බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උදේට ටොයිලට් ගිහින් පලයන්කො.. කොහොමත් බොක ෆිට් වෙනවා එහෙම නැති උනාම..:nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොදම දේ තමා කලින් දවසෙ රෑ හොදට බොකක් දාලා කෝපි එකක් ගහපන්. උදේටත් හොද කෝපි එකක් ගහපන්... රෑට පුලුවන්නම් අඩුවෙන් කාපන්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට හොදම වැඩේ බන් රෑට ගස් ලබු ගෙඩියක් කාලා, උදේට toilet යන්න පුරුද්දක් කරගන්න එක, එතකොට මේක පුරුද්දක් උනාම උබට බරක් දැනෙන එකක් නෑ දාලා ඉවර වුනාට පස්සේ නමුත් හැමදාම උදේට යන්න වෙයි. ඒ වගේම උදේට toilet ගිහින් ඇවිත් හොද කිරි කෝපි හෝ කෝපි එකක් බොන්න එතකොට උදේන්ම toilet ගියාට පස්සේ ආයි බරක් දැනෙන එකක් නෑ. හිරකරගෙන ඉන්න එපා, ඒක ඒ තරම් හොද නෑ ඇගට. ඒ වගේම ගමනක් යනකොට නිකම් කිරි බොන්න එපා මොකද කිරි වලට බර දැනෙන්න පුලුවන් ,බොනවා නම් කෝපි එක්ක මිශ්‍ර කරලා බොන්න.
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    උම්බට බොකක් කොන්ට්‍රෝල් කරගන්න බැරිද බ0 ? :shocked: ඕක ලෙඩක් වෙන්න ඇති. බෙහෙත් ගනි0
    වයස කීයද ? ඔන්න පොඩිම කාලෙ න0 කොන්ට්‍රෝල් කරගන්න බැරි එක සාමාන්‍යයි.​
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මටත් ඔක තියෙනවා බන් , මෙහෙම කරපන් කලින් දවසෙ නිදා ගන්න කලින් හිතා ගනින් හෙට බොක බර හැදෙන්නෙ නෑ කියල ගෙදර එනකම්.

    නැත්නම් පුකෙ පොල් මුඩ්ඩක් ගහගනින්.ලොල්
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    නැගිට්ට ගමන් ලාවට රස්නිය වතුර වීදුරුවක් බීල යන්න කලින් වල පුරවලා බොකක් දාලා පලයන්...:D:D
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    oka hariyanawa ude pandara bath kawanam, sathiyak withara yai, ita passe huru wenawa, kakulu hal kanna, matath oka thibuna
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113
    තෝ ගොන් පාට් එකක් දානවද ඇත්තටම අහනවද කියල හිතාගන්න බෑ, කොහොම උනත්, අපිට දැනුනෙ නැති උනාට පණු අමාරු වලටත් ඔය වගේ ඒව වෙන්න පුලුවන්, නිකමට වගේ ෆාමසියකින් Vermox Single ටැබ්ලට් එකක් අරන් බීල බලපන්, එක පෙත්තක් බිව්වම අවුරුද්දකට වගේ පණු සීන් නැති වෙනව. රු:150 වගේ වෙනව. පණු අමාරු තියෙන අයට ඔය බඩේ ගෑස් මගුලුත් වැඩි වෙනව. ඒව නිසාත් ඔය වගේ සැරෙන් සැරේ සෙට් වෙන සීන් වෙන්න පුළුවන් ... :rolleyes: තව ඉතින් බඩවැලේ විවිධ වර්ගයේ බැක්ටීරියා ආසාධන නිසත් ඔහොම වෙන්න පුළුවන් ... :dull:
     
    Last edited: