බොදු බල සේනා

Feb 3, 2014
860
125
0
සිංහලයනි නැගිටියව්.....!!!

තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.

යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?

අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?

කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්‍රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?

තෝ හිතන විදිහට ඒ කලෙත් හිතුවනම් අද සිංහල කියල ජාතියක් නෑ යකෝ... එහෙම එදා හිතුවනම් සුද්දා අපිට පු$ත් ඇරලා.... පින් දීපල්ලා එදා හිටපු විරයෝන්ට... අපි මේ කතාකරන්නේ සිංහලයෝ ගැන යකෝ... අපිට කැක්කුම අපේ ජාතිය යකෝ... :angry:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් බන්. උඹේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය විල්පත්තුවේ ගෙවල් හදන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. එතකොට හලාල් ගහන උලමා එකේ ඉන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. ඇත්තටම කියනවනම් රාවුෆ් හකීම්, අසාත් සාලි කියන්නෙත් බොදු බල සේනාවේ සාදුලා. :yes: ඒ වගේම නබිතුමාත් බොදුබල සේනාවේ සාදු කෙනෙක්.තව ටිකක් කල්පනා කරද්දී තමයි තේරුණේ ඇත්තටම අල්ලාහ් කියන්නෙත් බොදු බල සේනාවේ සාදු කෙනෙක්.

    මුන් ඔක්කොම හම්බ විදියට ඉඳගෙන හම්බ විරෝදය market කරන එක බන් කරන්නේ. උඹේ කතාව හරියටම හරි. REP+++

    4ZO6CtZ.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වටරැක කියන්නෙ තොගෙ මහ එකාටද? හාමුදුරුනමකට කතාකරන්න ඉගෙනගනින්:)

    ඔව් එක තම තෝව බැන් කරලා තියෙන්නේ. සිරිසොන්නය
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    අර සේනා මේ සේනා ගැනනම් මම මොකුත් කියන්න දන්නෙ නෑ.. ඒ උනාට අපරදෙ කියන්න බෑ හමුදුරුවො කියන්න තියන එකනම් සිරවටම කියනව.
     
    aruna47

    Well-known member
  • මේ හාමුදුරුවන්ට බනින වෙසියෝ ටික ගිහින් මිගෙට්ටු වත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ චරිත ලක්ෂණ ගැන හොයල බලාපිය... හැමතැනටම සන්සුන් වචනය හරියන්නේ නෑ. අවස්ථාවට ඕනේ විදියට වෙනස් වෙන්න ඕනේ....මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක් වගේ...:):):)

    ඇත්ත
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අර සේනා මේ සේනා ගැනනම් මම මොකුත් කියන්න දන්නෙ නෑ.. ඒ උනාට අපරදෙ කියන්න බෑ හමුදුරුවො කියන්න තියන එකනම් සිරවටම කියනව.
    :yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    "තමන්ගේ එවුන් නැගිට්ටවන්න, තමන්ගේ ජාතිය වැඩි කරගන්න කියල"
    මේක තමා ජාතිවාදය කියන්නේ. උබ නොදැන කියල තියෙන්නේ අපේ හාමුදුරුවෝ ජාතිවාදී කියල. යකෝ උබ බලන් ගියාම අර තම්බින්ට වඩා හපන්නේ. දැන් මෙතනට ගිහින් ඔය කියන සංයමයෙන් වරද පෙන්නන ගියානම් පොලිස් කාරයෝ ටික ඕක නවත්තනවා. එකට තම කෙලින් කතා කරන අය මේ වගේ ඉන්න ඕනේ

    මතක තියාගන්න සාමය ඇති කරන්න යුද්ද කරන්නම ඕනේ. ආගමික සංහිදියාව ඇති කරන්න නම් ජාතිවාදී වෙන්නම ඕනේ . එහෙම වෙලා තමන්ගේ ජාතිය මුලින් සුද්ද කරන්න ඕනේ .අර සිව්ර දාගතු කාරී හම්බය ඔය සමව ගත්තේ යස අගේට. අන්න ඒ වගේ.

