බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
උම්බට පිස්සුද බ0 ? ත්‍රෙඩ් එකත් උම්බගෙන්. මුල්ම කමෙන්ට්ස් ටිකත් උම්බගෙන්. උම්බ එලකිරියට වෙලා ස්වය0 වින්දනයෙ යෙදෙනවද ? :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හාමුදුරුවන්ගෙ කතාව වැරදි නැනෙ බන්.දැනට අපේක්ශකයෙක්ට ඉන්නෙ මහින්ද විතරනෙ.රනිල් ඉල්ලනවද,සොබිත හාමුදුරුවො ඉල්ලනවද කවුද දන්නෙ.නිකන් වලිගෙ පාග ගෙන කැගහන්ඩ එපා හාමුදුරුවො හරි.:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇති යාන්තන් නානසර උන්නාන්සෙ ජාතිය අවදි කලා. මෙච්චර කල් මම කිව්ව කුනුහරප වලට තරහ අවසර.
    මීට පස්සෙ අනෙක් හාමුදුරුවන්ට වගෙම නානසාර හමුදුරුවොන්ට මම ගරු කරල කතාකරනව.
    හැබයි පුතො රතු පස්වල වගෙ ලොක අපවදෙට මුහුන දෙන්න බැරිව වචනෙ මාරු කරනව නෙමෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උම්බට පිස්සුද බ0 ? ත්‍රෙඩ් එකත් උම්බගෙන්. මුල්ම කමෙන්ට්ස් ටිකත් උම්බගෙන්. උම්බ එලකිරියට වෙලා ස්වය0 වින්දනයෙ යෙදෙනවද ? :lol:
    උඹ තාම දන්නෙ නෑ නේ.....
    ඌ ස්වංවින්දනයේ යෙදෙන්නේ නෑ....
    කෙවින් කියල පොරක් උගේ පශ්චාත් භාගයෙන් වින්දනය ලබනවා.....
    පොඩ්ඩක් ඉදල බලපං කෝ...
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    2014_10_27_100250.png

    මේ බොඩිගාඩ්ස්ලා ටිකත් මදිවෙයි උන් වහන්සෙට ඉදිරියට.මොකද බලසේනාවට උදව් කරපු බහුතරය දැන් මද කිපිලා ඇත්තේ:rofl::rofl::rofl:
    උන්වහන්සේ කියන දේ කෙලින් කියන හාමුදුරු නමක්
    උන් වහන්සේ එක්ක බොහෝ පිරිස් තරහයි
    විශේෂයෙන් විපක්සෙ උන් ඉතින් උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස ආරක්ෂක වැඩ පිළිවෙලක් තියෙන එක බෞද්ධ අපේ අනාගතය වෙනුවෙන් ලොකු දෙයක්
     
    sakalamana

    Member
    Aug 5, 2014
    62
    10
    0
    මන් හිතන්නේ අපේ එවුන් තමයි නැට්ට පාගගෙන උෟයි ගාන්නේ .උන්වහන්සේ ඒහේම දෙයක් ප්‍රකාශ කරල නැ බොලවු
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හූහූහූහූහූ..........හූහූහූහූහූ...........

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උම්බට පිස්සුද බ0 ? ත්‍රෙඩ් එකත් උම්බගෙන්. මුල්ම කමෙන්ට්ස් ටිකත් උම්බගෙන්. උම්බ එලකිරියට වෙලා ස්වය0 වින්දනයෙ යෙදෙනවද ? :lol:

    ලොල් කොමෙන්ට් එක ඕයි :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    බොදු බල හාමුදුරුවෝ කරන දේ ගැන මගේ එකගතාවයක් නැහැ. එත් මේ සකච්චාවේ හාමුදුරුවෝ මතු කරන අදහස් කීපයක් තියෙනවා.

    (1) ආණ්ඩුව තම ගමන් මාර්ගය වෙනස් කල යුතුයි රටේ යහපත වෙනුවෙන්
    (2) ආණ්ඩුව හෙල උරුමයේ යෝජනාවන් සලකා බැලිය යුතයි
    (3) හෙල උරුමය මෙච්චර දවස් ආණ්ඩුව ඇතුලේ ඉදල මොකද කලේ? මෙට කලින් මේවා ගෙන්න ඕන.
    (4) විපක්ෂයේ අපේක්ෂකයා පැහැදිලි නැහැ - ඒ ගොල්ලෝ අපේක්ෂකය ප්‍රකාශ කරන්නේ මැතිවරණය තීන්දු කරාමනේ (හරි පිරිමියෙක් නැද්ද මන්ද?:rofl::P).
    (5) මහින්ද ගැන පොදු අපේක්ස්කය කියල තිබ්බ - මම හිතනෙන් ආණ්ඩුවේ ඉන්න අය ගැන හිතල වෙන්න ඇති (unp කී දෙනෙක් ඉන්නවද? දෙමල මුස්ලිම් පක්ෂ ඉන්නවා)

    මම හිතන්නේ ඉහත කරුණු වැරදි නැති බව.
    හමුදුරුවොන්ගේ කතාවෙන් තේරෙනවා මහින්දට "සාපෙක්ෂව" කැමති බව. හේතුව පැහැදිලියි. 94-2005 වෙනකම් සිංහල බවුද්දයන් තරම් පහත කොට සැලකු කාලයක් ලංකා ඉතිහාසයේ තිබ්බේ බැහැ. මේක සිද්ද උනේ චන්ද්‍රික, රනිල් ආණ්ඩු යටතේ. ඒ කලේ NGO සංවිදාන අති බලවත්. සිංහලයට කටක් අරින්න තිබ්බේ නැහැ. සිංහලය වෙනුවෙන් ඉදිරිපත් වුනු සියලුම දෙන (federal,semi-federal මතවාදය ප්‍රතික්ෂේප කල, ltte සමග සාමයට අකමැති, ඔවුන් යුදමය ලෙස පරාජය කල යුතු යයි විස්වාස කරපු) ජාතිවාදීන්, වර්ගවාදීන්, යුදවාදීන්,අන්තවාදීන් හැටියට සැලකුවේ.

