බොදු බල සේනාවට ආන්ඩුවෙන් උපදෙස් දීලා තියෙන්නේ හම්බයන්ට අඹමල්රේණුවක්වත් තරම් හානියක් නොවන විදිහට, රට හම්බකරණය වෙන එකට කිසිම හානියක් නොවන විදිහට ,හම්බවිරෝධය සහ හම්බකරණ විරෝධය සිංහලයන් අතර මාකට් කරන්න කියලා.මම වගකීමෙන් කියනවා ලංකාවේ පල්ලි 2005න් පස්සේ 300%කින් වැඩි වෙලා තියෙනවා.ඒ වගේම මුස්ලිම් අය අන්තවාදි ඇඳුම් කලු ලෝගු අඳින එක 800%කින් වැඩි වෙලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි මේ රට හම්බකරණය වෙන එක 1000% කින් වේගවත් වෙලා තියෙනවා.

උඹලා ඔලුවක් නැති මීහරක් කියන්නේ ඕකයි බන්.හම්බයන්ට තියෙන මොලේවත් උඹලට නෑනේ.උඹලා සිංහලද බන්. ඔය ඉන්නේ සාදුලා තමයි. ඒ අයත් බොදු බල සේනාවේ සාදුලා .ඔය ගහ ගන්න එන්නෙත් බොදු බල සේනාවේ සාදුලා.බනින කොට සොරි සොරි කිය කිය ඉන්නෙත් බොදු බල සේනාවෙම සාදුලා.ඔතන ඉන්න හමබයන් ටිකත් බොදු බල සේනාවේ සාදුලා .හම්බ විදිහට ඇඳගෙන ඒ විදිහට බොරු රැවුල් දාගෙන රඟපානවා.සමහර අය බොදු බල සේනාවේ ගිහියන් හම්බයන් වගේ ඇඳගෙන ඉන්න බව පේනවා.ජාතික බල සේනාවත් බොදු බල සේනාවම හදපු එකක්.ඒක හදලා තියෙන්නේ හම්බයන්ට හානියක් නොවන විදිහට හම්බ විරෝධය මාකට් කරන්න.මහින්ද මාමගේ මාකටින් ට්‍රික්ස් අපි හොඳට දන්නවා.අපිත් රට කාලා වතුර බීල ඉන්නේ.අපිත් බෙන්තර ගඟෙන් එහා පැත්තේ එවුන්ටත් වඩා අන්තයි.උඹලා වගේ පොඩි එවුන්ව රවට්ටගන්න හොඳයි.
ඒ වගේම නබිතුමාත් බොදුබල සේනාවේ සාදු කෙනෙක්.තව ටිකක් කල්පනා කරද්දී තමයි තේරුණේ ඇත්තටම අල්ලාහ් කියන්නෙත් බොදු බල සේනාවේ සාදු කෙනෙක්. සෝම හාමුදුරුවන්ට පස්සේ තව එකෙක්නෙක් ඉන්නවා කියල සතුටු වෙතහැකි.....
සිද්දි ලබ්බෙට රෙන්ඩ් පුකේ ගු නැතුව අහගෙන ඉන්නේ.
ඒ මදිවට අර පුක දෙන්න ගිය හාමුදුරු වරුන්ට සුළු දිය පහවෙන්න ඇති. අනේ සියුරු ටික ගලවල පයින් ගහල එලවන්න තිබ්බේ
තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.
යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?
අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?
කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්‍රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?
හෝව්... හෝව්... සෝම හාමුදුරුවෝ, ආගම් විරෝදී, ජාති විරෝධී ලෙස හැසිරුනේවත්, අනුබල දුන්නේවත් නෑ.. උන්නාන්සේ හැමවෙලේම කිව්වේ, තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල. ඒ හැම වෙලේකම උන්නාන්සේ කිව්වා ජාතිවාදී වෙන්න එපා කියල. වැරැද්ද දුටු තැන පෙන්නුවේ බොහොම සංයමයෙන් සහ සදාචාරාත්මකව. වැරදිය වටහාගන්න එපා, සෝම හාමුදුරුවෝ කතාකළ හැම වචනයක්ම දෙසැරයක් හිතල කිව්වේ.