බොනකොට ගන්න bite...... 03-21-2013 03:11 PM diya rakus![]()
බොනකොට ගන්න bite...... 03-21-2013 03:26 PM Keri wesa kolla thoge amma badin da![]()
නෑ මගේ අම්ම වලපල්ලේ... උඹේ අම්මනම් මෙතන සූප්පුකරකර ඉන්නේ..... හැන්දැවෙලා බකලගගහ එයි.....
දියරකුස් මෙහෙම කරන් නෑ කියල මට ශුවර්. මොකෙක්ට හරි හොඳටම වැදිල බොගකුත් සෙට්වෙලාදකොහෙද???
බොරු නම් දදා වටේ ගාගන් නැතිව ඇඟේ රීගත්තනම් මීට හොඳයි
තනි තරුවේ......
ලින්ඩා....
ඔය ඉන්නේ මම වගේ කොල්ලෙක්. සුප් කැටේ පට්ට ඔයි. නිකම් කට හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා. බෝතලයකටම ඔක්කොටම සුප් කැට එකක් වැඩිත් එක්ක.




mamanam first time ahuwe,,,ath niyamai iyanne ai dannawada...mama nama hondata beela iwarawela dawask dekak sup kata 2k honda unu wathurata dala adala ariya ....sapa kane..kiyala wadak naha ban...sup kata dahayak unath bonna puluwan patta machan...aye biwe naha wage thamai....![]()
සල්ලි වැඩිනම් වතුරටිකක් බීල බෝතලේ ගාන ආන්ඩුවට දීපං.
(මොකෝ ඇල්කොහොල් වලට වඩා ගෙවන්නේ බදුනේ)
බොනකොට ගන්න බයිට් අපමණයි............. මමනම් බීල වැඩිවෙනකොට ලඟ එළ පොරක් හිටියොත් ඌව තමයි බයිට් එකට ගන්නේ.![]()
කියන්න ඕන දෙයක්. මෙච්චර පලතුරු තියෙන රටේ බ්ලූ බෙරි වලට හූල්ලන්න එපා. මෙලෝ රහක්නෑ...... නම පොශ් වගේ....එච්චරයි, දං රහයි ඊට වඩා......
බයිට් මතක්වෙනකොට කෙළ උනනව. ආසම බයිට් දෙකතුනක් දාන්නම්....
මශ්රූම් ෆ්‍රයි එක සුපිරියි.
කංකුං ඩෙවල් අනිවාර්‍යයි.
උඹලකඩ වඩේත් ශෝයි
මස් මාලු වැඩිය පස්සෙන් පන්නන් කන් නෑ.... ඒත් සෙට්වුනොත් විතරක් කනව.
පෝක් / බීෆ් ඩෙවල්
ඔම්ලට්
කඩල තෙම්පරාදුව
හැඳැල්ලෝ ෆ්‍රයි
ගරූබා..... ෆ්‍රයිකරපු, දුන් දදා තෙල් නට නට මේසෙට ගේන ලොකු මාලුවෙක්
කොල ඇපල්, කිලෝ පේර, තැඹිලිපාට දොඩම්
අන්තිමටම හොඳ සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්.
ඔක්කෝම ඉවරවෙලා ලොකු වතුර වීදුරු 2ක්
තව තියෙනව බං දැනට ඔයින් එකක් තිබුනත් ඇති. මගේ ප්‍රයිවට් බාර් එකේ බෝතල්නම් පිරෙන්න තියෙනව, ගෙදර බල්ලෙක්වත් නෑ, බයිට් නෑ, බොන්න යාලුවෙක්වත් නෑ, තනියම බීල පුරුද්දකුත් නෑ....... ඒකට ලංකාවෙදි. ගෙයක් හිස්වෙනකන් පෙරුම්පුරනව.
![]()
බොනසීන් මතක්වෙද්දී මගේ යාලුවෙකුත් මතක්වුනා..... ඒ කතාවෙත් කියන්නම්. ඌ මහ මෙලෝ රහක් නැති කපටියෙක්(අන්තිමට සල්ලිවත් දෙන්නෑ බං
). බුවා වැඩිය බොන්නෑ, එකෙන්ම වදිනව. ඊටපස්සේ බොරුවට කෝක් එකක් වීදුරුවට දාගෙන බොනව වගේ ඇක්ට් කරකර බයිට් ටික ඔක්කෝම කාලදානව. මුගෙන් බේරුමක් නැතිමනිසා බොන්න යනකොට මූ සෙට්වුනොත්, අද බොන්න බෑ බඩගිනියි කියල කඩේකට රිංගල මූට තඩි කොත්තුවක් කන්න දීල බඩ පුරවල ප්ලේන්ටියකුත් අරන්දීල තමයි බොන්න ගෙනියන්නේ.
ඒකාලේ කොත්තුවක් 50/60යි
බයිට් එකක් 150-300යි
කොහොමද ටිකිරි මොළේ....
ලින්ඩා





























ජන්තු අයියා;14670887 said:මෙතන මානසික ලෙඩෙක් ඉන්නවා බන්.. අනුකම්පා කරමු අපි ඌට
..... ඔන්න ඔහේ අනුකම්පාකරමු...... 

මානසික රෝගියෙක්ටත් වඩා, සමාජරෝගියෙක්දත් මන්දා...... ඔන්න ඔහේ අනුකම්පාකරමු......
ලින්ඩා.....
මම මේ දැනුත් බීල ආව විතරයි. 
බිව්වේ නෑ වගේ වෙන්න ඕනනම් මොන අහවල් එකටද බං වියදන් කොරන් බොන්නේ.සල්ලි වැඩිනම් වතුරටිකක් බීල බෝතලේ ගාන ආන්ඩුවට දීපං.
(මොකෝ ඇල්කොහොල් වලට වඩා ගෙවන්නේ බදුනේ)
ලින්ඩා.....








ජන්තු අයියා;14670887 said:මෙතන මානසික ලෙඩෙක් ඉන්නවා බන්.. අනුකම්පා කරමු අපි ඌට
උගෙ කයියයි පඩ ගඳයි විතරයි, ගනන් ගන්න එපාමම මේ දැනුත් බීල ආව විතරයි.
![]()
ane oya denuth beela da awe/.///
rata ta jathiyata wedak nethi geradi tikak
beela gihin genita thadi bana umbala wage un pirimida?




ජන්තු අයියා;14673513 said:සෝ සෑඩ් පුතා..උබලගේ ගෙදර තත්වේද මේ?![]()
ජන්තු අයියා;14673513 said:සෝ සෑඩ් පුතා..උබලගේ ගෙදර තත්වේද මේ?![]()