    බොදු බලේ ඒකාලේ තිබනම් බලන්න තිබ්බ. එක උද්ගොෂණයයි තියන්නේ. ගහල අතපය කඩල ඔක්කොම හිරේදාල සන්විදනෙත් තහනම් කරලා තමයි නවතින්නේ. මේ හමුදුරුවොන්ට අබ සරණයි. අන්තවාදී මතවාද දරන සුළුජාතික පක්ෂ සමග ඉස්සරහට එන unp ආණ්ඩුව එක්ක බොදු බලෙයට වෙන දේ පැහැදිලියි. මේක මේ හාමුදුරුවෝ දන්නා නිසා තමයි මහින්දට බර කරලා කතා කරේ.

    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    (1) ආණ්ඩුව තම ගමන් මාර්ගය වෙනස් කල යුතුයි රටේ යහපත වෙනුවෙන්
    (2) ආණ්ඩුව හෙල උරුමයේ යෝජනාවන් සලකා බැලිය යුතයි
    (3) හෙල උරුමය මෙච්චර දවස් ආණ්ඩුව ඇතුලේ ඉදල මොකද කලේ? මෙට කලින් මේවා ගෙන්න ඕන.

    keruvoth hodai mcn eth loveth venne naa.
    Mahindaya jeevitheta cabinet eka 25ta bassanne naa :angry::angry::angry:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    බොදු බල හාමුදුරුවෝ කරන දේ ගැන මගේ එකගතාවයක් නැහැ. එත් මේ සකච්චාවේ හාමුදුරුවෝ මතු කරන අදහස් කීපයක් තියෙනවා.

    (1) ආණ්ඩුව තම ගමන් මාර්ගය වෙනස් කල යුතුයි රටේ යහපත වෙනුවෙන්
    (2) ආණ්ඩුව හෙල උරුමයේ යෝජනාවන් සලකා බැලිය යුතයි
    (3) හෙල උරුමය මෙච්චර දවස් ආණ්ඩුව ඇතුලේ ඉදල මොකද කලේ? මෙට කලින් මේවා ගෙන්න ඕන.
    (4) විපක්ෂයේ අපේක්ෂකයා පැහැදිලි නැහැ - ඒ ගොල්ලෝ අපේක්ෂකය ප්‍රකාශ කරන්නේ මැතිවරණය තීන්දු කරාමනේ (හරි පිරිමියෙක් නැද්ද මන්ද?:rofl::P).
    (5) මහින්ද ගැන පොදු අපේක්ස්කය කියල තිබ්බ - මම හිතනෙන් ආණ්ඩුවේ ඉන්න අය ගැන හිතල වෙන්න ඇති (unp කී දෙනෙක් ඉන්නවද? දෙමල මුස්ලිම් පක්ෂ ඉන්නවා)

    මම හිතන්නේ ඉහත කරුණු වැරදි නැති බව.
    හමුදුරුවොන්ගේ කතාවෙන් තේරෙනවා මහින්දට "සාපෙක්ෂව" කැමති බව. හේතුව පැහැදිලියි. 94-2005 වෙනකම් සිංහල බවුද්දයන් තරම් පහත කොට සැලකු කාලයක් ලංකා ඉතිහාසයේ තිබ්බේ බැහැ. මේක සිද්ද උනේ චන්ද්‍රික, රනිල් ආණ්ඩු යටතේ. ඒ කලේ NGO සංවිදාන අති බලවත්. සිංහලයට කටක් අරින්න තිබ්බේ නැහැ. සිංහලය වෙනුවෙන් ඉදිරිපත් වුනු සියලුම දෙන (federal,semi-federal මතවාදය ප්‍රතික්ෂේප කල, ltte සමග සාමයට අකමැති, ඔවුන් යුදමය ලෙස පරාජය කල යුතු යයි විස්වාස කරපු) ජාතිවාදීන්, වර්ගවාදීන්, යුදවාදීන්,අන්තවාදීන් හැටියට සැලකුවේ.

    බොදු බලේ ඒකාලේ තිබනම් බලන්න තිබ්බ. එක උද්ගොෂණයයි තියන්නේ. ගහල අතපය කඩල ඔක්කොම හිරේදාල සන්විදනෙත් තහනම් කරලා තමයි නවතින්නේ. මේ හමුදුරුවොන්ට අබ සරණයි. අන්තවාදී මතවාද දරන සුළුජාතික පක්ෂ සමග ඉස්සරහට එන unp ආණ්ඩුව එක්ක බොදු බලෙයට වෙන දේ පැහැදිලියි. මේක මේ හාමුදුරුවෝ දන්නා නිසා තමයි මහින්දට බර කරලා කතා කරේ.

    i agree with you. but most of the people are here dont look at widely they all are narrow minded with their own parties.
    most of JVP/UNP dont agree with BBS and also muslim. so al of them are in one side. :yes: