බොදු බල සේනා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොදු බල සේනාවට ආන්ඩුවෙන් උපදෙස් දීලා තියෙන්නේ හම්බයන්ට අඹමල්රේණුවක්වත් තරම් හානියක් නොවන විදිහට, රට හම්බකරණය වෙන එකට කිසිම හානියක් නොවන විදිහට ,හම්බවිරෝධය සහ හම්බකරණ විරෝධය සිංහලයන් අතර මාකට් කරන්න කියලා.මම වගකීමෙන් කියනවා ලංකාවේ පල්ලි 2005න් පස්සේ 300%කින් වැඩි වෙලා තියෙනවා.ඒ වගේම මුස්ලිම් අය අන්තවාදි ඇඳුම් කලු ලෝගු අඳින එක 800%කින් වැඩි වෙලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි මේ රට හම්බකරණය වෙන එක 1000% කින් වේගවත් වෙලා තියෙනවා.

    dan mokada mekata koranna oni:baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ හාමුදුරුවන්ට බනින වෙසියෝ ටික ගිහින් මිගෙට්ටු වත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ චරිත ලක්ෂණ ගැන හොයල බලාපිය... හැමතැනටම සන්සුන් වචනය හරියන්නේ නෑ. අවස්ථාවට ඕනේ විදියට වෙනස් වෙන්න ඕනේ....මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක් වගේ...:):):)
     
    kuvindu

    Member
    Dec 26, 2012
    76
    2
    0
    බොදු බල සේනාවට ආන්ඩුවෙන් උපදෙස් දීලා තියෙන්නේ හම්බයන්ට අඹමල්රේණුවක්වත් තරම් හානියක් නොවන විදිහට, රට හම්බකරණය වෙන එකට කිසිම හානියක් නොවන විදිහට ,හම්බවිරෝධය සහ හම්බකරණ විරෝධය සිංහලයන් අතර මාකට් කරන්න කියලා.මම වගකීමෙන් කියනවා ලංකාවේ පල්ලි 2005න් පස්සේ 300%කින් වැඩි වෙලා තියෙනවා.ඒ වගේම මුස්ලිම් අය අන්තවාදි ඇඳුම් කලු ලෝගු අඳින එක 800%කින් වැඩි වෙලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි මේ රට හම්බකරණය වෙන එක 1000% කින් වේගවත් වෙලා තියෙනවා.

    දැන් ම්ම් ඔයාගේ මේ අදහස් හුගක් දැක්ක
    මේ අදහස ම්ම් සිරාවටම දෙන්නේ ඔයාට විතරයි මේ රට ගැන හරියටම තේරෙන්නේ
    මහරජ වෙනුවට ඔය පත්කරන්න
    ඔය චන්දෙ ඉල්ලන්න්නකෝ එන චන්දෙට
    එලකිරියක්ම ඔයාට ඉන්නවනේ

    මොකද කියන්නේ දැන් තියන තත්වේ හැටියට මෙයාව නේද කොල්ලනේ කෙල්ලනේ යවන්න ඕන

    නැද්ද මන් අහන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කරුණාකර සබය වචනයෙන් මා අමතන මෙන් ඉල්ලා සිටිමි:frown:
    මේ මගේ ඇත්ත නම ඔයාගේ වගේ fake නමක් නෙමෙයි:no:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා ඔලුවක් නැති මීහරක් කියන්නේ ඕකයි බන්.හම්බයන්ට තියෙන මොලේවත් උඹලට නෑනේ.උඹලා සිංහලද බන්. ඔය ඉන්නේ සාදුලා තමයි. ඒ අයත් බොදු බල සේනාවේ සාදුලා .ඔය ගහ ගන්න එන්නෙත් බොදු බල සේනාවේ සාදුලා.බනින කොට සොරි සොරි කිය කිය ඉන්නෙත් බොදු බල සේනාවෙම සාදුලා.ඔතන ඉන්න හමබයන් ටිකත් බොදු බල සේනාවේ සාදුලා .හම්බ විදිහට ඇඳගෙන ඒ විදිහට බොරු ‍රැවුල් දාගෙන රඟපානවා.සමහර අය බොදු බල සේනාවේ ගිහියන් හම්බයන් වගේ ඇඳගෙන ඉන්න බව පේනවා.ජාතික බල සේනාවත් බොදු බල සේනාවම හදපු එකක්.ඒක හදලා තියෙන්නේ හම්බයන්ට හානියක් නොවන විදිහට හම්බ විරෝධය මාකට් කරන්න.මහින්ද මාමගේ මාකටින් ට්‍රික්ස් අපි හොඳට දන්නවා.අපිත් රට කාලා වතුර බීල ඉන්නේ.අපිත් බෙන්තර ග‍ඟෙන් එහා පැත්තේ එවුන්ටත් වඩා අන්තයි.උඹලා වගේ පොඩි එවුන්ව රවට්ටගන්න හොඳයි.

    ඔව් බන්. උඹේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය විල්පත්තුවේ ගෙවල් හදන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. එතකොට හලාල් ගහන උලමා එකේ ඉන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. ඇත්තටම කියනවනම් රාවුෆ් හකීම්, අසාත් සාලි කියන්නෙත් බොදු බල සේනාවේ සාදුලා. :yes: ඒ වගේම නබිතුමාත් බොදුබල සේනාවේ සාදු කෙනෙක්.තව ටිකක් කල්පනා කරද්දී තමයි තේරුණේ ඇත්තටම අල්ලාහ් කියන්නෙත් බොදු බල සේනාවේ සාදු කෙනෙක්.

    මුන් ඔක්කොම හම්බ විදියට ඉඳගෙන හම්බ විරෝදය market කරන එක බන් කරන්නේ. උඹේ කතාව හරියටම හරි. REP+++
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    එල එල ඔහොම තමයි ඉන්න ඕනේ. අවිහින්සාවාදෙන් හැමදේම කරන්න බැහැ. +3
     
    • Like
    Reactions: aruna47

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කොන්ද පණ තියන සන්ඝයා වහන්සේලා ඉන්න එක ජාතියේත් ආගමේත් පිනක්..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
    සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
    තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.

    යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
    සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
    බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
    චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?

    අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?

    කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
    උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්‍රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සෝම හාමුදුරුවන්ට පස්සේ තව එකෙක්නෙක් ඉන්නවා කියල සතුටු වෙතහැකි.....
    සිද්දි ලබ්බෙට රෙන්ඩ් පුකේ ගු නැතුව අහගෙන ඉන්නේ.
    ඒ මදිවට අර පුක දෙන්න ගිය හාමුදුරු වරුන්ට සුළු දිය පහවෙන්න ඇති. අනේ සියුරු ටික ගලවල පයින් ගහල එලවන්න තිබ්බේ

    හෝව්... හෝව්... සෝම හාමුදුරුවෝ, ආගම් විරෝදී, ජාති විරෝධී ලෙස හැසිරුනේවත්, අනුබල දුන්නේවත් නෑ.. උන්නාන්සේ හැමවෙලේම කිව්වේ, තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල. ඒ හැම වෙලේකම උන්නාන්සේ කිව්වා ජාතිවාදී වෙන්න එපා කියල. වැරැද්ද දුටු තැන පෙන්නුවේ බොහොම සංයමයෙන් සහ සදාචාරාත්මකව. වැරදිය වටහාගන්න එපා, සෝම හාමුදුරුවෝ කතාකළ හැම වචනයක්ම දෙසැරයක් හිතල කිව්වේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
    සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
    තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.

    යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
    සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
    බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
    චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?

    අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?

    කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
    උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්‍රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?

    හරි දැන් ඔය ඔය ටිකම ම්\ගෙරි තම්බියෙක් විට්දිහට ඉගෙන සංසන්දනය කරලා බලන්න. ඒ කියන්නේ ඔකේ හාමුදුරුවෝ වෙනුවට් තම්බිය. බුදුහාමුදුරුවෝ වෙනුවට අල්ලා දාල බලන්නකෝ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෝව්... හෝව්... සෝම හාමුදුරුවෝ, ආගම් විරෝදී, ජාති විරෝධී ලෙස හැසිරුනේවත්, අනුබල දුන්නේවත් නෑ.. උන්නාන්සේ හැමවෙලේම කිව්වේ, තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල. ඒ හැම වෙලේකම උන්නාන්සේ කිව්වා ජාතිවාදී වෙන්න එපා කියල. වැරැද්ද දුටු තැන පෙන්නුවේ බොහොම සංයමයෙන් සහ සදාචාරාත්මකව. වැරදිය වටහාගන්න එපා, සෝම හාමුදුරුවෝ කතාකළ හැම වචනයක්ම දෙසැරයක් හිතල කිව්වේ.

    "තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල"
    මේක තමා ජාතිවාදය කියන්නේ. උබ නොදැන කියල තියෙන්නේ අපේ හාමුදුරුවෝ ජාතිවාදී කියල. යකෝ උබ බලන් ගියාම අර තම්බින්ට වඩා හපන්නේ. දැන් මෙතනට ගිහින් ඔය කියන සංයමයෙන් වරද පෙන්නන ගියානම් පොලිස් කාරයෝ ටික ඕක නවත්තනවා. එකට තම කෙලින් කතා කරන අය මේ වගේ ඉන්න ඕනේ

    මතක තියාගන්න සාමය ඇති කරන්න යුද්ද කරන්නම ඕනේ. ආගමික සංහිදියාව ඇති කරන්න නම් ජාතිවාදී වෙන්නම ඕනේ . එහෙම වෙලා තමන්ගේ ජාතිය මුලින් සුද්ද කරන්න ඕනේ .අර සිව්ර දාගතු කාරී හම්බය ඔය සමව ගත්තේ යස අගේට. අන්න ඒ වගේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api Sinhala kiya kiya idhala vadak naha, thamange arthikaya[economy] hada ganna bari nam. Onama kenek powerful venna balapana mulika hethuva thama economy eka hada ganna eka. For example, ape village eke nam muslim varu, sinhala businessmen laga job karanava. Ath lankave hama thanama ehema naha. Muslim Businessmen laga sinhala minissuth work karanavane. Aka nisa sinhala sinhala kiya kiya idhala vadak naha thamange economy eka hadha ganne nathinam. Money nathi unoth sinhalakama vala pallata bahivi. Aka nisa mulinma sadarana money.
     
    Feb 3, 2014
    860
    125
    0
    හෝව්... හෝව්... සෝම හාමුදුරුවෝ, ආගම් විරෝදී, ජාති විරෝධී ලෙස හැසිරුනේවත්, අනුබල දුන්නේවත් නෑ.. උන්නාන්සේ හැමවෙලේම කිව්වේ, තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල. ඒ හැම වෙලේකම උන්නාන්සේ කිව්වා ජාතිවාදී වෙන්න එපා කියල. වැරැද්ද දුටු තැන පෙන්නුවේ බොහොම සංයමයෙන් සහ සදාචාරාත්මකව. වැරදිය වටහාගන්න එපා, සෝම හාමුදුරුවෝ කතාකළ හැම වචනයක්ම දෙසැරයක් හිතල කිව්වේ.

    ඔව් පරයෝ... එදා සෝම හාමුදුරුවෝ කියන දේ ඇහුවනම්.. අද මෙහෙම වෙන්නේ නෑ.. හම්බයෝ ගැන සෝම හාමුදුරුවෝ සංයමයෙන් කියුවා... සංයමයෙන් උන්වහන්සේ කියපුනිසාම.. සෝම හමුදුරුවන්ව මරුවා... මේකත් අහපියව්... සිංහල රටේ තව එඋන්ට ඕන විදිහට නටන්න ඕනේ නෑ බොලව්... දෙන දේ කාලා වෙනදේ බලන් පාඩුවේ සාමෙන් හිටපං...:angry: