බොනකොට ගන්න bite......

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    meka serch karahama enne kaiyai pada gandai kiyala ne "hfjeuefhksdif "

    හරියටම හරි එක තමා උඹට තියෙන ලෙඩේ...
    2130181-high_five.gif

    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පිස්සු පුසා;14664949 said:
    පටන් අරන් තියන තොපික් එක නෙවෙයි ඉවර වෙනකොට :baffled:

    එහෙම තමයි මචන් බීපුවාම අන්තිමට එක එක මාතෘකා නේ බන් කතා වෙන්නේ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    අප්පට සිරි මෙව්වා කොහෙද බන් ලාබ .මේ set එක ගන්න සල්ලි වලින් තව බෝතලයක් ගන්ඩ පුළුවන් .තව රු.20.00 ක කඩල ගොට්ටක් ගත්තම වැඩේ ගොඩ . අම්මාරුවෙන් හරි වැඩිපුර අරක්කු ටිකක් දාගත්තොත් බඩටනේ මචන්ලා...

    උඹලා වගේ හිඟන යක්කුන්ට විස්සේ කඩලගොටු තමා :P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    MAMA KIWUE BORUDA MEKE INNE FACE TO FACE CHALANGE KARANNA BAYA UN... EKAI NAMA DANNE NETHUWA REP KAPALA BENALA THIYENNE... MATA REP WEDAK NE MACHAN LA ME REP EKEN AHAWAL p YANNAK KARANNADA .... THAWA KAPAHAN KO .....

    UMBALA WAGE GENU DIAL WALATA CHALANGE KARANA EKATH APARADAYAK ... NIKAN KAI TALKS DENA PONNA RELA ...

    බොනකොට ගන්න bite...... 03-20-2013 04:38 PM puka nodee palako nariyo
    බොනකොට ගන්න bite...... 03-20-2013 03:11 PM kayiyai pada gandayi witharai thoge
    බොනකොට ගන්න bite...... 03-20-2013 10:25 AM padayak arapan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දං රහයි ඊට වඩා......

    බොනකොට ගන්න බයිට් අපමණයි............. මමනම් බීල වැඩිවෙනකොට ලඟ එළ පොරක් හිටියොත් ඌව තමයි බයිට් එකට ගන්නේ.:D:P

    කියන්න ඕන දෙයක්. මෙච්චර පලතුරු තියෙන රටේ බ්ලූ බෙරි වලට හූල්ලන්න එපා. මෙලෝ රහක්නෑ...... නම පොශ් වගේ....එච්චරයි, දං රහයි ඊට වඩා......

    බයිට් මතක්වෙනකොට කෙළ උනනව. ආසම බයිට් දෙකතුනක් දාන්නම්....

    මශ්රූම් ෆ්‍රයි එක සුපිරියි.
    කංකුං ඩෙවල් අනිවාර්‍යයි.
    උඹලකඩ වඩේත් ශෝයි
    මස් මාලු වැඩිය පස්සෙන් පන්නන් කන් නෑ.... ඒත් සෙට්වුනොත් විතරක් කනව. :dull:
    පෝක් / බීෆ් ඩෙවල්
    ඔම්ලට්
    කඩල තෙම්පරාදුව
    හැඳැල්ලෝ ෆ්‍රයි
    ගරූබා..... ෆ්‍රයිකරපු, දුන් දදා තෙල් නට නට මේසෙට ගේන ලොකු මාලුවෙක්
    කොල ඇපල්, කිලෝ පේර, තැඹිලිපාට දොඩම්

    අන්තිමටම හොඳ සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්.:love::love:

    ඔක්කෝම ඉවරවෙලා ලොකු වතුර වීදුරු 2ක්

    තව තියෙනව බං දැනට ඔයින් එකක් තිබුනත් ඇති. මගේ ප්‍රයිවට් බාර් එකේ බෝතල්නම් පිරෙන්න තියෙනව, ගෙදර බල්ලෙක්වත් නෑ, බයිට් නෑ, බොන්න යාලුවෙක්වත් නෑ, තනියම බීල පුරුද්දකුත් නෑ:dull:....... ඒකට ලංකාවෙදි. ගෙයක් හිස්වෙනකන් පෙරුම්පුරනව.:rofl::P

