බොක්ස් book කරනකොට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බොක්ස් book කරනකොට

    ෆිල්ම් හෝල් වල බොක්ස් ගන්නකොට අපි ගන්න ඕනේ එක ටිකට් එකයිද? නැත්තම් දෙන්නට ටිකට් දෙකක් ගන්න ඕනෙද?
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එකයි ගන්න ඕන සමහර ඒවගෙ ටිකට් දෙකක් දෙනවා ඒත් ගන්නෙ එකක් කියල