බොදු බල සේනා... 2012-11-23 badulla

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය තියෙන්නේ ....මහා ගංගාවක් හැදෙන්නෙත් එක වතුර බිංදුව කින් ....රජාට කරන්න බැරි දේ අපි කරමු .....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.