    ඔව් පරයෝ... එදා සෝම හාමුදුරුවෝ කියන දේ ඇහුවනම්.. අද මෙහෙම වෙන්නේ නෑ.. හම්බයෝ ගැන සෝම හාමුදුරුවෝ සංයමයෙන් කියුවා... සංයමයෙන් උන්වහන්සේ කියපුනිසාම.. සෝම හමුදුරුවන්ව මරුවා... මේකත් අහපියව්... සිංහල රටේ තව එඋන්ට ඕන විදිහට නටන්න ඕනේ නෑ බොලව්... දෙන දේ කාලා වෙනදේ බලන් පාඩුවේ සාමෙන් හිටපං...:angry:

    මම බොහොම ආඩම්බරෙන් කියන්නේ, උබල වගේ දෙනදේ කාල වෙනදේ බලං හිටියේ නෑ අද වෙනකම්. එක රුපිලයක දෙයක් කාලනෑ ලංකාවේ සල්ලි වලින්.. මෙරටේ ඉපදිලා මෙරටින් ගත්තු දේවල් වල වටිනාකමට දාස්ගුනයක් සල්ලි වලිනුත්, ජිවිත වලිනුත්, දැනුමෙනුත් දීල තියනවා මෙරට වෙනුවෙන්.

    දෙනදේ කාල වෙනදේ බලන් ඉන්න ඕනේ පිනට බුදින උබල.

    තෝ හිතන විදිහට ඒ කලෙත් හිතුවනම් අද සිංහල කියල ජාතියක් නෑ යකෝ... එහෙම එදා හිතුවනම් සුද්දා අපිට පු$ත් ඇරලා.... පින් දීපල්ලා එදා හිටපු විරයෝන්ට... අපි මේ කතාකරන්නේ සිංහලයෝ ගැන යකෝ... අපිට කැක්කුම අපේ ජාතිය යකෝ... :angry:

    ඔය තියෙන්නේ, බුදුගුනයි, සිංහල කමයි, තොපේ කටින් උතුරනවා.අනේ තොපේ සිංහල කම. පුළුවන් එලකිරියට වෙලා කුණුහරප කියන්නයි, උඩු බුරන්නයි..
    දැන් කියමු බලන්න ඔය ජාති වාදී වැඩ ඇරෙන්න තොපි කරපු හොද ටික මේ රටට, සිංහල ජාතියට? උබලට කරන්න පුළුවන් මොනවද කියල? දැන් උබ බෞද්ධයෙක්ද? මටන පෙන්නේ උබ ල තමයි, උංමත්තකයෝ කියන්නේ. උබල ලෝභ, ද්වේශ, මෝහයෙන් මුලාවෙලා.

    උබල වගේ උන් නිසා තමා 1981 යුද්දේ කියන තෑග්ග හම්බුනේ. අවුරුදු 28 ලොබ බතුව මිනිස් බිලිපුජාවක්‌ කලේ. තොපිට මොනවා දැනේන්නද.. දෙනදේ කාල වෙනදේ බලං හිටිය මිසක් ඒකාලේ..

    හරි දැන් ඔය ඔය ටිකම ම්\ගෙරි තම්බියෙක් විට්දිහට ඉගෙන සංසන්දනය කරලා බලන්න. ඒ කියන්නේ ඔකේ හාමුදුරුවෝ වෙනුවට් තම්බිය. බුදුහාමුදුරුවෝ වෙනුවට අල්ලා දාල බලන්නකෝ...

    රටේ නීතියක් කියල එකක් තියනවා (මම දන්නවා එක දැන් බල්ලට ගිහින් කියල), ජ්‍යාත්‍යන්තර නීතියක් තියනවා. අධිකරණ තියනවා, ඔය ඔක්කොටම වඩා කෝ සිංහල ජාතියේ සමගිය..?

    එකාට එකා නෑ.. ගැහුවොත් ගැටයක්, කිව්වොත් බොරුවක්, දුන්නොත් ගින්නක්, කලොත් වංචාවක්.. පිට උන්ට නෙමෙයි, තමන්ගේම උන්ට.

    උබල කරන්නේ 100% බෞද්ධදර්මයට පටහැනි දේවල්..

    රට බේරගන්න ඕනේ.. රට රකින්න ඕනේ.. මේක සිංහල බෞද්ධ රටක්, මෙරටේ ස්වයිරීභාවය රකින්න ඕනේ.
    ඔය ඔක්කොම ඇත්ත..
    හැබැයි කරන ක්‍රමය වැරදියි, හනිදායකයි, විනාසයක මුලයි..
     
    Feb 3, 2014
    860
    125
    0
    සිංහලයනි නැගිටියව්.....!!!

    මම බොහොම ආඩම්බරෙන් කියන්නේ, උබල වගේ දෙනදේ කාල වෙනදේ බලං හිටියේ නෑ අද වෙනකම්. එක රුපිලයක දෙයක් කාලනෑ ලංකාවේ සල්ලි වලින්.. මෙරටේ ඉපදිලා මෙරටින් ගත්තු දේවල් වල වටිනාකමට දාස්ගුනයක් සල්ලි වලිනුත්, ජිවිත වලිනුත්, දැනුමෙනුත් දීල තියනවා මෙරට වෙනුවෙන්.

