බොදු බලසේනා සංවිධානය විසින්පවත්වනු ලබන සීල සමාදානය ඓතිහාසික කූරගල පුද බිමේදී.... සියල්ලෝ ම පැමිණේවා..!යොවුන් සදාචාරයට මග කියා දෙන අමාවැස්ස යොවුන් සීල සමාදානය 2013 පෙබරවාරි 14 වැනි දින.,
මෙම පණිවිඩය සියලුම මිතුරු මිතුරියන් අතරේ බෙදා හරින්න............... යෞවනයට ආදරයෙනි... බොදු බල සේනා
විශේෂයෙන්ම මෙය ඔබේ මතකයේ රඳවාගන්න. සුදු වතෙන් සැරසී පුද බිමට පැමිණෙන්න.. සංවරව හැසිරීමට පුරුදුවන්න..මෙය විනෝද චාරිකාවක් යැයි නොසිතන්න.. අප මේ පාතබන්නේ බෞද්ධ පින් බිමකට වග මතක තබාගන්න..
සියල්ලෝම සිල් සමාදන් වීමට උවමනා දේ රැගෙන එන්න
•උතුරුසලුවක්
•පත් කඩයක් (ලේන්සුවක් )
• බිම වාඩිවීම සඳහා කලාලයක්, පැදුරක් හෝ බිම ඇතිරිල්ලක්
source --https://www.facebook.com/events/456952091022649/