චම්පික එහෙම කරලා මහින්ද පරද්දන්න අනික් පැත්තට පැන්න
පේනවා නේද උගේ පවා දීම.
බොදු බලසේනා ම් සිංහල රාවය මේච්චර කල් තිබ්බේ චම්පික හින්දයි, එදා චම්පික මහින්දට ඕන දෙයක් කරලා ඉන්න ඉඩ දුන්නනම් පර මහින්දයා සිංහල රාවය , බොදුබල සේනාව මුලෙන්ම ගලවල දානවා . අපි නෙවෙයි කියන්නේ මහින්දමයි ඔය කතාව කියන්නේ

(ඩිල්වාලේ)