සිංහලයනි නැගිටියව්.....!!!
තෝ හිතන විදිහට ඒ කලෙත් හිතුවනම් අද සිංහල කියල ජාතියක් නෑ යකෝ... එහෙම එදා හිතුවනම් සුද්දා අපිට පු$ත් ඇරලා.... පින් දීපල්ලා එදා හිටපු විරයෝන්ට... අපි මේ කතාකරන්නේ සිංහලයෝ ගැන යකෝ... අපිට කැක්කුම අපේ ජාතිය යකෝ...
තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.
යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?
අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?
කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?
තෝ හිතන විදිහට ඒ කලෙත් හිතුවනම් අද සිංහල කියල ජාතියක් නෑ යකෝ... එහෙම එදා හිතුවනම් සුද්දා අපිට පු$ත් ඇරලා.... පින් දීපල්ලා එදා හිටපු විරයෝන්ට... අපි මේ කතාකරන්නේ සිංහලයෝ ගැන යකෝ... අපිට කැක්කුම අපේ ජාතිය යකෝ...

ඒ වගේම නබිතුමාත් බොදුබල සේනාවේ සාදු කෙනෙක්.තව ටිකක් කල්පනා කරද්දී තමයි තේරුණේ ඇත්තටම අල්ලාහ් කියන්නෙත් බොදු බල සේනාවේ සාදු කෙනෙක්.