ඕකට හොදම වැඩේ බන් රෑට ගස් ලබු ගෙඩියක් කාලා, උදේට toilet යන්න පුරුද්දක් කරගන්න එක, එතකොට මේක පුරුද්දක් උනාම උබට බරක් දැනෙන එකක් නෑ දාලා ඉවර වුනාට පස්සේ නමුත් හැමදාම උදේට යන්න වෙයි. ඒ වගේම උදේට toilet ගිහින් ඇවිත් හොද කිරි කෝපි හෝ කෝපි එකක් බොන්න එතකොට උදේන්ම toilet ගියාට පස්සේ ආයි බරක් දැනෙන එකක් නෑ. හිරකරගෙන ඉන්න එපා, ඒක ඒ තරම් හොද නෑ ඇගට. ඒ වගේම ගමනක් යනකොට නිකම් කිරි බොන්න එපා මොකද කිරි වලට බර දැනෙන්න පුලුවන් ,බොනවා නම් කෝපි එක්ක මිශ්ර කරලා බොන්න.