බොක්ස් type නිවසක්

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    යාලුවනේ
    අලුතින් තට්ටු දෙකට නිවසක් සාදනවානම් බොක්ස් type නිවසක හා අනෙකුත් වහලක් සහිත නිවසක තියෙන වාසි හා අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්???

    නිවසක් සෑදීමට යන වියදම් අතින් නම් සාමාන්‍ය නිවසකට වඩා බොක්ස් type නිවසක වියදම අඩුයි නේද??
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ලංකාවේ ගොබ්බ සින්ඝලුන්ට රැලක් ගැහුවොත් ගහගන යනවා ..කිසිම තේරුමක් නැතුව මේවගේ මෝසම් වැසි තියන ටොපිකල් රටවල් වලට බොක්ස් ගෙවල් ගලපන්නේ නැ යකෝ ..හොද chartered architect කෙනෙක්ගෙන් අහල බලපන් ඇයි කියල ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බොක්ස් ටයිප් තෙමෙනවා කියන ප්‍රශ්න නම් හොඳ පේන්ට් ගාලා ඇලුමීනියම් දොර ජනෙල් දාලා ශේප් කරෑකි. ලොකුම ප්‍රශ්නෙ නම් රස්නෙ තමයි. ස්ලැබ් එක ලාභයි වහලෙට වඩා ඒත් රස්නෙයි.
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ලංකාවේ ගොබ්බ සින්ඝලුන්ට රැලක් ගැහුවොත් ගහගන යනවා ..කිසිම තේරුමක් නැතුව මේවගේ මෝසම් වැසි තියන ටොපිකල් රටවල් වලට බොක්ස් ගෙවල් ගලපන්නේ නැ යකෝ ..හොද chartered architect කෙනෙක්ගෙන් අහල බලපන් ඇයි කියල ...
    godak tnks bro...danna deyak tiyenam kyanna e gena
     
    • Like
    Reactions: NRTG and B.Chat

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    බොක්ස් ටයිප් තෙමෙනවා කියන ප්‍රශ්න නම් හොඳ පේන්ට් ගාලා ඇලුමීනියම් දොර ජනෙල් දාලා ශේප් කරෑකි. ලොකුම ප්‍රශ්නෙ නම් රස්නෙ තමයි. ස්ලැබ් එක ලාභයි වහලෙට වඩා ඒත් රස්නෙයි.
    Mamath uda tattuwe wahala gahanna mulin plan kare ban.. eth dan lee walata yana wiyadam ekka karanna amaruy karanna.. uda biththi badala slab ekak danna baluwe.. ge tiyenne kandak uda.. patta hulagak tiyenne.. wahalak gahala bera gannath amaruy wage..slab eka safe wage..

    Rasne ta karanna deyak nadda ? Slab eka uda
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    යාලුවනේ
    අලුතින් තට්ටු දෙකට නිවසක් සාදනවානම් බොක්ස් type නිවසක හා අනෙකුත් වහලක් සහිත නිවසක තියෙන වාසි හා අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්???

    නිවසක් සෑදීමට යන වියදම් අතින් නම් සාමාන්‍ය නිවසකට වඩා බොක්ස් type නිවසක වියදම අඩුයි නේද??
    1/2 rooftop 1/2 වහල ගෙයක් තියෙන්නේ.

    rooftop එක දැන් ඇනයක් වෙලා තියෙන්නේ. බිත්ති වලට වතුර එනවා. රශ්නේ. box type තියෙන side එකේ වෙනම ජනෙල් වලට canapy ගහන්න උනා. ඒවා බිත්තියට සෙට් වෙන තැන් වල සිලිකන් ගිහිල්ලා වතුර බින්දු වැටෙනවා.

    rooftop ගහලා හොදට waterproof කලාම වහලක් ගහන්න යන ගානම යයි.

    මගේ උපදෙස නම් වහලකට යන්න කියලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-7509.jpg
    pro- Box type lassani, modern, low cost,
    con- heat wadi, slab waterproof cost, paint frequently,

    slab eka noda mehama wahale gahapan patta look
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    බොක්ස් ගෙවල් තෙමෙනවා බන් පොඩි හුලක්
    එක්ක වැහැපු ගමන් ඒවා හරියට ප්ලෑන් කලොත් හරි. නමුත් වියදම් වැඩියි.
    අනිත් පැත්තකට උඩ ස්ලැබ් එකක ආවොත් ඉඩම වැඩිවෙලා වගේ.
    ලොකුම දේ මේ දවස් වල ගෙව්ල් හදන්නන්‍යන එක....
     
    • Like
    Reactions: NRTG and manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සමහරු කොමෙන්ට් කරලා තියෙන විදියට මම හිතුවේ Box Type ගෙවල් වලට වහල නැහැ කියලා😛
     
    • Haha
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    යාලුවනේ
    අලුතින් තට්ටු දෙකට නිවසක් සාදනවානම් බොක්ස් type නිවසක හා අනෙකුත් වහලක් සහිත නිවසක තියෙන වාසි හා අවාසි මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්???

    නිවසක් සෑදීමට යන වියදම් අතින් නම් සාමාන්‍ය නිවසකට වඩා බොක්ස් type නිවසක වියදම අඩුයි නේද??

    බොක්ස් ටයිප් වල වතුර එන ගතියක් තියනවා දැකපු හැමතැනම. වෝට පෘෆ් කරන්න. වහල ගහනවානම් තනි පලේට ගන්න එපා. මොකද කැතයි. අනික පුරානේ ඉදන්ම සිංහල වාස්තු වල තනිපලේ ගහන්නේ සත්තු කුඩු වලට. බලු කුඩු වලට. ඒක අසුබයි.

    පුලුවන්නම් හොද රුෆ්ටයිප් එකක් ගහන්න.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හෙට කියන්නම් , දැන් නිදාගන්න ඕන

    හෙට කියන්නම් , දැන් නිදාගන්න ඕන
    ------ Post added on Oct 23, 2023 at 11:00 PM
     
    • Like
    Reactions: NRTG