මේක සිරා සීන් එකක්.කිසි ආගමකට ජාතියකට අපහාසයක් කරන්න ලියනවා නෙවෙයි.

මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා මුස්ලිම්.දැන් හමුදාවේ ඉන්නේ නිවාඩුවට දැන් දවස් දෙක තුනකට කලින් අවා.කොහොම හරි මිනිහගේ බාප්පාකාරයෙක් ඉන්නවා මිනිහා අමු බෙබාලු.මිනිහා බිලා ඇවිත් ගෙදර ගැනිටයි හතරවටේ එවුන්ටයි කගැහලා සද්දේ දාලා ඉන්නවලු.පල්ලියෙන් එහෙම හෙන කචල් ඉතින් මේකට.කොහොම හරි ලදී දවසකත් මෙහෙම බිලා ඇවිත් ගැනිට ගහල සද්දේ දාද්දි අහල පහල සෙට් එක 119 ගහල පොලිසියට කියල මු මෙහෙම කරදර කරනවා ඇවිත් අරන් යන්න කියල.
පොලිසියත් ඇවිත් මෑන්ස්ව කුදලන් යන්න.ඇවිත් දැන් අල්ලන් ජීප් එකට දාගන්න ඇදගෙන යනවලු.ඔන්න මේ වෙලේ මිනිහ කියපි
"හරි තොපි හිටපියව් මන් එලියට ඇවිත් බුදු බල සේනා එක්ක එකතු වෙලා තොපි ඔක්කොම හැදීගාවනවා දැනගනින්"
බුදු බල සේනා කියල තියෙන්නේ බොදු බල සේනා සංවිදානය ගැන
කොහොමහරි උන්ගේ පල්ලියෙන්ම ඇවිත් දවල් මෑන්ස්ව නිදහස් කරන ගිහින්.
කොහොමද වැඩේ