    දෙනදේ කාල වෙනදේ බලන් ඉන්න ඕනේ පිනට බුදින උබල.

    පරයෝ මගේ රත්තරන් අයියා නැති උනේ කාලකන්ණි කොටියාගේ නපුන්සක බෝම්බයකින්...
    මගේ රත්තරන් තාත්ත ජාතිය වෙනුවෙන් දිවිපිදිවේ අවසන් සටනේදී.. වෙඩිතලතිව් මෙහෙයුමේදී... පරයෝ තොට වඩා උණක් මේ ලංකාව ගැන මට තියෙනවා.. මගේ අම්මා ප්‍රධාන ජාතික පාසලක ගුරුවරියක්.... අර උබ කියුවේ... ''උබල වගේ දෙනදේ කාල වෙනදේ බලං හිටියේ නෑ අද වෙනකම්. එක රුපිලයක දෙයක් කාලනෑ ලංකාවේ සල්ලි වලින්.. මෙරටේ ඉපදිලා මෙරටින් ගත්තු දේවල් වල වටිනාකමට දාස්ගුනයක් සල්ලි වලිනුත්, ජිවිත වලිනුත්, දැනුමෙනුත් දීල තියනවා මෙරට වෙනුවෙන්'' මම උබවගේ කෑ පතේ රෙන ඌරෙක් නෙවෙයි... මගේ රටට මගේ ඉපදුන භූමියට මම ණයයි යකෝ.. කාටවත් කියන්න බෑ තෝ පරයා කියනවා වගේ... වල් බල්ලෝ... එදා දෙමල ජනතාවටත් උතුරේ මහජාතිය විදියට ඉන්න දීපු නිසා තමයි 81 උබ කිවුව ඒ තෑග්ග ලැබෙන්නේ... සිනි බෝල විදිහට හිතලා පරයෝන්ට පුක දෙන්න එපා.. දෙපාරක් පුක දුන්නා.. (සුද්දටයි, කොටියටයි) තුන්වෙනි පාර එහෙම නෑ...
     
    Feb 3, 2014
    860
    125
    0
    සිංහලයනි නැගිටියව්.....!!!

    ඔය තියෙන්නේ, බුදුගුනයි, සිංහල කමයි, තොපේ කටින් උතුරනවා.අනේ තොපේ සිංහල කම. පුළුවන් එලකිරියට වෙලා කුණුහරප කියන්නයි, උඩු බුරන්නයි..
    දැන් කියමු බලන්න ඔය ජාති වාදී වැඩ ඇරෙන්න තොපි කරපු හොද ටික මේ රටට, සිංහල ජාතියට? උබලට කරන්න පුළුවන් මොනවද කියල? දැන් උබ බෞද්ධයෙක්ද? මටන පෙන්නේ උබ ල තමයි, උංමත්තකයෝ කියන්නේ. උබල ලෝභ, ද්වේශ, මෝහයෙන් මුලාවෙලා.

    තොපි කිවුවේ කාටද පර ඌරො..?????? :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බන්. උඹේ කතාව සම්පූර්ණ ඇත්ත. ඔය විල්පත්තුවේ ගෙවල් හදන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. එතකොට හලාල් ගහන උලමා එකේ ඉන්නෙත් බොදුබල සේනාවේ සාදුලා. ඇත්තටම කියනවනම් රාවුෆ් හකීම්, අසාත් සාලි කියන්නෙත් බොදු බල සේනාවේ සාදුලා. :yes: ඒ වගේම නබිතුමාත් බොදුබල සේනාවේ සාදු කෙනෙක්.තව ටිකක් කල්පනා කරද්දී තමයි තේරුණේ ඇත්තටම අල්ලාහ් කියන්නෙත් බොදු බල සේනාවේ සාදු කෙනෙක්.

