බොදුබලසේනා_100%_true_seen

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේක සිරා සීන් එකක්.කිසි ආගමකට ජාතියකට අපහාසයක් කරන්න ලියනවා නෙවෙයි.
    :yes::yes:

    මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා මුස්ලිම්.දැන් හමුදාවේ ඉන්නේ නිවාඩුවට දැන් දවස් දෙක තුනකට කලින් අවා.කොහොම හරි මිනිහගේ බාප්පාකාරයෙක් ඉන්නවා මිනිහා අමු බෙබාලු.මිනිහා බිලා ඇවිත් ගෙදර ගැනිටයි හතරවටේ එවුන්ටයි කගැහලා සද්දේ දාලා ඉන්නවලු.පල්ලියෙන් එහෙම හෙන කචල් ඉතින් මේකට.කොහොම හරි ලදී දවසකත් මෙහෙම බිලා ඇවිත් ගැනිට ගහල සද්දේ දාද්දි අහල පහල සෙට් එක 119 ගහල පොලිසියට කියල මු මෙහෙම කරදර කරනවා ඇවිත් අරන් යන්න කියල.
    පොලිසියත් ඇවිත් මෑන්ස්ව කුදලන් යන්න.ඇවිත් දැන් අල්ලන් ජීප් එකට දාගන්න ඇදගෙන යනවලු.ඔන්න මේ වෙලේ මිනිහ කියපි

    "හරි තොපි හිටපියව් මන් එලියට ඇවිත් බුදු බල සේනා එක්ක එකතු වෙලා තොපි ඔක්කොම හැදීගාවනවා දැනගනින්"

    බුදු බල සේනා කියල තියෙන්නේ බොදු බල සේනා සංවිදානය ගැන
    කොහොමහරි උන්ගේ පල්ලියෙන්ම ඇවිත් දවල් මෑන්ස්ව නිදහස් කරන ගිහින්.
    කොහොමද වැඩේ
    :P:P:P:P

    images
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තම්බියා කපටියා කියන්නෙ ඔකනෙ උරාගෙ මාලු පල්ලියෙ තියලා කැපුවා එ තම්බියා:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තම්බියා කපටියා කියන්නෙ ඔකනෙ උරාගෙ මාලු පල්ලියෙ තියලා කැපුවා එ තම්බියා:rofl:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    Qur'an (4:34) ,Qur'an (38:44) ,Bukhari (72:715) ,Bukhari (72:715) ,Muslim (4:2127) ,Muslim (9:3506) ,Abu Dawud (2141) ,Abu Dawud (2142),Abu Dawud (2126),Ibn Ishaq/Hisham 969,Kash-shaf (the revealer) of al-Zamkhshari (Vol. 1, p. 525) ,

    මේකට අනුව ඒ මනුෂ්‍යයා වැරැද්දක් කරලා නෑ. ස්ලාම් වලට අනුව සැමියට බිරිදට ගහන්න අවසර තියෙනව නේ. ඉතින් මම පුදුම වෙන්නේ නෑ පල්ලියෙන් ඇවිත් බේරගෙන ගිය එකට

    lol
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    mama dawasak hodata beela awith balanakota bike eke hulan na. eka tikak durak thallu koranakota tama therune eka wena kageda bike ekak kiyala. :lol: