උඹ තාම දන්නෙ නෑ නේ.....උම්බට පිස්සුද බ0 ? ත්‍රෙඩ් එකත් උම්බගෙන්. මුල්ම කමෙන්ට්ස් ටිකත් උම්බගෙන්. උම්බ එලකිරියට වෙලා ස්වය0 වින්දනයෙ යෙදෙනවද ?
සැමදා ලිඳේපැටියා;17308680 said:That's why politicians were able to cheat numerous generations. Nobody can educate you buggers, so be it
![]()


උන්වහන්සේ කියන දේ කෙලින් කියන හාමුදුරු නමක්![]()
මේ බොඩිගාඩ්ස්ලා ටිකත් මදිවෙයි උන් වහන්සෙට ඉදිරියට.මොකද බලසේනාවට උදව් කරපු බහුතරය දැන් මද කිපිලා ඇත්තේ![]()
උම්බට පිස්සුද බ0 ? ත්‍රෙඩ් එකත් උම්බගෙන්. මුල්ම කමෙන්ට්ස් ටිකත් උම්බගෙන්. උම්බ එලකිරියට වෙලා ස්වය0 වින්දනයෙ යෙදෙනවද ?

නානපාලනානෙ දැන් හොඳට ටෝක් කරනව නෙ බන් ... පොලිටික්ස් වලට ට්‍රේන් වෙනව වගෙ


).
(1) ආණ්ඩුව තම ගමන් මාර්ගය වෙනස් කල යුතුයි රටේ යහපත වෙනුවෙන්
(2) ආණ්ඩුව හෙල උරුමයේ යෝජනාවන් සලකා බැලිය යුතයි
(3) හෙල උරුමය මෙච්චර දවස් ආණ්ඩුව ඇතුලේ ඉදල මොකද කලේ? මෙට කලින් මේවා ගෙන්න ඕන.



i agree with you. but most of the people are here dont look at widely they all are narrow minded with their own parties.බොදු බල හාමුදුරුවෝ කරන දේ ගැන මගේ එකගතාවයක් නැහැ. එත් මේ සකච්චාවේ හාමුදුරුවෝ මතු කරන අදහස් කීපයක් තියෙනවා.
(1) ආණ්ඩුව තම ගමන් මාර්ගය වෙනස් කල යුතුයි රටේ යහපත වෙනුවෙන්
(2) ආණ්ඩුව හෙල උරුමයේ යෝජනාවන් සලකා බැලිය යුතයි
(3) හෙල උරුමය මෙච්චර දවස් ආණ්ඩුව ඇතුලේ ඉදල මොකද කලේ? මෙට කලින් මේවා ගෙන්න ඕන.
(4) විපක්ෂයේ අපේක්ෂකයා පැහැදිලි නැහැ - ඒ ගොල්ලෝ අපේක්ෂකය ප්‍රකාශ කරන්නේ මැතිවරණය තීන්දු කරාමනේ (හරි පිරිමියෙක් නැද්ද මන්ද?).
(5) මහින්ද ගැන පොදු අපේක්ස්කය කියල තිබ්බ - මම හිතනෙන් ආණ්ඩුවේ ඉන්න අය ගැන හිතල වෙන්න ඇති (unp කී දෙනෙක් ඉන්නවද? දෙමල මුස්ලිම් පක්ෂ ඉන්නවා)
මම හිතන්නේ ඉහත කරුණු වැරදි නැති බව.
හමුදුරුවොන්ගේ කතාවෙන් තේරෙනවා මහින්දට "සාපෙක්ෂව" කැමති බව. හේතුව පැහැදිලියි. 94-2005 වෙනකම් සිංහල බවුද්දයන් තරම් පහත කොට සැලකු කාලයක් ලංකා ඉතිහාසයේ තිබ්බේ බැහැ. මේක සිද්ද උනේ චන්ද්‍රික, රනිල් ආණ්ඩු යටතේ. ඒ කලේ NGO සංවිදාන අති බලවත්. සිංහලයට කටක් අරින්න තිබ්බේ නැහැ. සිංහලය වෙනුවෙන් ඉදිරිපත් වුනු සියලුම දෙන (federal,semi-federal මතවාදය ප්‍රතික්ෂේප කල, ltte සමග සාමයට අකමැති, ඔවුන් යුදමය ලෙස පරාජය කල යුතු යයි විස්වාස කරපු) ජාතිවාදීන්, වර්ගවාදීන්, යුදවාදීන්,අන්තවාදීන් හැටියට සැලකුවේ.
බොදු බලේ ඒකාලේ තිබනම් බලන්න තිබ්බ. එක උද්ගොෂණයයි තියන්නේ. ගහල අතපය කඩල ඔක්කොම හිරේදාල සන්විදනෙත් තහනම් කරලා තමයි නවතින්නේ. මේ හමුදුරුවොන්ට අබ සරණයි. අන්තවාදී මතවාද දරන සුළුජාතික පක්ෂ සමග ඉස්සරහට එන unp ආණ්ඩුව එක්ක බොදු බලෙයට වෙන දේ පැහැදිලියි. මේක මේ හාමුදුරුවෝ දන්නා නිසා තමයි මහින්දට බර කරලා කතා කරේ.

keruvoth hodai mcn eth loveth venne naa.
Mahindaya jeevitheta cabinet eka 25ta bassanne naa![]()



