බොදුබලය_ඡන්දයට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුරුසයා කුරුසයා කියා කියා කගහ්න්නේ නැතුව බලපන්
    බුදුහ්මුදුරුවන්ගේ දර්මයට වඩා ලොකු බුද්දගමක් තියනවාද
    නිකන් නිකාය බෙදාගෙන වගේ
    දේශපාලන නිකාය
    ලස්සනමාලිගා වගේ පන්සල් හදන නිකාය
    කවි හා බන කියා කියා සල්ලි පොදී ගහන නිකාය

    ඒ අස්සේ දුක් විදගෙන හරියට දානයක් වත් නැතුව
    දර්මය ආරක්ෂා කරන හාමුදුරුවරු ඉන්නව
    කව්රුත් ඒ වගේ හාමුදුරුවන්ව ගණන් ගන්නේ නැහැ
    මොකද tv එකේ නැති නිසා

    ඕකයි රෙටේ තත්වේ

    කතව නම් බුදුහාමුදුරුවන්ටත් වඩ බෞද්ද වගේ
     
    • Like
    Reactions: waligamaya

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    This tread is belongs to only maxboysl and NUWANBURUWA and Radioactive be aware of this...don't put any comment and waste your time :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10616581_10154543496080377_2016578851563666921_n.jpg

    10311765_10201785201985024_5340894402184879844_n.jpg


    ඔය ඉන්නේ ඔය රෝහිත මාල හොරාගේ බැනා.. කඩ වලට පොල් තෙල් දාන එක තමයි මෙයාලගේ ඉස්සර බිස්නස් එක එකත් මාහාපරිමානෙන් නෙමෙයි කරේ.... දැන් ඉතින් හෙන ලොකු සල්ලි කාරයෙක්.. විනොදාන්ශේ තමයි හයිකපැසිටි බයික් එකතු කරන එක... දැන් off road වාහන පිස්සුවක් ගහලා තින්නේ.. මාල හොරයි මෙයයි ලොකු ලොකු ගේම් ගහනවා කියලා තමයි ආරංචිය... හොද කොල්ලෙක් මු එත් දැන් මාල හොරාගේ තත්වෙටම මුත් වැටිලා
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    :lol::lol::lol:
    ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
    අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
    ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
    ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
    ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
    ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...

    100% true...! oka karaganna thama mechcharakal deguluwe..!:angry:
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    JVP people are only shouting no work ...so it is always like that and it would always like that never change .....
    Now will see how many people will get hurt from this :lol:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ලන්කවේ තියන ප්‍රශ්නවලට එකම විසදුම නිවැරදි නීතියක්, නිවැරදි ජතික ප්‍රතිපත්තියක් නිර්මනය කරන සහා එම නීති හා ජතික ප්‍රතිපත්ති නිවරදිව ක්‍රියත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිමයි. එතකොට මැකලම් රන්ජිත්ටවත්, අන්තවදි මුස්ලිම් පිරිස්වලටවත්, බෞද්ද චීවරය පොරවා ගත් හොරුන්ටවත්, කලුකඩ මුදාලාකිලා ඇතුලු දෙෂපාලන නමය දාගත් කපටි කයිරටික හොරුන්ටවත් ඔන විදියට මෙ භුමියේ උඩපනින එක නවත්වන්න පුලුවන්.
    ඒ සියල්ලම කරන පුලුවන් ගතනු ගතිකව සිතන අවස්තාවදි අත්මර්තකමි මොඩ සින්හල, දෙමල, මුස්ලිම් කලකන්නී මිනිසුන් මෙරටින් තුරන්වු දාටය
    .:yes::yes:

    ඒක කවදාවත් වෙනබවක් නොපෙනේන බැවින් මම ගැකි ඉක්මනින් මේ සුන්දරව පැවති රට අත්ගැරයාම කියන අත්මර්ත කමී තිරනය ගමී.:dull::dull::dull::dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලන්කවේ තියන ප්‍රශ්නවලට එකම විසදුම නිවැරදි නීතියක්, නිවැරදි ජතික ප්‍රතිපත්තියක් නිර්මනය කරන සහා එම නීති හා ජතික ප්‍රතිපත්ති නිවරදිව ක්‍රියත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිමයි. එතකොට මැකලම් රන්ජිත්ටවත්, අන්තවදි මුස්ලිම් පිරිස්වලටවත්, බෞද්ද චීවරය පොරවා ගත් හොරුන්ටවත්, කලුකඩ මුදාලාකිලා ඇතුලු දෙෂපාලන නමය දාගත් කපටි කයිරටික හොරුන්ටවත් ඔන විදියට මෙ භුමියේ උඩපනින එක නවත්වන්න පුලුවන්.
    ඒ සියල්ලම කරන පුලුවන් ගතනු ගතිකව සිතන අවස්තාවදි අත්මර්තකමි මොඩ සින්හල, දෙමල, මුස්ලිම් කලකන්නී මිනිසුන් මෙරටින් තුරන්වු දාටය
    .:yes::yes:

    :yes::yes::yes:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    This tread is belongs to only maxboysl and NUWANBURUWA and Radioactive be aware of this...don't put any comment and waste your time :yes:

    පැහැදිලිවම සහෝ මුන් දෙන්නා කොහෙන් හරි එන බූන්දි පාර්සලයකට වැඩ කරන ලොන්සෝ දෙන්නෙක් :D :D උන් හිතන් ඉන්නෙ පට්ට පොරවල් කියලා. කැ* කන හිවල්ලු විතරයි. මුන්ට තමා කීබෝඩ් වීරයෝ කියන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැහැදිලිවම සහෝ මුන් දෙන්නා කොහෙන් හරි එන බූන්දි පාර්සලයකට වැඩ කරන ලොන්සෝ දෙන්නෙක් :D :D උන් හිතන් ඉන්නෙ පට්ට පොරවල් කියලා. කැ* කන හිවල්ලු විතරයි. මුන්ට තමා කීබෝඩ් වීරයෝ කියන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1630957

    හා මේක බලන්න ප්‍රයෝජනවත් වෙයි.

    උබ ඔහොම කගහුවට උබ බොදුලබසේනව් වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ කියපන්
    උබ ඔච්චර කියවන එකේ එක මිටින් එකෙක්ටව්වත් ගිහින් තියනවාර්ඩ්???
    අපිට කාටවත් වැඩකළ කියලා සල්ලි හම්බෙන්නේ නැහැ
    අපි වැඩ කලත් අපි කල බිලා ජිවත් වෙනවා
    උබ ගොනා වගේ තත්පුල තප්පුල කරන්නේ ඥාණසාර හැමදුරුවන්ටත් අපහාසයක්

    දැන් කියපන් කුරුසය හම්බයා කියලා
    පොන්ස්



    http://www.elakiri.com/forum/showthread.php?t=1527419

    http://www.elakiri.com/forum/showthread.php?t=1522136

    http://www.elakiri.com/forum/showthread.php?t=1506960

    මේ ලින්ක් 2 බලපන් පොන්ස්
    අපිත් මුල් කාලේ ඕකට හෙන සපෝට් දීපු කට්ටිය තමයි
    එත් ඇත්තට වෙන්නේ මොකද්ද කියලා තේරුණාම
    අපි ටික ටික අයින් උනා
    ඒ වගේම නැකතා ලේවූකේ රත්තරන් අරුණය (උගේ කුණුහරප ඇරෙන්න)වගේ ඩයල් කියන කරුණු සාමාන්යෙන් අපිත් පිලිගන්නවා
    එත් මේ පුක් ගැන කියාගෙන මහින්යට කඩේ යන්න සෙට් වෙන උබ මොන ලොම්ත්යෙක්ද බන්
     
    Last edited:

    waligamaya

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1630957

    හා මේක බලන්න ප්‍රයෝජනවත් වෙයි.

    උබ ඔහොම කගහුවට උබ බොදුලබසේනව් වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ කියපන්
    උබ ඔච්චර කියවන එකේ එක මිටින් එකෙක්ටව්වත් ගිහින් තියනවාර්ඩ්???
    අපිට කාටවත් වැඩකළ කියලා සල්ලි හම්බෙන්නේ නැහැ
    අපි වැඩ කලත් අපි කල බිලා ජිවත් වෙනවා
    උබ ගොනා වගේ තත්පුල තප්පුල කරන්නේ ඥාණසාර හැමදුරුවන්ටත් අපහාසයක්

    දැන් කියපන් කුරුසය හම්බයා කියලා
    පොන්ස්



    http://www.elakiri.com/forum/showthread.php?t=1527419

    http://www.elakiri.com/forum/showthread.php?t=1522136

    http://www.elakiri.com/forum/showthread.php?t=1506960

    මේ ලින්ක් 2 බලපන් පොන්ස්
    අපිත් මුල් කාලේ ඕකට හෙන සපෝට් දීපු කට්ටිය තමයි
    එත් ඇත්තට වෙන්නේ මොකද්ද කියලා තේරුණාම
    අපි ටික ටික අයින් උනා
    ඒ වගේම නැකතා ලේවූකේ රත්තරන් අරුණය (උගේ කුණුහරප ඇරෙන්න)වගේ ඩයල් කියන කරුණු සාමාන්යෙන් අපිත් පිලිගන්නවා
    එත් මේ පුක් ගැන කියාගෙන මහින්යට කඩේ යන්න සෙට් වෙන උබ මොන ලොම්ත්යෙක්ද බන්
    :yes::yes:
    උබේ කාලය නස්ති කරගන්න එපා බන්, මම මෙකෙන් අයින් වෙලා ඉන්නේ එකයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් අන්තවාදය හමුවේ ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත

