බොදුනුවන්ට සතුටු පුවතක් !

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
බොහොම ස්තුතියි.
ඔය බෙන්තර පැත්තෙ තියෙන ධාතුන් වහන්සෙ බලන්න මම ගිහින් තියෙනවා. ඒ හාමුදුරුවොනම් කිව්වෙ ඒ සර්වඥ ධාතූන් වහන්සෙ කියල- දන්ත ධාතු හෝ කාශ්‍යප හිමියන්ගෙ කියල නොවෙයි; මම කියන්නෙ තවත් තැනක් ද දන්නෙ නෑ. (පන්සලේ නම මතක නෑ) සඟ වෙද පරම්පරාවක පන්සලක්; ධාතුන් වහන්සෙ වැඩ ඉන්න කරඬුවෙ මැණික් එහෙම වෙදකමෙන් සුව වුණු අය පූජා කළ ඒව කියල කිව්වා.
මන් කිව්වෙ ගලපාත විහාරයෙ දාගැබේ නිදන් කරල තියෙන ධාතුන් වහන්සෙ ගැන . :):)
 
මන් දන්න තරමට 1 දළදාවක් විතරයි ලන්කාවෙන් පිට තියෙන්නෙ.
එක දෝන බමුණා හිසෙ හන්ගගෙන ඉද්දි සක්‍රය හොරෙන් ගෙනිච්ච එක.
මේ ඒකද දන්නෙ නෑ. හැබැයි වෙන රහතන් වහන්සේනමකගෙ දලදාවක්ද දන්නෙත් නෑනෙ.
බෙන්තර තියෙනව මහා කාශප මහ රහතන් වහන්සේගෙ දළදාව ගලපාත විහාරෙ .
මේ සුදුනොනේ කියන්නේ ඒ ගැන වෙන්න ඇති.:D

බොහොම ස්තුතියි.
ඔය බෙන්තර පැත්තෙ තියෙන ධාතුන් වහන්සෙ බලන්න මම ගිහින් තියෙනවා. ඒ හාමුදුරුවොනම් කිව්වෙ ඒ සර්වඥ ධාතූන් වහන්සෙ කියල- දන්ත ධාතු හෝ කාශ්‍යප හිමියන්ගෙ කියල නොවෙයි; මම කියන්නෙ තවත් තැනක් ද දන්නෙ නෑ. (පන්සලේ නම මතක නෑ) සඟ වෙද පරම්පරාවක පන්සලක්; ධාතුන් වහන්සෙ වැඩ ඉන්න කරඬුවෙ මැණික් එහෙම වෙදකමෙන් සුව වුණු අය පූජා කළ ඒව කියල කිව්වා.
අපේ ඉතිහාසයේ සමර තැන් හරිම අවුල්! බලමු දන්න කෙනෙක් හිටියොත් කියයි විස්තර.:)
 
මේක ඉතාම සතුටු දායක ආරංචියක්.

ධාතුන් වහන්සේලා ගැන වැඩි විස්තරයක් දැනගන්න කැමති අය මෙතන කොටන්න
මට ඔයා දන්නවනං කියන්න කොතනකවත් කියලා නෑ නේද දන්ත ධාතූන් මෙපමණයි ලෝකයට ඉතිරිවුනේ කියන එක?සර්‍වඥ ධාතු ප්‍රදානය(බෙදීමේදී) කියලා තියන විස්තරය ටිකක් පැහැදිලි මදි වගේ කියලා මට හිතුනා.
(සමාවෙන්න.විස්තර දන්නවනං කියන්න):)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271

මං මේ ලිපියෙ සඳහන් කරලා තියෙන්නෙ ධාතු බෙදීමේදී, ඒ බෙදුණු ආකාරයනෙ. මීට අමතරව තවත් ධාතුන් ලෝකයේ තියෙනවා. හොඳම උදාහරණෙ කේශ ධාතූන්. බුදුන් වහන්සේ විසින්ම තපස්සු භල්ලුකට, මහියංගනයට වැඩි අවස්ථාවෙ සුමන රජුට කේශධාතු දුන්නා. ඒ වගේම සිදුහත් බෝසතුන් අනෝමා ගං තෙරදි කපපු කෙස් වැටියත් ශක්‍රයා අරං ගියානෙ...... මේ කියන සක්‍ර දේවේන්ද්‍ර ගැනත් විවිධ මත තියෙනවා. එනම් ඔහු පර්සියාවේ රජ කෙනෙකු වන්නට ඉඩ ඇති බවයි. ඒක එහෙම නම් එම ධාතූන් සහිත ඔය කියන සිළුමිණ සෑයත් මේ මහපොළවෙම තියෙන්ට ඕනෑ....... මහන්සි උනොත් තව විස්තර හොයාගන්න පුළුවන් වෙයි අපිට.
 
