පැටියා;15537877 said:User CP ගිහිං බලපං මගෙ නමයි රෙප් පවර් එකයි වැටිල ඇති රතු කොටුවක් එක්ක
ෆුක දෙන්න එන්න එපා මචං. කොල්ලො ගහන්නෙ නෑ මම![]()
may i ask something
මල්ලිට තරහා ගිහින් වගේඋබ මොකො බන් රෙප් පවර් 3 තියන ෆේක් ID එකක් යූස් කරන්නේ ?


ඊයේ රෑ මූ 2.30ට විතර මගේ ත්ර්ඩ් එකට රිගනවා මං බලන් හිටියේ Who is Online page එකෙන්

දෙවනි පාර කැපුව ෆේක් එකේ නම කියපන් කොන්දක් තියනවා නම්

උබට මල පැනල තියෙන්නෙ පොන්ස් කෙනෙක් වගේ වෙන ත්ර්ඩ් වල රෙප් කපල මාරු වෙලා අහු උනාහම 
කොල්ලො ගහන්නෙ කොහොමද ඕයී තමුසේ
පොන්ස් නෙ බං.මනුස්සයෙක් වෙන්න බලපන් මුලින්.. දැන් කුජීත වෙලා බයිලා කියන්න එපා තෙරියා
enough for you. mama kaepuna.
Last edited:




