hebei onna balahan me kathawa dilwalaya hoda uththarayak deiU wilpaththuwa eli karanakan Mahinda nidagenada ban hitiye![]()

hebei onna balahan me kathawa dilwalaya hoda uththarayak deiU wilpaththuwa eli karanakan Mahinda nidagenada ban hitiye![]()

ekanam danne nae ban eth mama dakinne boruwa hari ke gahana ekama ekkena me hamuduruwo vitharai anith un ehamawath ke gahanne nae,

hebei onna balahan me kathawa dilwalaya hoda uththarayak dei![]()

minissu chande deela nae ne ban ithin![]()
therum ganna aya bohoma adui 
ප්‍රෙඩික්ෂන් නම් සිරා ඈමම හිතනවා උබ මේ කියලා තියෙන්නේ මම මේ දැන් කියපු එකේ දිගුවක් කියලා.
බොදු බල සේනාව මහින්දට එකතු උනා හෝ නැතා මහින්දට පක්ෂව වැඩ කරනවා. විපක්ෂේ හිටියත් විපක්ෂය අඩපන කරන එක තමයි කරන්නේ.
bbs කලින් කරෙත් ඕකම තමයි. මහින්ද පෙට්‍රල් ඩීසල් ගනන් යවනවා, bbs එක හලාල් අවුස්සනවා. අපි ඉතින් හලාල් දිහා බලාගෙන බිරුවා.
ඔව් මහින්දට පක්ෂව වැඩ කරන්නේ උන් දන්නවා පොඩ්ඩක් හරි සිංහලුන්ට සප් එක ගන්න පුළුවන් මහින්දගෙන් විතරයි කියල..
ඇත්තටම උන්ගේ පැත්තෙන් බැලුවම උන් හරි..
දෙමල මුස්ලිම් එකා මහින්දට විරුද්ධයි..
ජනාධිපතිවරණ ප්‍රථිපලයෙන් එක පැහැදිලිව පෙනුනනේ..
ඕක සරල කතාව මෙහෙමයි.. උදාහරණෙකට කියන්නේ හොදේ..
හිතපන්කෝ උඹ මාත් එක්ක තරහයි... ඒ වගේම මාත් එක්ක පොඩි සිල්වත් තරහයි.. එතකොට උඹේ වාසියට උඹ ගේම ගහන්න මොකද කරන්නේ.. පොඩි සිල්වාව උඹ ෆිට් කරගන්නවා..
අර කතාවට කියන්නේ සතුරාගේ සතුරා මගේ හොදම මිතුරා කියල..
BBS එක මහින්දට ඇද්දේ වෙන මුකුත් නෙමෙයි මහින්දට මුස්ලිම් උන් අකමැති හින්ද..
වැරදිලා හරි මුස්ලිම් උන් මහින්ද එක්ක ශේප් උනානං ඒත් BBS එක මහින්දගෙන් ගේම ඉල්ලනවා..
ඔතන ඇත්තටම BBS මහින්ද අතර තිබ්බ සම්බන්ධෙ ඒකයි.. නමුත් වෙනත් අර්ථ නිරූපනයක් අනිත් පක්ෂ වලින් සාමාජ ගතකළා ගෝටව ගාල..
හරිනං දැන් BBS එක වට්ටන එකේ වාසිය තියෙන්නේ මහින්දට..
අනිත් දේ තමයි උන් මහින්දව තෝරාගත්තේ උන් දන්නවා මෛත්‍රී දින්නොත් දිනන්නේ සෑහෙන්න සුළු ජාතික ඡන්ද පදනමක් එක්ක කියල...
ඊට පස්සේ මෛත්‍රී ඉදිරිපත් වෙනවා ඒ සුළු ජාතින්ව බේරන්න..
ඒකෙන් වෙන්නේ BBS එක වැටෙන එක..
කවදාවත් BBS එකට රටේ ජනාධිපති එක්ක හැප්පෙන්න බෑනේ..
