බොදු බලු සේනාව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එකෙක් බයයි නොම්බරයක් දෙන්න මම කීපදෙනේක්ගෙන්ම නම්බරය ඉල්ලුවා මුන් පුදුම බයියිනේ ..ඔන් ලයින් වීරයෝ :yes:

    කෝ පුටේ ඔයාගේ නම්බර් එක මට දෙන්ට පුටේ :confused::confused:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    "බුදු දහමට් නිග්‍රහ කරන්න උවමනාකමක් නැ" කියන උන් බුදුදහමට සම්බන්ධ අපහාස්මක ට්‍රේඩ් එකක් දැක්ක ගමන් උඩ දාගෙන බම්ප් කරලවලු.. :lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකද උයාගේ ආගමේ කියලා දෙන්නේ .?:no::no:
    මම කියන්නේ නැහැ මම හරි කියලා නමුත් මෙතන ඉන්න චන්ඩියන්ට වඩා මගේ වැරදි අඩුයි
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    බොරලුගොඩ මහතා;14139888 said:
    කව්ද කියහන් මෙතන බුදු දහමට අපහාස කරේ? :confused:

    thread eke title ekenma karala thiyenne බුදු දහමට අපහාස karana ekane :nerd:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බොරලුගොඩ මහතා;14140011 said:
    මට විවුර්තවම කියන්නම්..උඹ පිලිගත්තත් නැතත් මේක තමය් මගේ ප්‍රතිපත්තිය..හරියෑ..
    මට කවදවත් බුදු දහමට් නිග්‍රහ කරන්න උවමනාකමක් නැ..මම මේ වෙනකං කරලත් නැ..හැබෙය් බුදු දහම ආරක්ශා කරනවා කියලා සිංහ හම දාගෙන ඉන්නෙ රිලවුන්ට මම කොහමත් අනුබල දෙන්නේ නැ..උන් කරන්නේ උන්ගේ සාක්කුව පුරගන්නේක...උදාහරනයක් කියන්නම්.. උඹලම කලින් කිව්වා මුස්ලිම් ජනග්‍රහනය අසාමන්‍ය විදිහට වැඩි වෙලා කියලා...බෞද්ද ජනග්‍රහනය 61 බැහලා කියලා..සිංහල මිනිස්සු ලමය් 4,5ක් හදන්න ඕනේ කිව්වා..එහෙනම් කව්ද බය උනේ? දැන් හාලාල් ගැන කතකරනකොට කියනවා මුස්ලිම් ජනග්‍රහන තියෙන්නේ ලංකාවෙම 9% කියලා..ඒ 9% වෙනුවෙන් අපි මොකටද හලාල් සහතිකය ගන්නේ කියලා.. එහෙනම් මේකේ කෝකද ඇත්ත? උඹලා එහනම් නාඩගමක් නේද නටන්නේ??මොකද මට සිංහල යාලුවෝ ඕන තරම් ඉන්නවා..උන් සැබේ බෞද්දයෝ..උන්ගේ හැසිරීම් මම හොදට දන්නවා...බොරුවට කෑගහන එවුන්ටය් සිරාවට වැඩ කරන එව්න්ගෙය් වෙනස මිනිස්සුන්ට තෙරෙන්නේ නැතුව නෙමෙය්.. :cool::cool:
    අන්න උඹේ බලලා මල්ලෙන් පැන්න
    උඹට ඕන බුද්දාගමේ හඩක් නැගෙනවානම් එක යටපත් කරන්න
    මල්ලි උඹට අපේ උන්ගේ හලාල් ගැන තියෙන ප්‍රශ්න වලින් වැඩක් නැහැ.
    උඹ කියන්නේ කවුරු හරි උඹලට බැන්නම උන්ට සල්ලි ලැබෙනවා කියලද
    පානිය දාන්නේ නැතුව පල යන්න :lol::lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    "බුදු දහමට් නිග්‍රහ කරන්න උවමනාකමක් නැ" කියන උන් බුදුදහමට සම්බන්ධ අපහාස්මක ට්‍රේඩ් එකක් දැක්ක ගමන් උඩ දාගෙන බම්ප් කරලවලු.. :lol::lol:
    අපේ අර්ජුන් කප්ටනුත් එහෙම නැලු හොඳේ ;):lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;14140029 said:
    තොපි තමය් අල් බය්ක්..අපි ලග ඒවට සාක්ශි තියෙනවා..අපි එලකිරි රහස් පොලිසියේ වැඩ කරන්නේ.. ;):lol:

    යේක වැරදි අෆ්ෆා :(:(
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අන්න උඹේ බලලා මල්ලෙන් පැන්න
    උඹට ඕන බුද්දාගමේ හඩක් නැගෙනවානම් එක යටපත් කරන්න
    මල්ලි උඹට අපේ උන්ගේ හලාල් ගැන තියෙන ප්‍රශ්න වලින් වැඩක් නැහැ.
    උඹ කියන්නේ කවුරු හරි උඹලට බැන්නම උන්ට සල්ලි ලැබෙනවා කියලද
    පානිය දාන්නේ නැතුව පල යන්න :lol::lol::lol:

    බලාලා කොතනින්ද පැන්නේ කියලා ටිකක් සදහන් කරපං බලන්න..මේ තරම් නිවට වෙන්නෙපා යකෝ..මම මෙතන ත්‍රෙඩ් එකක් බම්ප් කර කියලා මොනවහරි දෙයක් යටපත් වෙනවද..දැන් වත් සැබේ ලෝකේට වරෙං බං..මම කතාකරොත් මම නිවට ඩයල් එකක් කියලා අනිත් එවුන්ට තේරෙනවනම් මම කතාකරන්නෙතුව ඉන්නේක තමය් හොද කියන ප්‍රස්ථා පිරිළුව උඹට හොදටම ගැලපෙනවා.. :D;)