    මුන් ඔක්කොම හම්බ විදියට ඉඳගෙන හම්බ විරෝදය market කරන එක බන් කරන්නේ. උඹේ කතාව හරියටම හරි. REP+++

    හකීම් කියන්නෙත් ආන්ඩුවේ උලමෙක්.බදුර්දීන් කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.වට‍රැක කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.නානසාර කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.වාසු කියන්නෙත් ආන්ඩුවේම උලමෙක්. මේ අය සේරම මේ දේශප්‍රේමි ආන්ඩුවට සම්බන්ධ අය.
    දැන් පරන දේශප්‍රෙමීන් වන චම්පකලා, විමලේලාට ජන බලයක් නෑ.උන් දුවන්නෙත් සන්ධානේ චන්ද වලින්.තනිවම ගියොත් මුන්ට වැලේ වැල් නෑ.ඒක නිසා මේ අලුත් දේශප්‍රේමින් කරන්නේ ඒ චන්ද ටික මේ වගේ ආටක නාටක රඟපාල ආපහු සන්ධානෙට අරන් දෙන්න.මුන් හම්බයන්ට බනිනව ඇරෙන්න කරපු එක වැඩක් තියෙනවද බන්.රට පුරා බැන බැන යන එක තමයි කරන්නේ.බැනලා කොහොම්ද හම්බකරණය නවතින්නේ.
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    ඔය ඔක්කොම ඇත්ත..
    හැබැයි කරන ක්‍රමය වැරදියි, හනිදායකයි, විනාසයක මුලයි..[/COLOR][/B][/SIZE]

    hari widiyata karala harigiye naa

    awrudu keepayakata kalin :

    මොහොමඩ් වටරැක විජිත ගැන සෝම හිමියන් එදා කළ හෙළිදරව්ව!

    https://www.facebook.com/photo.php?v=10152375219891934
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් පරයෝ... එදා සෝම හාමුදුරුවෝ කියන දේ ඇහුවනම්.. අද මෙහෙම වෙන්නේ නෑ.. හම්බයෝ ගැන සෝම හාමුදුරුවෝ සංයමයෙන් කියුවා... සංයමයෙන් උන්වහන්සේ කියපුනිසාම.. සෝම හමුදුරුවන්ව මරුවා... මේකත් අහපියව්... සිංහල රටේ තව එඋන්ට ඕන විදිහට නටන්න ඕනේ නෑ බොලව්... දෙන දේ කාලා වෙනදේ බලන් පාඩුවේ සාමෙන් හිටපං...:angry:

    සෝම හාමුදුරුවො මලෙත් අන්‍යාගමිකයන්ට පුක දෙන්න ගිහිල්ලනේ බන්.
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    තව අඩු පාඩුවකට තියෙන්නේ ඔච්චරයි,
    සිංහළ,බෞද්ධ නොවන ඔක්කොම මේ ලංකාවෙන් එලපන්.. උනාට විරුද්ධව නැගී හිටපන්. පර-ජාතින්ගේ කිසිදෙයක් ගන්න එපා.
    තව බෙදියන්, එතකොට නීච කුල, පහත් කුල, පිටගං, අඩු පෙළපත උං ඔක්කොම උල තියපල්ලා... එතකොට ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරෙයි.

    යුද්දෙට ගිහින් ජීවිත නැතිකරන්, ඇත පය ඇස් මස් ලේ රටවෙනුවෙන් කැප කරපු උන් පැත්තක. ඔය බයිලා ගැන එක පාංකඩක්වත්ක්වත් යුද්දෙට ගියාද? එතකොට ඇයි කිව්වේ නැත්තේ "මේක සිංහල දේශය, අපි බෙරගන්නම් අපේ රට, උබල පැත්තකට වෙලා ඉදපල්ලා" කියල.
    සිංහල, හම්බ, කතෝලික, දෙමළ, බර්ගර්, හින්දු, ඔක්කොම ගහල තමයි world cup ඉස්සුවේ.. එතකොට කියන්න එපැයි තොපි පරයෝ, ඕක සිංහලයන්ට විතරක් කරන්න දීපියව් කියල..
    බෞද්ධ සිංහල කියල බයිලා ගහන ඔක්කොගෙම දැක්කේ අවස්ථාවාදී කමයි, බල තණ්හාවට කල දුටු කල වල ඉහගන්න ගතියයි, ජාති වාදී ගතියයි.
    චන්ඩි ඔක්කොම එලිබහල තියෙන්නේ ඔක්කොම ඉවරඋනාට පස්සේ. තොපිට ඕනේ තව විනාසයක් පටන්ගන්නද? ආපහු බිලිපුජාවක් පටන්ගන්නද? මේ රට ලිබියාව කරන්නද?

    අනුන්ව හදන්න ඉස්සර තමන් නිවැරදි වෙන්න ඕනේ.. වයිරයෙන්, වයිරය සංසිදෙන්නේ නෑ කියල බුදුන් වදාල දේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අමතක වෙලාද, නැත්තම්, දේශපාලනේ මිසක් ධර්මය නොදන්නා නිසාද?