අන්න එක හින්ද තමා උන් මහින්දගේ පැත්ත ගත්තේ..
සංවිධානයක් වශයෙන් උන්ගේ පැවැත්මට වැඩිම වාසි කොයි අපේක්ෂකයාද කියන එකයි උන් එතෙන්දි තේරුවේ.. නමුත් සමාජගත උනේ වෙන දෙයක්..
ඇත්තම කාරණාව ඒක..
මුස්ලිම් උන් අන්තිම වෙනකම් තටම තටම ඉදලා තමයි මෛත්‍රීට සප් කරේ. bbs එක මහින්දට කලින් ඉදන්ම සප් කරා. එතකොට අර කියපු "සතුරාගේ සතුරා මගේ හොදම මිතුරා" කියන තර්කය අදාල වෙන්නේ නෑ හේතුව තමයි මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙලා තිබ්බේ නෑ. ඒ කියන්නේ සතුරා මෛත්‍රීට එකතු වෙන්න කලින් ඉදන්ම bbs එක මෛත්‍රීව සතුරෙක් විදිහට දැකලා නේද?
bbsට තිබ්බා මුස්ලිම් උන් ජැක ගහන්න කලින් ගිහින් මෛත්‍රී එක්ක එකතු වෙන්න. එහෙම කරෙත් නෑ මොකද බලය තිබ්බේ මහින්දගේ වටේ නිසා.
ඔව් මහින්දට පක්ෂව වැඩ කරන්නේ උන් දන්නවා පොඩ්ඩක් හරි සිංහලුන්ට සප් එක ගන්න පුළුවන් මහින්දගෙන් විතරයි කියල..
ඇත්තටම උන්ගේ පැත්තෙන් බැලුවම උන් හරි..
දෙමල මුස්ලිම් එකා මහින්දට විරුද්ධයි..
ජනාධිපතිවරණ ප්‍රථිපලයෙන් එක පැහැදිලිව පෙනුනනේ..
ඕක සරල කතාව මෙහෙමයි.. උදාහරණෙකට කියන්නේ හොදේ..
හිතපන්කෝ උඹ මාත් එක්ක තරහයි... ඒ වගේම මාත් එක්ක පොඩි සිල්වත් තරහයි.. එතකොට උඹේ වාසියට උඹ ගේම ගහන්න මොකද කරන්නේ.. පොඩි සිල්වාව උඹ ෆිට් කරගන්නවා..
අර කතාවට කියන්නේ සතුරාගේ සතුරා මගේ හොදම මිතුරා කියල..
BBS එක මහින්දට ඇද්දේ වෙන මුකුත් නෙමෙයි මහින්දට මුස්ලිම් උන් අකමැති හින්ද..
වැරදිලා හරි මුස්ලිම් උන් මහින්ද එක්ක ශේප් උනානං ඒත් BBS එක මහින්දගෙන් ගේම ඉල්ලනවා..
ඔතන ඇත්තටම BBS මහින්ද අතර තිබ්බ සම්බන්ධෙ ඒකයි.. නමුත් වෙනත් අර්ථ නිරූපනයක් අනිත් පක්ෂ වලින් සාමාජ ගතකළා ගෝටව ගාල..
හරිනං දැන් BBS එක වට්ටන එකේ වාසිය තියෙන්නේ මහින්දට..
අනිත් දේ තමයි උන් මහින්දව තෝරාගත්තේ උන් දන්නවා මෛත්‍රී දින්නොත් දිනන්නේ සෑහෙන්න සුළු ජාතික ඡන්ද පදනමක් එක්ක කියල...
ඊට පස්සේ මෛත්‍රී ඉදිරිපත් වෙනවා ඒ සුළු ජාතින්ව බේරන්න..
ඒකෙන් වෙන්නේ BBS එක වැටෙන එක..
කවදාවත් BBS එකට රටේ ජනාධිපති එක්ක හැප්පෙන්න බෑනේ..
අන්න එක හින්ද තමා උන් මහින්දගේ පැත්ත ගත්තේ..
සංවිධානයක් වශයෙන් උන්ගේ පැවැත්මට වැඩිම වාසි කොයි අපේක්ෂකයාද කියන එකයි උන් එතෙන්දි තේරුවේ.. නමුත් සමාජගත උනේ වෙන දෙයක්..
ඇත්තම කාරණාව ඒක..

යහපාලනයෙන් අයිත් bbs එකට නැගිටින්න ඉඩ තියන එකක් නෑ...![]()

බංගලාදේශයට මොකද උනේ?මත් බොදු බල සේනාවට කැමති වුනා මිගෙට්ටුවත්තේ ගුණානද හමුදුරුවෝ , ඇස් මහින්ද හිමිලා සුද්දන්ට කැගහපු හැටි දැකලා අහලා නැති වුනත්, ඒ දේ ජිවමානව මම දැක්කා, හලල් කරපු සිංහල බවුදයන්ට ටොක්කක් ඇන්නා වගේ කට්ටිය හලාල් හකුල ගත්තා මම හරි සතුටු වුණා, එත් මම හැමදම ඉස්සර රැකියාවට ගිය ස්ථානයේ වටකරලා ඉන්නේ මුස්ලිම් මුස්ලිම් කඩවක් එ මිනිස්සු හරි හොදයි මහත්තයා කියගෙන උදව් කරනවා සලකනවා , මම වැඩ කරපු රජයේ අයතනයේ මුස්ලිම් ඉන්ජිනියර්ස්ලා ගොඩක් ඉන්නවා, මගෙ දෙවෙනි ලොක්කා චිෆ් ඉන්ජිනිය දමිල කෙනෙක් අපේ ඔෆිස් එකෙන් ලේ දන් දෙන වැඩමුලු තියෙන කොට ඒ පැත්තේ එන්නේ ඔක්කොම මුස්ලිම් අය කාන්තාවන් පිරිමි අය කිසිම භෙදයකින් තොරව එකා මෙන් සහභාගි වෙලා ජිවත් වෙනවා, මම දැකපු මුස්ලිම් පරිසරය සහා අපේ අම්මා ජිවත් වු නැගෙනහිර ප්‍රසිද්ධ ගම්මානයක මුස්ලිම් අයත් එක්ක සමගියෙන් හිටියා , කිසිම බෙදයක් නැහැ එම පලාතේ ප්‍රසිද්ධ පාසල උප විදුහල් පති මුස්ලිම් කෙනෙක් අපේ මාමා විදුහල් පති වෙලා හිටිය ඒ ඉස්කොලේ ඉතින් අදුරන කමට නැවතිලා හිටියේ අපේ අම්මාගේ මහ ගෙදර, අයලා සතුටින් හිටියා හැම දාම , දෙමල කොටි ප්‍රශ්ණ විතරයි ජතියක් වශයෙන් නොව රටක් වශයෙන් තර්ජනයක් වෙලා තිබ්බේ, අදටත් අපේ අම්මා වැඩ කරන රජයේ අයතනේ පවා මැනෙජර් මුස්ලිම් කෙනෙක් අපේ අම්මගේ මුස්ලිම් යාලුවෝ කියන්නෙ මට බයයි ( බොදු බල සේනා ෆොම් දවස්වලට ) අපේ අම්මට කිය කියා අඩලා තියෙනවා, එයා එච්චර කල් ඔලුවට දන් ගිය එක ගලවලා අවේ රැකියාවට මොනව හරි ප්‍රශ්ණයක් වෙවි කියලා , එවාගේ අත් දැකිම් අහන කොට දුකත් හිතෙනවා , එත් මම ඇමරිකාවට පය ගහපු වෙලාවේ මම මෙච්චර කල් හිතන් හිටියේ ඇමරිකව කියන්නේ මුස්ලින් විරොදි ප්‍රතිපත්තියක් තියෙන රටක් කියලා , එත් මට මෙහෙ ඇවිල්ලා සතියයි ගියේ මට දැනුනා මම හිතපු සියල්ලම වෙන් කියලා, මොක්ද මම ඉන්න ප්‍රදේශයේ ඇතුලු මුස්ලිම් පල්ලි සියයකට වඩා තියෙනවා ( මම ගනන් දන්නේ නැහැ ) මෙහෙ මුස්ලිම් අය ෆුල් නින්ජා කිට් එකත් ඇදන් ඉන්නවා, හැමොම හරි හොදයි , මම ගිය කැම්පස් එකේ ලෙච්ච්රස්ලා ඉන්නවා මුස්ලිම් අය මම රටවල නම් දන්නේ නැහැ අහලා තියෙන රවල් කියන්නම් කෙන්යාව ඉරානයේ අය ගොඩක් ඉන්නවාඅ පකිස්තානයට අසන්න පොඩි රටක මුස්ලිම් රෙච්චර් කෙනෙක් හම්බුනා එ අය ගොඩක් උගත් රසායනක විද්‍යාව මට මුන ගැහුනේ , ඔය කොහොම හරි මම මුලින පල්ලියකට ගියා මෙහෙ සිතල නිසා ඒ දවස්වල මෙස් පිටින් ගියේ, මට බය හිතුනා අර ඔසාමා වගේ කෙනෙක් පුජක තුමාට හිටියේ අනේ කතා