ඔවු ඔවු..ඒ විස්තර නං හරිම මනරම්.පුදුමේ කියන්නෙ මහා උගතුන් පවා පක්‍ෂග්‍රාහීව තමයි ඉතිහාසය ලියලා තියෙන්නෙ.මක්කම සිරිපා සටහන වගේ කතන්දර ගැන නිසි නිර්ණායකයක් නෑ නේ?ඔයාගේ බහුශෘත බාවය එලකිරියට සම්පතක්.:Dඅනික් අතට මේ ලැබෙන (අපට ඍජුවම සම්බන්ධ)අලුත් පුරාවස්තු ගැන අපේ රජයේ වැඩි අවධානයක් නැති එකත් දුකට හේතුවක්.

supiri thread ekakne
:D
 
methana sampuran barapatha sinhala wachana walin gaha ganeemak da manda yanne....
ඕහ්..සමාවෙන්නෝන..ඔක බොහොමයක් සිංඟිල්ස් ලියන අය අපට කරන චෝදනාවක්-අනවබෝධයක්.මේ වගේ තැන්වලදි ඉතිහාසගත කරුනු-සිංහලයටම ආවේනික බස් වහරින් මිස(මචං=මස්සිනා)ලියලා වැඩක් නෑ.නැතුව කාගෙවත් පන්ඩිතමානී ගතිය පෙන්නවනවා නෙවෙයි.:Dහි..මේ වචන ලියන්නත් බයයි,මේවා අහුළලා අපටම ගහනවා සමහරු.;)
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ඕහ්..සමාවෙන්නෝන..ඔක බොහොමයක් සිංඟිල්ස් ලියන අය අපට කරන චෝදනාවක්-අනවබෝධයක්.මේ වගේ තැන්වලදි ඉතිහාසගත කරුනු-සිංහලයටම ආවේනික බස් වහරින් මිස(මචං=මස්සිනා)ලියලා වැඩක් නෑ.නැතුව කාගෙවත් පන්ඩිතමානී ගතිය පෙන්නවනවා නෙවෙයි.:Dහි..මේ වචන ලියන්නත් බයයි,මේවා අහුළලා අපටම ගහනවා සමහරු.;)

    heheh ane ehema hithanna epa...singlish nam neme..math sinhala dannawa..mata therenawa..eth mama katholika nisa bawda anshata adala sinhala wachan therenne nah....sinhalen katha karana eka honday..adu tharamey aluth wachanayak wath igena gannawa ne...,.hitha riddana hitha gene nemey kiwwe.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මේ සුදුනොනේ කියන්නේ ඒ ගැන වෙන්න ඇති.:D
    අපේ ඉතිහාසයේ සමර තැන් හරිම අවුල්! බලමු දන්න කෙනෙක් හිටියොත් කියයි විස්තර.:)
    ඔව් ඔතන පුරාණ පන්සල් කිහිපයක්ම තියෙනවා.
    සර්වඥ ධාතුන් වහන්සෙලත් ඉන්නව, :yes::yes:
    හැබැයි බුදු හාමුදුරුවන්ගෙ දන්ත ධාතුන් වහන්සේල 4නමයි හිටිය කියන්නෙ.
    ඒ ගැන විස්තරේ අමල්කාගෙ ලිපියෙ තිබ්බනෙ.
    දළදාමලිගාව, සෝමාවතිය සහ තිස්සමහාරාම වෙහෙරෙහි දළදා වගන්සේල 3 න්මක් වැඩ හිදිනව. :D සොයා ගත්ත ඔය දළදා වහන්සේ බුදු රදුන්ගෙ දළදා වක්නම් බොහොවිට සක්‍ර්යා සිළුමිණි සෑයෙ තැන්පත්කල දළදාව වීමට බොහෝ ඉඩ තියෙනව :yes:
     
    සිළුමිණ සෑයෙ දළදාවනෙ ථූපාරාමයට වැඩමුවා කියන්නෙ. ඉන්දියාවෙ ගාන්ධාරයේ තිබුණ දළදාව ගැන තමා හරිහැටි තොරතුරක් නැත්තෙ ....... සමහර විට මේ හමුවුනේ ඒක වෙන්නත් පුළුවන් මොකද තිස්සමහාරාමෙට වැඩමුවෙ ගන්ධාරයේ දළදාවමයි කියන එක සනාථ වෙලා නැහැ. :eek: කොහොමත් මේ හමුවුනා කියන දළදාව ගෞතම බුදුන්ගේ නම් ඉහත සඳහන් ධාතුන් 2ක් එකක් විය හැකියි.
     
