බොදුබලය_ඡන්දයට

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය එන්නේ මහින්ද මාමාටම සපෝට් කරන්න තමයි. වෙන මොකටවත් නෙමෙයි. ඝෝටාභය මාමිගේ ටිකිරි මොලේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය එන්නේ මහින්ද මාමාටම සපෝට් කරන්න තමයි. වෙන මොකටවත් නෙමෙයි. ඝෝටාභය මාමිගේ ටිකිරි මොලේ.

    meka inna buruwo chanda bedillak gana kiyawanawa,
    muu dagalana mul dawas walama apiman kiwwa
    gona harenne mokatada kiyala
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    බොදුබලය_ඡන්දයට 08-20-2014 09:09 AM ida kaapan, kurusa pon**ya
    :oo:
    අනේ මට රිදුනා ,,,
    අනේ පොන්නයෝ ..
    තව දහතුන්දාස් ගානක් තියනවා පුලුවන්නම් පවුලේ උන් ඔක්කෝටම මෙතන account හදලා දීලා කපපන්.මොකද ඕක තිබුනයි කියලා හදිස්සියකට කඩේකට දීලා කීයක් හරි ගන්නයෑ
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ
    ඒ නිසා ආණ්ඩුවේ චන්ද ගොඩක් කැඩෙනවා
    ඒ කැඩෙන චන්ද unp හෝ jvp එකට
    ගියොත් ආණ්ඩුවේ අවසානය වෙන්න පුළුවන්
    එත් බොදු බල සේනාවට ගියොත් පස්සේ හකීම්ලා
    තොන්ඩමන් ලා වගේ අයිත එකතු කරගන්න පුළුවන්

    බොදු බලසේනාව ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව
    ගොඩනගපු සන්විදනයක් කියලා තේරෙනවා ඇති හැමෝටම
    මහින්ද පල්ස්තිනෙට සල්ලි දෙන ගමන්
    මල්ලි බොදුබලසේනාව දුවවන්නේ මොකටද
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මහින්ද පල්ස්තිනෙට සල්ලි දෙන ගමන්
    මල්ලි බොදුබලසේනාව දුවවන්නේ මොකටද
    :rofl::oo:
    ඔව්වා කියන්න එපා බන් ,,,
    ඔව්වා මුන්ට තේරෙන්නේ නැහැ
    උබට මතකද හෙළ උරුමයේ හාමුදුරුවරුටික parliment ගිය මුල්ම දවසේ ජීවන් කුමාරතුංග ඇතුළු මහින්දගේ ගෝල බාල පොන්න ඇමතිලා ටික ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙයි තව භික්ෂුන් වහන්සේලා දෙනමකගෙයි ඇට දෙක මිරිකලා කනට ගහලා ඉස්පිරිතාලෙත් හිටියා.
    දැන් මුන්ට ඔව්වා මතක නැහැ ..
    දැනටම බොදුබල සෙට් එකට විරුද්දව මර්වින් ඇතුළු මිනීමරු ඇමතිලා මහනායක වහන්සේලා මුනගැහෙන්නත් ගිහින් තර්ජනය කරනවා ..
    තව ඕකුන් ටික පාර්ලිමේන්තුවටත් අවොත් ඇට දෙකෙන් උස්සලා පොලවේ ගහයි ....

    අන්තිමට ඔය ඔක්කොම කෙරුවේ ජනතාවගේ ඇට දෙක මිරිකපු එක. දැන් තොත්ත බබාලා වගේ ඉන්නේ ආණ්ඩුවට වෙලා ජරාව කකා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    reputation_neg.gif
    බොදුබලය_ඡන්දයට 08-20-2014 09:09 AM ida kaapan, kurusa pon**ya
    :oo:
    අනේ මට රිදුනා ,,,
    අනේ පොන්නයෝ ..
    තව දහතුන්දාස් ගානක් තියනවා පුලුවන්නම් පවුලේ උන් ඔක්කෝටම මෙතන account හදලා දීලා කපපන්.මොකද ඕක තිබුනයි කියලා හදිස්සියකට කඩේකට දීලා කීයක් හරි ගන්නයෑ
    :rofl:
    hati vitarak muge mas gilala gila inna thadiyek:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::oo:
    ඔව්වා කියන්න එපා බන් ,,,
    ඔව්වා මුන්ට තේරෙන්නේ නැහැ
    උබට මතකද හෙළ උරුමයේ හාමුදුරුවරුටික parliment ගිය මුල්ම දවසේ ජීවන් කුමාරතුංග ඇතුළු මහින්දගේ ගෝල බාල පොන්න ඇමතිලා ටික ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙයි තව භික්ෂුන් වහන්සේලා දෙනමකගෙයි ඇට දෙක මිරිකලා කනට ගහලා ඉස්පිරිතාලෙත් හිටියා.
    දැන් මුන්ට ඔව්වා මතක නැහැ ..
    දැනටම බොදුබල සෙට් එකට විරුද්දව මර්වින් ඇතුළු මිනීමරු ඇමතිලා මහනායක වහන්සේලා මුනගැහෙන්නත් ගිහින් තර්ජනය කරනවා ..
    තව ඕකුන් ටික පාර්ලිමේන්තුවටත් අවොත් ඇට දෙකෙන් උස්සලා පොලවේ ගහයි ....
    :rofl:
    මහජනතාවගෙ බුද්ධිමත් තීරණ>>> යහපත් නායකයො>>> යහපත් සමාජයක්>>>හීනයක් විතරයි.:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ
    ඒ නිසා ආණ්ඩුවේ චන්ද ගොඩක් කැඩෙනවා
    ඒ කැඩෙන චන්ද unp හෝ jvp එකට
    ගියොත් ආණ්ඩුවේ අවසානය වෙන්න පුළුවන්
    එත් බොදු බල සේනාවට ගියොත් පස්සේ හකීම්ලා
    තොන්ඩමන් ලා වගේ අයිත එකතු කරගන්න පුළුවන්