කරද්දි හරි හොදයි , හොදට කතා කරා ඉතින් එතන හිටිය ගොඩක් අය කොලබ ගැන දන්නවා යාපනය දන්නවා උද්ධය ඉවරයි කියලා දන්නවා සනත් ජයසුරිය ගැන දන්නවා, සමහර අය නුවර දලදා මලිගව ගැන දන්නවා ,දෙමල අය එතන හිටියා මම බොහොම පරිසමින් කතා කරේ, එ අය කියන්නේත් ඉතින් ප්රභාකරන් වැරදි කියලා, කොහොම හරි අයලා හැමදාම සිකුරාද කැම හැමොම ගෙනල්ලා පල්ලියෙම කට්ටිය බෙදගෙන කනව ( ගැනු අය වදින්නෙ වෙනවම ) ඉදින් මම මෙ දෙවල් කිව්වේ පටු දෙශපලන අරමුණු සදහා ගොටාඹය සිංහල බ්වුද්ද චන්ද එක තැනකට ගෙන්න හැදුවා එක්සත් ජාතික පක්ශයෙත් , අන්තිමට පුහු අන්තවාදින් තවත් ජාතිවදි ගහක් පැල වෙන දෙන්නේ නැතුව පොඩි අන්කුරය කඩලා දැම්මා. එක නම් ගොඩක් පිං සංනස්ගලටත් එක වුනේ කට වාචලකමට කියවපු කෙනා පැරැද්දුවා ( රොසි අවේ නැත්තේ මනාප ටයිට් එකට ) මම නම් හිතන්නේ ඉදිරියෙදි විපක්ෂය ජෙප්පෝ බොදු බල සෙන අරන් ගිය පිකටින් අය වර්ථමාන විපක්ශ කරයි ද , නැත්නම් වල් බුරු ක්‍රම වෙදය අය ගෙනියයිද කියන එක , හැමොම රට දියිණු කරන්න අවනම් කොච්චර එකක් ද , මහා ලොකුවට සිංහල ජාතිය කියනවා , මම ගියා තයිලත්තයේ අපේ කමට සිංහල කඩෙකට කැම කන්න දවල්ට මුන් ටික 15 මිනිත්තු කිසිම කෙනෙක් අවේ නැහැ මොනාවද ඔන අහන්නවත් මට එපා වුනා ලන්කවෙත් අහෙම තමයි , උද්දි මැරෙනවට වඩා මිනිස්සු මැරෙනවා ඇක්සිඩට් වලින් ඒ මදිවට මරාගන්නවා නිකන් , අනේ මන්දා ඇමරිකාවෙ මිනිස්සු බුද්ධාගම දන්නේ නැති වුනාට තරගයක් නැහැ පරේ වහන යන්නේ හෙමින් ඉස්සර කරන්නේ නැහැ ලයි එකෙන් ඉස්සර කරන්නේ තමන් යන ලයින් කෙ ඉඩ ඉල්ලන කවදවත් හදිසි වෙන්නේ නැහැ හොන් එක්ක ගහන්නේ නැහැ කවදාවත්, බැනෙකක ගියත් පොලිමක් අවොත් කවුන්ටර් එකේ ඇත හිටියත් අහනවා ඔයද ඉලග කියලා පොලින් පනිනේ නැහැ ලංකාව කවදා මිනිස් සමාජය දියුණු වෙලා මිනිස් කම උතුරන සමාජයක් හැදෙයිද පරවල් හැදුනට හදිසියකදි හැපුනොත් දන් යන්න බලන්න කවුරුත් නැහැ අනේ මන්දා මම මේ දුකට මෙච්චර දෙවල් කිව්වේ තම වචන ටිකකින් හසුරවන මුලුමහත් සමජයම හසුරවපු ඒ මිනිස්සු ඥාන සාරලා විමල් ලා ගමන්පිලල අය අලුත් රැල්ලක් ගහනන් මාතෘකවක් අරන් එනවා එනවා මයි එකට අහුවෙන්න ජනතව තම ඉන්නවා, මම කියන්නේ ඒ අයගෙන් කවුරුහරි මට පුලුවන් නම් ඇමරිකාවේ ෆ්ලොරිඩා වාල්ට ව්සිට් එකක් සෙට් කරලා දෙන්න ප්ලුවන් නම් මිනිස්සු ජිවත් වෙන හැටි පෙනන්න තිබ්බා ජතින් කියක් ඉන්නවාද භාෂා කියක් කතා කරනවද කියලා.
ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?
ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?
ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...

ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුතරයට කියනවා උතුරෙන් කෑල්ලක් දෙන්නලු.. තව කට්ටියක් කියනවා නැගෙනහිරින් කෑල්ලක් දෙන්නලු... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...

දැන් උඹ ඔය කරන්නෙත් එදා unp එක jvp එක කරපු දේමයි... බල්ලා මේවා කතාකරන්නෙත් නෑ කතාකරන ගොනාට කතාකරන්න දෙන්නෙත් නෑden uba karanneth bodubala senawa karanna hadapu wede![]()

බංගලාදේශයට මොකද උනේ?ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?
ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?
ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...
ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුතරයට කියනවා උතුරෙන් කෑල්ලක් දෙන්නලු.. තව කට්ටියක් කියනවා නැගෙනහිරින් කෑල්ලක් දෙන්නලු... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...
![]()
ඔන්න ලු ලු ලු ලු අයින් කරා....උබලා ඉතින් හැමදාම කතා කරද්දි ලූ ලූ ලූ ලූ ජනතාව ඉතින් තීරණයකරා නේ ලූ නැහැ ලූලා ගගේ
මමනම් කියන්නේ උබට මෙච්චරයි හොදට ඉගෙන ගන්න
හොද කසාදයක් බදින්න
ලමයි තුන් දෙකෙන් හදන්න මයේ අම්මා
එකෙන්ම ළමයි 5 ක් හදන්න ඉන්නේ..
ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?
ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?
ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...

ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුජාතියෙන් මහාජාතිය ඉල්ලනවා උතුරට වෙනම පරිපාලනයක් ඕනේ කියලා.. තව මහජතියක් වෙච්ච මුස්ලිම් අය කියනවා නැගෙනහිරින් කෑල්ලක් ඕනේ... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...

දැන් උඹ ඔය කරන්නෙත් එදා unp එක jvp එක කරපු දේමයි... බල්ලා මේවා කතාකරන්නෙත් නෑ කතාකරන ගොනාට කතාකරන්න දෙන්නෙත් නෑ![]()
ඔන්න ලු ලු ලු ලු අයින් කරා....එකෙන්ම ළමයි 5 ක් හදන්න ඉන්නේ..
බංගලාදේශයට මොකද උනේ?ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?
ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?
ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...
ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුජාතියෙන් මහාජාතිය ඉල්ලනවා උතුරට වෙනම පරිපාලනයක් ඕනේ කියලා.. තව මහජතියක් වෙච්ච මුස්ලිම් අය කියනවා නැගෙනහිරින් කෑල්ලක් ඕනේ... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...
![]()
උබ නම් පට්ට බං පච වංශ කේ පුතෙක් වගේ බන් දිව නැවෙනවා සූටබල් විදියට කතා කරන්නවා එත් සද්ද නැහැ ගද විතරයි

දිව හරවන පැත්තකට හරවා ගෙන කියහන් කෝ දැන්මම මෙතන කියපු වැරදි දෙයක්???
මේවා ඇත්ත නෙවෙයිද?
බංගලාදේශයට මොකද උනේ?ඇමරිකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද? ශ්‍රීලංකාවට කොච්චර ලිඛිත ඉතිහාසයක් තියෙනවද?
ලෝක ජනගහනයට සාපේක්ෂව සිංහලයෝ කියක් ඉන්නවද ?
ලෝක ජනගහනයට සාපේක්ෂව දෙමල අය කියක් ඉන්නවද? මුස්ලිම් අය කියක් ඉන්නවද? මුස්ලිම්, දෙමල මේ අයත් එක්ක ගත්තහම සිංහල කියන ජාතිය තමයි සුළුතරය...
ඉතින් ඒ සුළුතරයට තියෙන්නේ මේ පුන්ච්චිම පුංචි අඹ ගෙඩිය විතරයි.. දෙමල මුස්ලිම් මේ අයත් එක්ක ගත්තම ඇත්තටම අපි තමයි සුළුතරය... ඉතින් මේ සුළුතරයට කියනවා උතුරෙන් කෑල්ලක් දෙන්නලු.. තව කට්ටියක් කියනවා නැගෙනහිරින් කෑල්ලක් දෙන්නලු... මේවා මෙහෙම හිතෙන්නේ මට විතරක් වෙන එකයි පුදුමේ...
![]()

අද පුළුවන්ද නැගෙනහිර(කාත්තන්කුඩි, මඩකලපුව, ත්‍රිකුණාමලය,කින්නියා, සිංහලයෙක්ට එක ඉඩමක් ගන්න( තමන්ට තිබ්බ එකක්වත් )? එක කඩයක් කරන්න පුළුවන්ද.?, එක පන්සලක් හදන්න පුලුවන්ද.? ඒ වගේම මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පලාත් වල.? ඔන්න ඕකයි අද රටේ තත්වය, ඕනම රටක මුස්ලිම් ජනගහණය රටේ මහ ජාතියට සාපේක්ශව වැඩි වෙනකම් තමයි ඔය සහජීවන සෙල්ලම් ඔක්කොම තියෙන්නේ.!