries even encourage drivers to have it ON all the time. It is not to SEE, it's to BE SEEN. I don't know the Sri Lankan traffic laws has been changed lately, if not, even a judge might find it difficult to interpret the law about lights, because it was that complicated. In the dusk tail lights must be on, in the dawn front parking will do, in the dark headlights without parking and reflectors in the rear will do, etc,etc . These things are put in place early 19th century, and may not have updated for modern times.
    My late grandpa's licence even contain a sentence ""THE DRIVER MUST BE SIT IN A PLACE WHERE A TRAFFIC OFFICER (POLICE) CAN IDENTIFY HIM AS THE DRIVER :lol: My wording may not the same in that sentence, but the meaning is exactly same.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් හවස 6 පැන්නට පස්සෙ ලයිට් දාලාමයි යන්නෙ
    කොච්චර එළිය උනත් නිවන්නෙ නම් නැහැ
    එක පාරක් දුර මල ගේක ගිහින් කඩවත හරහා ආවෙ, ලයිට් නිවලා තිබ්බෙ පාර පට්ටම එළිය නිසා
    එක පාරටම කරන්ට් ගියා කියපල්ලා කො, පාර අයිනෙ අර ටෙලිකොම් බොක්ස් එකේ ඇනුනා එහෙමම ගිහින්
    දැන් නම් ඒක නිසා ඕෆ් කරන්නෙම නැහැ බන්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලයිසන් ගන්නකොට ලියන විභාගයක් තියෙන්නේ මේකට තමයි...
    :confused::confused:

    දැන් මතකද බං ඕව .. උඹ හිතුවද මම ලයිසන්ස් ගත්තෙ අද ඊයේ කියල .. අනිත් එක ලයිට් ගැන නම් ප්‍රශ්නයක් තිබ්බෙත් නැද්ද කොහෙද :dull: එක්කෝ පොලිස් වෙබ් අඩවියේ සරලව දැම්ම නම් හරි නීතී සෙට් එක ...
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ehema bean bang me rate inna modayo rea wuna gamanma head karagena enne nikan wahane issarahin ira pewwa wage pare tikak hari lights thibbe neththam anith paththen ena ekata pare melo deyak penne nea. oya aluth wahana wala head lights hena serayineh bang