    විස්තර ටිකක් හොයලා කියන්නකෝ අපිටත්
    මම හිතනවා අමල්කා විස්තර හොයාගනියි.එයා මේවගේ දේට උනන්දුයි.ඒක ලොකු සේවයක්:)

    heheh ane ehema hithanna epa...singlish nam neme..math sinhala dannawa..mata therenawa..eth mama katholika nisa bawda anshata adala sinhala wachan therenne nah....sinhalen katha karana eka honday..adu tharamey aluth wachanayak wath igena gannawa ne...,.hitha riddana hitha gene nemey kiwwe.
    අන්න ඒක තමයි මේ රටේ වටිනකම.කතෝලික මුස්ලිම් සේරම අපි එකට ඉන්නවා.අපේ සමගිය වැදගත්.ඒවගේම අවබෝධය!:yes::)

    ඔව් ඔතන පුරාණ පන්සල් කිහිපයක්ම තියෙනවා.
    සර්වඥ ධාතුන් වහන්සෙලත් ඉන්නව, :yes::yes:
    හැබැයි බුදු හාමුදුරුවන්ගෙ දන්ත ධාතුන් වහන්සේල 4නමයි හිටිය කියන්නෙ.
    ඒ ගැන විස්තරේ අමල්කාගෙ ලිපියෙ තිබ්බනෙ.
    දළදාමලිගාව, සෝමාවතිය සහ තිස්සමහාරාම වෙහෙරෙහි දළදා වගන්සේල 3 න්මක් වැඩ හිදිනව. :D සොයා ගත්ත ඔය දළදා වහන්සේ බුදු රදුන්ගෙ දළදා වක්නම් බොහොවිට සක්‍ර්යා සිළුමිණි සෑයෙ තැන්පත්කල දළදාව වීමට බොහෝ ඉඩ තියෙනව :yes:
    සතර දළදාවන් ගැන පමණක් අපි හිතන්න පුරුදුවෙලා ඉන්නෙ දැනට තියන ලිඛිත කරුනු මත පදනම්ව නේ?මීට වඩා යමක් තියෙන්න බැරිද? අපි බලමු.ඔයාගේ සහයට මගේ ප්‍රණාමය!:)
     
    සිළුමිණ සෑයෙ දළදාවනෙ ථූපාරාමයට වැඩමුවා කියන්නෙ. ඉන්දියාවෙ ගාන්ධාරයේ තිබුණ දළදාව ගැන තමා හරිහැටි තොරතුරක් නැත්තෙ ....... සමහර විට මේ හමුවුනේ ඒක වෙන්නත් පුළුවන් මොකද තිස්සමහාරාමෙට වැඩමුවෙ ගන්ධාරයේ දළදාවමයි කියන එක සනාථ වෙලා නැහැ. :eek: කොහොමත් මේ හමුවුනා කියන දළදාව ගෞතම බුදුන්ගේ නම් ඉහත සඳහන් ධාතුන් 2ක් එකක් විය හැකියි.
    ඔවු අමල්.. මේ නිවුස් එකේ (රොයිටර්)පැහැදිලිවම කිව්වා මේක සර්‍වඥ දළදාවක් බවට පැහැදිලි ශාක්‍ෂි ඒ කරඩුවේම තිබුනා කියලා.අවාසනාවට ඉන්දීය පුරාවිද්‍යා අඩවියේ මේ ගැන කිසිම සඳහනක් නෑ.(ප්‍රාන්ත ගැටුම් නිසාද මන්දා)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔවු අමල්.. මේ නිවුස් එකේ (රොයිටර්)පැහැදිලිවම කිව්වා මේක සර්‍වඥ දළදාවක් බවට පැහැදිලි ශාක්‍ෂි ඒ කරඩුවේම තිබුනා කියලා.අවාසනාවට ඉන්දීය පුරාවිද්‍යා අඩවියේ මේ ගැන කිසිම සඳහනක් නෑ.(ප්‍රාන්ත ගැටුම් නිසාද මන්දා)
    ටිකක් සෝදිසියෙන් ඉඳලා බලමු ......ටික දවසකින් තොරතුරු රිලීස් වෙයිනෙ. හැබැයි ඉතිං ඉන්දියාව කියන දේවල් එක පාරටම පිළිගන්න නම් යන්න නරකයි. පුළුවන් තරම් ඇදබාන්නෙ බේගල්.
     
    ඔවු සෑහෙන දුරට:lol:
    හැබැයි මට කෙනෙක් කිව්වා (සමහරුන්ට ගොං සිරස)නිවුස් ෆස්ට්වල විඩියෝ එකත් පෙන්නුවා කියලා...අපි බලමු..
    :yes::D