බොදු බලු සේනාව

Jul 10, 2011
5,011
473
0
ඔහොම ෂෝ එක දාන්න එපා බන්. තේරෙනවා එතකොට. :rofl:

සිරාවට..?? ඔන්න ආව එලකිරි ආනෝල්ඩ්..පලයං අපි නොදන්න ශෝ..තොපි මට ඉස්සෙල්ලා ගසාලි කිව්වා..දැන් තව එකක් කියනවා..ඊට පස්සේ කියය් ඒ ඔක්කොම එකය් කියලා...:growl:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් මෙතන ඉන්න හම්බ සෙට් එක කරන්නේ බුද්දාගමට අපහාස කරන එක නෙවේද?:yes::yes::yes:
    කව්ද බන් කාටද අපහස කරේ මට අනුන්ගේ ඒවා ඕනේ නැහැ මා ගැන කියහන් :yes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;14139862 said:
    අනේ මේ..උඹ මේ දන්න සූකුරුත්තමක් නැ..අර්ජුන් කියන්න එළ සිංහල බෞද්ද කොල්ලෙක්..උඹලා වගේ ඔන්ලය්න් වීරයෝ නෙමෙය්..සිංහල ජාතිය ගැන ඇත්තටම කැක්කුමක් තියෙන එකෙක්..උඹලා වගේ පොල් කට්ටකට හරියට චූ කරන්න බැරි එවුන්ට ඌව දැක්කොත් දිරවන්නේ නැ තමය්...ඌගෙන් ෆෝන් නම්බර් එක අහලා ඌත් එක්ක කතාකරලා බලපං..එතකොට උඹලා ගැනම උඹලට ලැජ්ජ හිතෙය්.. :growl::growl:

    :(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වලි කියලා මම කාවවත් කොටවලා නැහැ, කතාකරන්න ඕනෑ තැන කතාකරනවා කොයි ආගමටවත් මඩ ගහලා නැහැ :yes:
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ අදහස බුද්ධාගම හෑල්ලු කරන එක,
    උඹ මෙතන කතා කරලා කිව්වේ එතකොට එක හරි කියල නෙවෙයිද?
    පලයන් බන් නිකන් බොරු දාන්නේ නැතුව.
    උඹල පෙන්නන්න හදන්නේ හරි මද්යස්ත මිනිස්සු කියලා,
    එත් උඹලගේ හෙළුව පේනවා විමසිල්ලෙන් බැලුවම...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14139862 said:
    අනේ මේ..උඹ මේ දන්න සූකුරුත්තමක් නැ..අර්ජුන් කියන්න එළ සිංහල බෞද්ද කොල්ලෙක්..උඹලා වගේ ඔන්ලය්න් වීරයෝ නෙමෙය්..සිංහල ජාතිය ගැන ඇත්තටම කැක්කුමක් තියෙන එකෙක්..උඹලා වගේ පොල් කට්ටකට හරියට චූ කරන්න බැරි එවුන්ට ඌව දැක්කොත් දිරවන්නේ නැ තමය්...ඌගෙන් ෆෝන් නම්බර් එක අහලා ඌත් එක්ක කතාකරලා බලපං..එතකොට උඹලා ගැනම උඹලට ලැජ්ජ හිතෙය්.. :growl::growl:
    එකෙක් බයයි නොම්බරයක් දෙන්න මම කීපදෙනේක්ගෙන්ම නම්බරය ඉල්ලුවා මුන් පුදුම බයියිනේ ..ඔන් ලයින් වීරයෝ :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කව්ද බන් කාටද අපහස කරේ මට අනුන්ගේ ඒවා ඕනේ නැහැ මා ගැන කියහන් :yes:
    උඹ මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද කියලා මට කියපන් මුලින්ම...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බොරලුගොඩ මහතා;14139888 said:
    කව්ද කියහන් මෙතන බුදු දහමට අපහාස කරේ? :confused:
    අහ කවුරුවත් නැනේ;) හරි ආදරේ කට්ටිය :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ අදහස බුද්ධාගම හෑල්ලු කරන එක,
    උඹ මෙතන කතා කරලා කිව්වේ එතකොට එක හරි කියල නෙවෙයිද?
    පලයන් බන් නිකන් බොරු දාන්නේ නැතුව.
    උඹල පෙන්නන්න හදන්නේ හරි මද්යස්ත මිනිස්සු කියලා,
    එත් උඹලගේ හෙළුව පේනවා විමසිල්ලෙන් බැලුවම...
    ඉතින් බන මම කියලා තිබ්බේ වලි නැති එලක් කියලා.. බුද්ධාගමට ඕකා නොවෙයි මොකා මොනවා කිව්වත් අපට මොකද ? බුද්ධාගමට අඩුවක් නැහැ කිසිවෙනසක් වෙන්නෙත් නැහැ:yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බොරලුගොඩ මහතා;14139903 said:
    එහෙනම් ප්‍රශ්නයක් නැනේ මචං..‍ෆිට් එකනේ! :cool:
    tumblr_m5q5hqzvN11r7r6wqo1_500.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉතින් බන මම කියලා තිබ්බේ වලි නැති එලක් කියලා.. බුද්ධාගමට ඕකා නොවෙයි මොකා මොනවා කිව්වත් අපට මොකද ? බුද්ධාගමට අඩුවක් නැහැ කිසිවෙනසක් වෙන්නෙත් නැහැ:yes:
    උඹ මුස්ලිම් ආගමට අපහස වෙන ත්‍රෙඩ් වලදී මෙහෙම නෙවෙයි කිව්වේ.:yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් මෙතන ඉන්න හම්බ සෙට් එක කරන්නේ බුද්දාගමට අපහාස කරන එක නෙවේද?:yes::yes::yes:

    කව්ද බන් කාටද අපහස කරේ මට අනුන්ගේ ඒවා ඕනේ නැහැ මා ගැන කියහන් :yes:
    උඹ කලේ බුද්දාගමට අපහාස කරපු ත්‍රෙඩ් එකකට අනුබල දීම
    උඹේ රහස එලිවුනා ඔන්න :eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;14139871 said:
    සිරාවට..?? ඔන්න ආව එලකිරි ආනෝල්ඩ්..පලයං අපි නොදන්න ශෝ..තොපි මට ඉස්සෙල්ලා ගසාලි කිව්වා..දැන් තව එකක් කියනවා..ඊට පස්සේ කියය් ඒ ඔක්කොම එකය් කියලා...:growl:

    ඉස්සෙල්ලා කිව්වා නෙවෙයි ගසාලි. තාමත් කියනවා. :D