    බොනසීන් මතක්වෙද්දී මගේ යාලුවෙකුත් මතක්වුනා..... ඒ කතාවෙත් කියන්නම්. ඌ මහ මෙලෝ රහක් නැති කපටියෙක්:baffled:(අන්තිමට සල්ලිවත් දෙන්නෑ බං:angry::angry::D). බුවා වැඩිය බොන්නෑ, එකෙන්ම වදිනව. ඊටපස්සේ බොරුවට කෝක් එකක් වීදුරුවට දාගෙන බොනව වගේ ඇක්ට් කරකර බයිට් ටික ඔක්කෝම කාලදානව. මුගෙන් බේරුමක් නැතිමනිසා බොන්න යනකොට මූ සෙට්වුනොත්, අද බොන්න බෑ බඩගිනියි කියල කඩේකට රිංගල මූට තඩි කොත්තුවක් කන්න දීල බඩ පුරවල ප්ලේන්ටියකුත් අරන්දීල තමයි බොන්න ගෙනියන්නේ.:D ඒකාලේ කොත්තුවක් 50/60යි;) බයිට් එකක් 150-300යි:shocked: කොහොමද ටිකිරි මොළේ....

    ලින්ඩා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    බොනසීන් මතක්වෙද්දී මගේ යාලුවෙකුත් මතක්වුනා..... ඒ කතාවෙත් කියන්නම්. ඌ මහ මෙලෝ රහක් නැති කපටියෙක්:baffled:(අන්තිමට සල්ලිවත් දෙන්නෑ බං:angry::angry::D). බුවා වැඩිය බොන්නෑ, එකෙන්ම වදිනව. ඊටපස්සේ බොරුවට කෝක් එකක් වීදුරුවට දාගෙන බොනව වගේ ඇක්ට් කරකර බයිට් ටික ඔක්කෝම කාලදානව. මුගෙන් බේරුමක් නැතිමනිසා බොන්න යනකොට මූ සෙට්වුනොත්, අද බොන්න බෑ බඩගිනියි කියල කඩේකට රිංගල මූට තඩි කොත්තුවක් කන්න දීල බඩ පුරවල ප්ලේන්ටියකුත් අරන්දීල තමයි බොන්න යන්නේ.:D ඒකාලේ කොත්තුවක් 50/60යි;) බයිට් එකක් 150-300යි:shocked: කොහොමද ටිකිරි මොළේ....

    ලින්ඩා

    :yes:

    :rofl::rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Prasad♠;14648529 said:
    අරක්කුයි මුරුක්කුයි

    ado patta he
    matanam mixture gram 50k thibbanam beer loku can 2k 3k gahathaki... murukku nathuwath puluwan..

    ath ape ewun bada ginnata ne kanne.... Chivas gauwath ithin koththu thama...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    තව තියෙනව බං දැනට ඔයින් එකක් තිබුනත් ඇති. මගේ ප්‍රයිවට් බාර් එකේ බෝතල්නම් පිරෙන්න තියෙනව, ගෙදර බල්ලෙක්වත් නෑ, බයිට් නෑ, බොන්න යාලුවෙක්වත් නෑ, තනියම බීල පුරුද්දකුත් නෑ:dull:....... ඒකට ලංකාවෙදි. ගෙයක් හිස්වෙනකන් පෙරුම්පුරනව.:rofl::P

    ලින්ඩා

    අපි දෙන්නා යාලු වේමුකො මචං.....

    58169fff.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Apo mata nam be umbala wage P dial ekka set wenna ....

    chalange ekak bara ganna beri maha loku kai karayo ....
    kaiyai pada gandai witharai ......
    Internet veerayo

    reputation_neg.gif
    බොනකොට ගන්න bite...... 03-21-2013 12:54 AM umbe amma badin neda mama hukala pako
    අඩෝ මානසික ලෙඩා....බේත් ටිකක් ගනින් අවජාතකයා...:lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015