මන් කිව්වෙ ගලපාත විහාරයෙ දාගැබේ නිදන් කරල තියෙන ධාතුන් වහන්සෙ ගැන .බොහොම ස්තුතියි.
ඔය බෙන්තර පැත්තෙ තියෙන ධාතුන් වහන්සෙ බලන්න මම ගිහින් තියෙනවා. ඒ හාමුදුරුවොනම් කිව්වෙ ඒ සර්වඥ ධාතූන් වහන්සෙ කියල- දන්ත ධාතු හෝ කාශ්‍යප හිමියන්ගෙ කියල නොවෙයි; මම කියන්නෙ තවත් තැනක් ද දන්නෙ නෑ. (පන්සලේ නම මතක නෑ) සඟ වෙද පරම්පරාවක පන්සලක්; ධාතුන් වහන්සෙ වැඩ ඉන්න කරඬුවෙ මැණික් එහෙම වෙදකමෙන් සුව වුණු අය පූජා කළ ඒව කියල කිව්වා.





