බොදු උරුමය රැකගමු

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොදු උරුමය රැකගමු

    602756_188614057950196_1144165679_n.jpg

    :(:( :frown::frown:

    ඝෝර මරසෙන්- රැගෙන බලසෙන්
    යලිත් ඇවිදින් පෙරහැරේ
    මාර බල බිදි බුදු පියානනි
    ඔබ දෙසූ ධර්මය අනතුරේ..
    කූරගල බොදු උරුමය රැකගමු
     
    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    බොදු බලසේනා සංවිධානය විසින්පවත්වනු ලබන සීල සමාදානය ඓතිහාසික කූරගල පුද බිමේදී.... සියල්ලෝ ම පැමිණේවා..!යොවුන් සදාචාරයට මග කියා දෙන අමාවැස්ස යොවුන් සීල සමාදානය 2013 පෙබරවාරි 14 වැනි දින.,
    මෙම පණිවිඩය සියලුම මිතුරු මිතුරියන් අතරේ බෙදා හරින්න............... යෞවනයට ආදරයෙනි... බොදු බල සේනා

    විශේෂයෙන්ම මෙය ඔබේ මතකයේ රඳවාගන්න. සුදු වතෙන් සැරසී පුද බිමට පැමිණෙන්න.. සංවරව හැසිරීමට පුරුදුවන්න..මෙය විනෝද චාරිකාවක් යැයි නොසිතන්න.. අප මේ පාතබන්නේ බෞද්ධ පින් බිමකට වග මතක තබාගන්න..
    සියල්ලෝම සිල් සමාදන් වීමට උවමනා දේ රැගෙන එන්න
    •උතුරුසලුවක්
    •පත් කඩයක් (ලේන්සුවක් )
    • බිම වාඩිවීම සඳහා කලාලයක්, පැදුරක් හෝ බිම ඇතිරිල්ලක්

    source --https://www.facebook.com/events/456952091022649/
     
    • Like
    Reactions: Supunlk

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    තෙවලා දම් සඳ - නොපිටට පද බැඳ
    මිසදෙටුවන් එක කඳවුරේ
    නව යුගයේ නෙක බුදුවරු පහලව
    ගෞතම බුදුරුව කළුවරේ

    නොතකා හිටියොත් සසුනම ඉවරයි
    නැගීසිටිමු නගමින් අඬහැරේ
    සසුන රකින්නට බලසේනාගෙන
    බොදු බල සේනා පෙරහැරේ......
     
    • Like
    Reactions: Supunlk

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    බුද්ධ සාසන අමාත්‍යාංශය මේවා දිහා බලාගෙන ඉන්නේ ඇයි....නැත්නම් පැමිණිළි කරන්නේ නැද්ද...කවුරැත් මේ විනාශය බලන්නේ නැත්නම් සිංහල බොදු සංවිධාන එකත= වෙලා මේ හදලා තියෙන පිස්සු විකාර කඩලා දාන්න ඕන..
     
    • Like
    Reactions: Supunlk

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බුද්ධ සාසන අමාත්‍යාංශය මේවා දිහා බලාගෙන ඉන්නේ ඇයි....නැත්නම් පැමිණිළි කරන්නේ නැද්ද...කවුරැත් මේ විනාශය බලන්නේ නැත්නම් සිංහල බොදු සංවිධාන එකත= වෙලා මේ හදලා තියෙන පිස්සු විකාර කඩලා දාන්න ඕන..
    :yes::yes:
     
    • Like
    Reactions: Supunlk

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    බොදු බලසේනා සංවිධානය විසින්පවත්වනු ලබන සීල සමාදානය ඓතිහාසික කූරගල පුද බිමේදී.... සියල්ලෝ ම පැමිණේවා..!යොවුන් සදාචාරයට මග කියා දෙන අමාවැස්ස යොවුන් සීල සමාදානය 2013 පෙබරවාරි 14 වැනි දින.,
    මෙම පණිවිඩය සියලුම මිතුරු මිතුරියන් අතරේ බෙදා හරින්න............... යෞවනයට ආදරයෙනි... බොදු බල සේනා

    විශේෂයෙන්ම මෙය ඔබේ මතකයේ රඳවාගන්න. සුදු වතෙන් සැරසී පුද බිමට පැමිණෙන්න.. සංවරව හැසිරීමට පුරුදුවන්න..මෙය විනෝද චාරිකාවක් යැයි නොසිතන්න.. අප මේ පාතබන්නේ බෞද්ධ පින් බිමකට වග මතක තබාගන්න..
    සියල්ලෝම සිල් සමාදන් වීමට උවමනා දේ රැගෙන එන්න
    •උතුරුසලුවක්
    •පත් කඩයක් (ලේන්සුවක් )
    • බිම වාඩිවීම සඳහා කලාලයක්, පැදුරක් හෝ බිම ඇතිරිල්ලක්

    source --https://www.facebook.com/events/456952091022649/

    තෙවලා දම් සඳ - නොපිටට පද බැඳ
    මිසදෙටුවන් එක කඳවුරේ
    නව යුගයේ නෙක බුදුවරු පහලව
    ගෞතම බුදුරුව කළුවරේ

    නොතකා හිටියොත් සසුනම ඉවරයි
    නැගීසිටිමු නගමින් අඬහැරේ
    සසුන රකින්නට බලසේනාගෙන
    බොදු බල සේනා පෙරහැරේ......

    බුද්ධ සාසන අමාත්‍යාංශය මේවා දිහා බලාගෙන ඉන්නේ ඇයි....නැත්නම් පැමිණිළි කරන්නේ නැද්ද...කවුරැත් මේ විනාශය බලන්නේ නැත්නම් සිංහල බොදු සංවිධාන එකත= වෙලා මේ හදලා තියෙන පිස්සු විකාර කඩලා දාන්න ඕන..

    :):):)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බුද්ධ සාසන අමාත්‍යාංශය මේවා දිහා බලාගෙන ඉන්නේ ඇයි....නැත්නම් පැමිණිළි කරන්නේ නැද්ද...කවුරැත් මේ විනාශය බලන්නේ නැත්නම් සිංහල බොදු සංවිධාන එකත= වෙලා මේ හදලා තියෙන පිස්සු විකාර කඩලා දාන්න ඕන..

    :yes::yes::yes: