බොදු බලයේ බළලා මල්ලෙන් එළියට:
නානසාරගේ පොදු අපේක්ෂකයා මහින්ද
නානසාරගේ පොදු අපේක්ෂකයා මහින්ද
බොදු බල සේනාව යනු ආණ්ඩුවේ බළල් අතක් බව තවදුරටත් තහවුරු කරමින් එහි නායක බේබදු නානසාර අද තමන්ගේ පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බව හෙලි කෙළේය. අද පැවැති බොබසේ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හේ එසේ කීය. මහින්ද සමග සටනට එන පුද්ගලයාට උඩු රැවුලක් තිබිය යුතු බවද බේබදු නානසාර කියා සිටියේය.
https://soundcloud.com/lanka-e-news-com/nanasarage-podu-apekshaka-mr
https://soundcloud.com/lanka-e-news-com/nanasarage-podu-apekshaka-mr