බොදු_බල_සේනා_මගේ_පරාජයට_හේතු_වුනා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    චම්පික එහෙම කරලා මහින්ද පරද්දන්න අනික් පැත්තට පැන්න
    පේනවා නේද උගේ පවා දීම.

    බොදු බලසේනා ම් සිංහල රාවය මේච්චර කල් තිබ්බේ චම්පික හින්දයි, එදා චම්පික මහින්දට ඕන දෙයක් කරලා ඉන්න ඉඩ දුන්නනම් පර මහින්දයා සිංහල රාවය , බොදුබල සේනාව මුලෙන්ම ගලවල දානවා . අපි නෙවෙයි කියන්නේ මහින්දමයි ඔය කතාව කියන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18158359 said:
    එකට හොරාකෑව එක බඩවැල කඩං ආපු බැසිල්ටත් හොරා කියපු එකා ඔහොම කියන එකේ පුදුමයක් නෑ.

    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya bbs gana katha karala vadak naha machn aththtama..
    kisima thrumak naha chnda 5000 gaththoth loku deyak ...
    e nisa aparade thed eka... amdage kathavak dammanam hodayi mita vada
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අවුර්දු 10කට කලින් හිටිය මුස්ලිම් අය නෙවෙයි අද ඉන්නේ. බුර්කා හැම තැනම .
    එහෙම මුස්ලිම් උන් වෙනස් වුනේ ඇමෙරිකාව කෙලින්න ගත්තම :nerd:
     
    • Like
    Reactions: mldarshana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම මුස්ලිම් උන් වෙනස් වුනේ ඇමෙරිකාව කෙලින්න ගත්තම :nerd:

    අනේ දන්න බම්බුවක් කියවපන් බන්.

    සාම්ප්‍රදායික මුස්ලිම් වරුත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ. අනික වහාබි වාදිය පටන් ගන්නේ (1703–1792) වගේ කාලේ. ඇමෙරිකාව කියන රට බිහිවෙන්නේ 1776 වගේ. ඉතින් මහත්තයෝ ඔය මූණ වහන ඇම්බැට්ටයෝ මතුවුනේ ලංකාවේ 1990 පස්සේ. මම දන්න විදියට යුසෙෆ් මුප්ති ගේ ගෑනි තමයි මුලින්ම මූන වැහුවේ ලංකාවේ. අනික ලංකාවේ මුස්ලිම් වරුන්ට ඇමෙරිකාව කවදාවත් ගැහුවෙත් නෑ. මේ විච්චුමබරය වුනේ සමහරක් අය මැදපෙරදිග වැඩට ගිහින් ඒහේ ඉගැන්වීම් වලින් මොලේ කුරුවල් කර්ගත්තට පස්සේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    අනේ දන්න බම්බුවක් කියවපන් බන්.

    සාම්ප්‍රදායික මුස්ලිම් වරුත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ. අනික වහාබි වාදිය පටන් ගන්නේ (1703–1792) වගේ කාලේ. ඇමෙරිකාව කියන රට බිහිවෙන්නේ 1776 වගේ. ඉතින් මහත්තයෝ ඔය මූණ වහන ඇම්බැට්ටයෝ මතුවුනේ ලංකාවේ 1990 පස්සේ. මම දන්න විදියට යුසෙෆ් මුප්ති ගේ ගෑනි තමයි මුලින්ම මූන වැහුවේ ලංකාවේ. අනික ලංකාවේ මුස්ලිම් වරුන්ට ඇමෙරිකාව කවදාවත් ගැහුවෙත් නෑ. මේ විච්චුමබරය වුනේ සමහරක් අය මැදපෙරදිග වැඩට ගිහින් ඒහේ ඉගැන්වීම් වලින් මොලේ කුරුවල් කර්ගත්තට පස්සේ.

    බම්බුව පුකේ ගහගනින්.

    ඇමෙරිකන්කාරයො ලංකාවෙ හම්බයොන්ට ගැහුව කිව්වෙ කවුද මමද? අනික මම උන් ඉස්සර ඉඳන් මැදපෙරදිග ඉන්න හම්බයො මූන වැහුවෙ නැ කිව්වද?. මුලින් හරියට කියවන්න ඉගෙගනින්. මැදපෙරදිග හම්බයො කාලෙක ඉඳන් මූන වැහුවට ලංකාව වගේ අනිත් රටවල්වල ඉන්න හම්බයො ඕවා කලේ නැහැ. 90 ගනන්වල ඕක ලංකාවෙ පැතිරුනේ රට යවපු කෙහෙල්මලක් නිසා නෙමෙයි. 90 ගනන්වල ඉරාන යුද්ධෙන් පස්සෙ ඇමෙරිකන්කාරය දිගටම තෙල් කෑදරකමට මැදපෙරදිග අවුල්කලා. ඒකෙ ප්‍රතිපලයක් විදියට අන්තවාදි විදියට හිතන පතන හම්බයො එකතුවෙලා ත්‍රස්තවාදි කණ්ඩායම් හදාගෙන ලෝකෙ පුරාම නෙට්වර්ක් එකක් හදාගන්නව.ඒකෙ ලංකාව ඉන්දියාව වගේ රටවල් සියගානක් තියෙනව. ඇමෙරිකන්කාරය ගහනකොට මුන් මේ රටවල් අස්සෙ රින්ගගෙන ඒ රටවල් හම්බකරණය කරන්න හදන්ව. දන්නෙ නැත්නම් දැනගනින්. ඔන්න ඔය විදියට අපේ රටට රින්ගගත්ත හම්බයො පල්ලි අස්සෙ රින්ගල සාමාන්‍ය හම්බයො කුරෝලු කරනව. උන්ගෙ අන්තවාදි මත මෙහෙ පතුරුවනව. අලුත්ගම සිද්දියෙදි මේ වැඩේ එලිවෙනව. හුඟක් අන්තවාදි සෙට් මෙහෙට ආවෙ මහින්දගෙ ආන්ඩුව කාලෙ මහින්දගෙ අනුදැනුම ආරක්ෂාව ඇතුව. ඉස්සර ආවට වඩා 10 ගුනයක් මහින්දගෙ කාලෙ ආව. හිජාබ් අනන් මනන් එක එක විකාර නීති ගේන්නෙ ඔය පිටරටින් එන්න පිල්ලි. සමාන්‍ය හම්බයො ඕව ගැන දන්නෙ නැහැ. දැනගත්තත් උන්ට කරන්න දේකුත් නෑ ඒක නිසා ඕවට හවුල් වෙනව. ගහේ අතු පාහල වැඩක් නැහැ. මුලින්ම කපන්න ඕන. එහෙම කරන්නනම් සාමාන්‍ය හම්බය එක්ක මීට වඩා හොඳින් ඉන්න වෙනව.