බොදු බලයේ බළලා මල්ලෙන් එළියට:

mage diviya

Member
Dec 27, 2013
174
38
0
බොදු බලයේ බළලා මල්ලෙන් එළියට:

නානසාරගේ පොදු අපේක්ෂකයා මහින්ද

බොදු බල සේනාව යනු ආණ්ඩුවේ බළල් අතක් බව තවදුරටත් තහවුරු කරමින් එහි නායක බේබදු නානසාර අද තමන්ගේ පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බව හෙලි කෙළේය. අද පැවැති බොබසේ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හේ එසේ කීය. මහින්ද සමග සටනට එන පුද්ගලයාට උඩු රැවුලක් තිබිය යුතු බවද බේබදු නානසාර කියා සිටියේය.


https://soundcloud.com/lanka-e-news-com/nanasarage-podu-apekshaka-mr
 
  • Like
Reactions: mldarshana and PMUB

nikidw

Member
Apr 16, 2014
749
67
0
Me tread dapu eka hituwa pas gahala maranna one ara raja kale wage netanam ratin pituwahala karanna one budhagama nati wnakan mun balan inne
 
Last edited:

mage diviya

Member
Dec 27, 2013
174
38
0
Me tread dapu eka hituwa pas gahala maranna one ara raja kale wage netanam ratin pituwahala karanna one budhagama nati wnakan mun balan inne

Thope aagama apita nathu karanna one naha bolow. Umbala modayo.wage oya bbs eke yati aramunu danne natuwa dangalanawa. Oka maha.raja ge wadak kiala thopita therenne nadda umbala oya tharam modada. Umbalage oluwala mati yako
 

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
උන් වහන්සේ හැමදාම රට වෙනුවෙන් හිතල කතා කරන
වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක්
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    උන් වහන්සේ හැමදාම රට වෙනුවෙන් හිතල කතා කරන
    වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක්

    රට වෙනුවෙන් නෙමෙයි බං "උන් වහන්සේ හැමදාම මහින්ද වෙනුවෙන් හිතල කතා කරන
    වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක්"
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    BBS__Guards.jpg


    Picture worths a 1000 words