    මුස්ලිම් වරුන්ගේ මුදලට හා බලය රැකගැනීමට කැදර කමෙන් ඔවුන්ට නිදහසේ අන්තවාදය පැතිරීමට හා එය තවදුරටත් දියුණු කර ගැනීමට රුකුල් දෙන රජය අනිත් පසින් ජාතිවාදය ඇවිස්සීම කරනු ලබයි. ඔවුන් ජාතිවාදය අවිස්සිමෙන් බලපොරොත්තු වන්නේ රටේ තියන සිංහල දේශානුරාගී පිබිදීම තමන්ට තර්ජනයක් නොවන ආකාරයට හැඩ ගස්ව ගැනීම හා රටේ සිදුවන අර්බුද හා අපචාර වලට ඇති මහජන අවදානය වෙනතකට යොමු කිරීමයි....

    එය ක්‍රියාත්මක කිරීම සදහා වෙනම කණ්ඩායමක් ඇති අතර ඔවුන් විවිද ස්වරුපයන්ගෙන් විවිද නැ වලින් අසියළුම ජාතින් හා අගම් අතර ගැටුමක් නිර්මාණය කිරිමට් උත්හාහ කරයි. එමනිසා අපහාස කිරීම් නවතා අන්තර්ජාලයෙන් ඔබ්බට ගොස්

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම
    සිංහලයාගේ ආර්ථික තත්වය නාග සිටුවීමට උත්හස ගැනීම

    වැනි ක්‍රියා පිළිවෙත් අනුගමනය කල යුතුය.

    එහෙම නැතිව

    නාබිය වලත්ත්ය, අල්ල ගේ අම්ම , ඌරා, හමබය තම්බිය කීමෙන් අපට කිසි සෙතක් නැති අතර. එය මානසික ස්වයන්වින්දනයක් පමණක් විය හැක...ඒ බැවින් සියල්ලන්ම ප්‍රයෝගික වන්න.......
    නැතුව බොරුවට කෑගස ජාතිවාදය ඇවිස්සීමෙන් වෙන්නේ රට වලපල්ලට යාමයි. ආගම ම්ත්රස්තවාදී ගණයට වැටීමයි
     

    waligamaya

    Well-known member


  • රටේ තියන සිංහල දේශානුරාගී පිබිදීම තමන්ට තර්ජනයක් නොවන ආකාරයට හැඩ ගස්ව ගැනීම හා රටේ සිදුවන අර්බුද හා අපචාර වලට ඇති මහජන අවදානය වෙනතකට යොමු කිරීමයි....:yes::yes::yes:

    මෙවගෙන් වෙන්නේ සින්හල මිනිස්සුන්ට නැවත මෙවගේ ජතික පිබිදිමක් කරන්න පුලුවන් සන්විදානගැන තිබෙන විස්වසය නැතිවිම. එකෙන් නැවත සින්හලයව එකතු කරන අමරු වෙනවා. ගැබැයි මේ මද්‍යප්‍රකාශයේ කෙලින්ම දෙශපලනයට එනව කියලා
    නැනෙද?:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මෙවගෙන් වෙන්නේ සින්හල මිනිස්සුන්ට නැවත මෙවගේ ජතික පිබිදිමක් කරන්න පුලුවන් සන්විදානගැන තිබෙන විස්වසය නැතිවිම. එකෙන් නැවත සින්හලයව එකතු කරන අමරු වෙනවා. ගැබැයි මේ මද්‍යප්‍රකාශයේ කෙලින්ම දෙශපලනයට එනව කියලා
    නැනෙද?:rolleyes:

    දේශපාලනය කියන්නේ චන්දෙ ඉල්ලන එක නෙමයි
    චංදෙ ඉල්ලිම එකේ කොටසක් විතරයි
    කොහොමත් මු රටින් මුස්ලිම් අන්තවාදය නැති කරන්න නම් මහින්දලා වගේ උන් මුලින් එලවන්න ඕනි
    උන් හරි හමන් නීතියක් ගේන්නෙත් නැහැ
    අනිත් පැත්තෙන් ගොට සිංහල කට්ටිය ඖස්සනවා
    හකීම් තවුහිද්ජමද දාල මුස්ලිම් උන්ව අවුස්සනවා
    එත් මුන් දෙගොල්ලොම එකට හොරකම් කරනවා