අනේ මහත්තයෝ උඹට ආගම රකින්ඩ බැරි දැන් අපි කන bite හින්දද ? රටට කෙළවෙන තැන කොච්චර තියෙද්දී උඹ එනවද කක්කුටු බෙන වහන්ඩ .අන්න අරහේ වක්කඩවල් ගෙඩි පිටින් කැඩිලා වතුර යනවා ඉස්සෙල්ල එව්වට කතා කොරන්ඩ වරෙන් අපිත් එක්කලා.බොන එක හොඳ වැඩක් නෙමෙයි කියන එක උඹ අලුතෙන් කියන්ඩ ඕනේ නෑ. උඹට කතා කරන්ඩ දෙයක් නැත්නම් දුටුගැමුණු කුමාරයා වගේ වකුටු වෙලා නිදා ගනින් කට වහගෙන.
ලාවට අනාගත්තා වගෙයි....අමතකද විමල් උනහේ ඕක කියලා අනාගත්තා ........කුබුරු කොරනකොට මුලින්ම වහන්න ඔනි කක්කුටු බෙන බන්....කෙලින්ම වක්කඩේ වැහුවොත් ...කක්කුටු බෙන ලොකු වෙලා නියර කැඩෙනවා.....වෙන කතාවක් කියපන්....