    කරුණාකරලා බුදුහාමුදුරුවෝ විකුණන එක නවත්තපල්ලා. උන්නාන්සේ කිව්වේ පන්සිල් රකින්නා, සියලු සතුන්ගේ යහපත සලසන්නා බෞද්ධාගාමිකයෙක් කියල මිසක් චීවර පොරෝගන්නා හෝ උප්පැන්නේ 'බෞද්ධ' කියල තියන එකා බෞද්ධ කියල නෙමෙයි. අවිහිංසා වාදී සෑම සත්වයෙකුටම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.
    උබල තමන්ගේ හිතින් අහල බලපං, තමුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේඛා, යන සතර ගුණ ප්‍රගුණ කරවද බෞද්ධයෙක් විදිහට, නැත්තම් බෞද්ධ label එක ගහගෙන බෞද්ධ කම කෙලසනවද කියල?

    well said
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පරයෝ මගේ රත්තරන් අයියා නැති උනේ කාලකන්ණි කොටියාගේ නපුන්සක බෝම්බයකින්...
    මගේ රත්තරන් තාත්ත ජාතිය වෙනුවෙන් දිවිපිදිවේ අවසන් සටනේදී.. වෙඩිතලතිව් මෙහෙයුමේදී... පරයෝ තොට වඩා උණක් මේ ලංකාව ගැන මට තියෙනවා.. මගේ අම්මා ප්‍රධාන ජාතික පාසලක ගුරුවරියක්.... අර උබ කියුවේ... ''උබල වගේ දෙනදේ කාල වෙනදේ බලං හිටියේ නෑ අද වෙනකම්. එක රුපිලයක දෙයක් කාලනෑ ලංකාවේ සල්ලි වලින්.. මෙරටේ ඉපදිලා මෙරටින් ගත්තු දේවල් වල වටිනාකමට දාස්ගුනයක් සල්ලි වලිනුත්, ජිවිත වලිනුත්, දැනුමෙනුත් දීල තියනවා මෙරට වෙනුවෙන්'' මම උබවගේ කෑ පතේ රෙන ඌරෙක් නෙවෙයි... මගේ රටට මගේ ඉපදුන භූමියට මම ණයයි යකෝ.. කාටවත් කියන්න බෑ තෝ පරයා කියනවා වගේ... වල් බල්ලෝ... එදා දෙමල ජනතාවටත් උතුරේ මහජාතිය විදියට ඉන්න දීපු නිසා තමයි 81 උබ කිවුව ඒ තෑග්ග ලැබෙන්නේ... සිනි බෝල විදිහට හිතලා පරයෝන්ට පුක දෙන්න එපා.. දෙපාරක් පුක දුන්නා.. (සුද්දටයි, කොටියටයි) තුන්වෙනි පාර එහෙම නෑ...

    තොපි කිවුවේ කාටද පර ඌරො..?????? :angry:

    ඉතිං උබ නැතිකරගත්තුව මදිද? ඉන්න උන්ටත් කෙලවන්න හදන්නේ? උබේ තාත්තා ජිවිතේ දුන්නේ මෙරටට සාමය ගෙන්න.. උබ්ගේ අයියා කවදාවත් ප්‍රතන කන්නේනෑ අයෙත් ඒ වගේ යුගයක්, මෙරට උදාවෙන්න කියල.. උබට තියෙන්නේ රට ගැන උණක් නෙමෙයි, මානසික අසහනයක්. විචාරාත්මක බුද්ධියක් නැතිකම.. "තොපි" කිව්වේ තෝ වගේ උඩුබුරන උම්මත්තකයින්ට.

    උපන් බිමට නය ගෙවල ඉවර කරන්න බැරිනිසා තමයි, පරයින්ට කබුර කබුර, රටට සල්ලි ගේන්නේ.. (pure සිංහළ බෞද්ධ මහරජාට නාස්ති කරන්න)

    ගොන්නු වගේ දැගලුවට වැඩක් නෑ. මොළයක් තියනවනම් ඔය ඔළුගෙඩි ඇතුලේ, හත්පොලේ ගන්නේ නැතුව කල යුතුදේ කිරිය යුතයි. උබලට ඕනේ ප්‍රසිද්ධිය ගන්න, highlight වෙන්න, news වලට පෙන්නන්න,ලයිසන් චන්ඩි වෙන්න.

    අනික උබට අමතක නම් උබල කෙලින්නේ හම්බයින්ට විතරක් නෙමෙයි, සිංහළ බෞද්ධ නොවන හැම එකාටම.