ලොකු මුදලාලි කෙනෙක් හිටිය. මිනිහ හොඳ සල්ලි කාරයා. ලියන්නෙකුත් තියා ගෙන පරන සැම්පලයටම තමයි බිස්නස් කළේ. මිනිහගෙ පුතාට මේ ක්‍රමය ඇල්ලුවෙ නෑ. පුතගෙ නම එරික් කියමුකො. මෑන්ස් මිඩ්ල් ඊස්ට් ගිහින් සල්ලි ටිකක් හොයා ගෙන ඇවිත් අලුත් තාලෙට බිස්නස් එක්ක පටන් ගන්න් හිතුවා. ගෙනාව පිට රටින් ෆුල් කවර්ඩ් ඇලුමිනියම් ලොරි බොඩියක් ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්න
ටික දවසක් බැලුවා. ලOකාවේ බිස්නස් වලට අපල කාලයක් ඒ. එරික් ආපහු රට ගියා. ලොරි බොඩිය ගෙදර මිදුලේ.
තාත්ත හිතුව මේක නිකන් තියා ගෙන වැඩක් නැහැ. විකුනන්න ඕන කියල.පුතාගෙනුත් අහල, ලියන්නට කිව්ව ඉරිද පත්තරේ ඇඩ් එක්ක දාන්න කියල. ඊළඟ ඉරිද පත්තරේට ඇඩ් එකක් යැව්ව මෙහෙම ” රටින් ගෙනා ලොරි බොඩියක් විකිණීමට තිබේ”කියල.
සඳුදා උදේ මුදලාලි ගෙදර දොර අරින කොට ගෑනු 500 ක් විතර පෝලිමේ ඉන්නවලු. මොකද ? මුද්‍රන දෝෂයක්.
ඇඩ් එක වැටිලා තිබුනේ මෙහෙමයි.
“රටින් ගෙනා බොඩි ලොරියක් විකිණීමට තිබේ” කියල.
source : thelastrow