නෑ කොහෙද එහෙම එක්ක තියෙන්නේ..
නැති දෙයක් මම ඇයි පිළිගන්නේ..
මේ රටේ හැම ජාතියකටම, හැම ආගමකටම සම තැන හම්බවෙන්නේ ඕනේ කියන බොරු කතාව ප්රචාරණය කරේ සහජීවන නිවට රැල..
ඕක බොරුවක්.. පට්ටපල් බොරුවක්..
නැතුව මේ රටේ නීතියේ කිසිම තැනක කියල නෑ හැම ආගමකටම සම තැන ලැබෙන්න ඕනේ කියල..
රටේ නීතිය තමයි බෞද්ධ ආගමකට ප්රමුඛස්ථානය ලැබෙන්න ඕනේ කියන එක..
උඹල ඔය කියන්නේ එක එකා උඹලගේ මොළවලට දාපු දේවල් මිසක් ඇත්ත නෙමෙයි..
Oya ithin wate yanane hadanne
Mama aith ahanawa purawasiyata thiyena samana aithiya piliganawada nathda
Last edited:




