godak tnks bro...danna deyak tiyenam kyanna e genaලංකාවේ ගොබ්බ සින්ඝලුන්ට රැලක් ගැහුවොත් ගහගන යනවා ..කිසිම තේරුමක් නැතුව මේවගේ මෝසම් වැසි තියන ටොපිකල් රටවල් වලට බොක්ස් ගෙවල් ගලපන්නේ නැ යකෝ ..හොද chartered architect කෙනෙක්ගෙන් අහල බලපන් ඇයි කියල ...
Mamath uda tattuwe wahala gahanna mulin plan kare ban.. eth dan lee walata yana wiyadam ekka karanna amaruy karanna.. uda biththi badala slab ekak danna baluwe.. ge tiyenne kandak uda.. patta hulagak tiyenne.. wahalak gahala bera gannath amaruy wage..slab eka safe wage..බොක්ස් ටයිප් තෙමෙනවා කියන ප්‍රශ්න නම් හොඳ පේන්ට් ගාලා ඇලුමීනියම් දොර ජනෙල් දාලා ශේප් කරෑකි. ලොකුම ප්‍රශ්නෙ නම් රස්නෙ තමයි. ස්ලැබ් එක ලාභයි වහලෙට වඩා ඒත් රස්නෙයි.
1/2 rooftop 1/2 වහල ගෙයක් තියෙන්නේ.යාලුවනේ
අලුතින් තට්ටු දෙකට නිවසක් සාදනවානම් බොක්ස් type නිවසක හා අනෙකුත් වහලක් සහිත නිවසක තියෙන වාසි හා අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්???
නිවසක් සෑදීමට යන වියදම් අතින් නම් සාමාන්‍ය නිවසකට වඩා බොක්ස් type නිවසක වියදම අඩුයි නේද??
යාලුවනේ