කුරුසයා කුරුසයා කියා කියා කගහ්න්නේ නැතුව බලපන්
බුදුහ්මුදුරුවන්ගේ දර්මයට වඩා ලොකු බුද්දගමක් තියනවාද
නිකන් නිකාය බෙදාගෙන වගේ
දේශපාලන නිකාය
ලස්සනමාලිගා වගේ පන්සල් හදන නිකාය
කවි හා බන කියා කියා සල්ලි පොදී ගහන නිකාය
ඒ අස්සේ දුක් විදගෙන හරියට දානයක් වත් නැතුව
දර්මය ආරක්ෂා කරන හාමුදුරුවරු ඉන්නව
කව්රුත් ඒ වගේ හාමුදුරුවන්ව ගණන් ගන්නේ නැහැ
මොකද tv එකේ නැති නිසා
ඕකයි රෙටේ තත්වේ
කතව නම් බුදුහාමුදුරුවන්ටත් වඩ බෞද්ද වගේ