    බොදු බලසේනාව ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව
    ගොඩනගපු සන්විදනයක් කියලා තේරෙනවා ඇති හැමෝටම
    මහින්ද පල්ස්තිනෙට සල්ලි දෙන ගමන්
    මල්ලි බොදුබලසේනාව දුවවන්නේ මොකටද

    :rofl::rofl:
    දේශපාලකයොන්ට මිනිස්සු බෙදා වෙලා ඉන්න තරමට පාලනය කරන්න ලේසියි, එතකොට ඇත්ත ප්‍රශ්න යටගහල ව්‍යාජ ප්‍රශ්න ඉස්සරහට ගෙනාවම මිනිස්සු ඒව අල්ලන් ඇනකොටා ගන්නව, එතකොට දේශපාලකයොන්ට සදහටම වැජඹෙන්න පුලුවන්.

    ලන්කාවෙ ඉතිහාසෙ ගත්තම ඒවගේ සිද්ධි කිපයක්ම තිබුනත් මිනිස්සු තාමත් ඒ වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන නැහැ. වර්තමාන ආණ්ඩුව දැන් වැජඹුන කාලෙ ඉවරයි. එතනින් එහාට ආණ්ඩුවට බලේ රැඳිල ඉන්නනම් ගේම් ගහන්න වෙනව. ඔන්න ඔය කියන ගේම්වල අවියක් විදියට ජාතිවාදෙ ආගම්වාදෙ මතුවෙනව. ජේ ආර් කලෙත් ඒකම තමයි. එයත් 77 ඇති කරපු විවෘත ආර්ථිකේ නිසා ඇති වුන ප්‍රශ්න මගාරින්න සහ බලය රැකගන්න ජාතිවාදෙ ආගම්වාදෙ ඇති කලා. මේ දැන් පවතින ආණ්ඩුවත් හෙමින් හෙමින් යන්නෙ එතනට. ලන්කාවෙ මුස්ලිම් අන්තවාදි කල්ලි ඉන්නවලු. ඉතින් ඇයි අල්ලන්නෙ නැත්තෙ? යුද්ධෙ ඉවරකරපු හමුදාවක් ඉන්න රටකට මේක කරන්න බැරිද? නැහැ.
    ලන්කාව ඇතුලෙ අලුත් ප්‍රශ්නයක් නිර්මාන කරන්න මේ ආන්ඩුව දතකනව. එහෙම කරන්න හේතුව වෙන්නෙ මේ ආන්ඩුවට යුද්ධෙ දින්නට මිනිස්සු දිනාගන්න බැරිවුනා. යුද්ධෙන් පස්සෙ කරපු සන්වර්ධනේ මිනිස්සුන්ට දැනුනෙ නැහැ.
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    saho kela wenna hari Bodhu Balayata chandhya denawa... Wena denna ekek naha... Puluwannam kiyapalla....
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    ලස්සනට රවට්ටල ඡන්ද ටික අරගෙන අරූගෙ අහවල් එක ශක්තිමත් කරන්න කියල අනිත් පැත්තට පනී. හැමදාම ඉතින් ඕකනෙ වෙන්නෙ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    saho kela wenna hari Bodhu Balayata chandhya denawa... Wena denna ekek naha... Puluwannam kiyapalla....
    ඊටවඩා හොද නැද්ද සහෝ නොදී ඉන්න එක
    කොහොමත් ඔය කොයි බලයත් අන්තිමට මහින්දට එකතුවෙනවා
    අවසානයේ හැමදාම වගේ පොදු ජනතාව පරදිනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    saho kela wenna hari Bodhu Balayata chandhya denawa... Wena denna ekek naha... Puluwannam kiyapalla....

    තව වැඩිපුර කෙලවෙනවා විතරයි
    බොදු බලේ ගොටබයගේ
    ගොටබය මහින්දගේ

    මහින්ද සිල් රෙද්ද පොරෝගෙන
    හකීම්ට අදිකරණ ඇමති කම දීලා
    අපේ අසරණයෝ ඉත්තෝ වෙලා
     
    Last edited: