බොනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,506
    10,261
    113
    44
    Living in an Atom
    433869740_122150068130078660_5381907887064596472_n.jpg

    ඊයේ රාත්‍රියේ ගහපුවා. බඩු සුපිරි.
     
    Last edited:
    • Like
    Reactions: yamaha

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පිළීවෙලකට බීපන්කො ගල් උනත් බොද්දි.. මටනම් ඔහොම ඩස්ප විදියට බොන එක සෙට් නෑ
     
    • Like
    Reactions: aggregate

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බොන්න කලින් වමනේ යනවා මෙහෙම බිව්වොත්...බොද්දි හොදට කන්න ඕන. ප්‍රමානයකට බොන්න ඕන..ඉතුරු ටික විසික් කරල
     
    • Like
    Reactions: Any.key and gamerlk

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,506
    10,261
    113
    44
    Living in an Atom
    beer aka lankwe thiywnawda ban
    ow SPA එකේ තියනවා.

    Gal ekanam hora badu wage
    kohenda gatthe ?
    හංදියේ වයින් ස්ටෝර්ස්
    ------ Post added on Mar 26, 2024 at 5:11 PM

    rice arrak ?

    ඔව්. මේක ලඟදි ආපු එකක්. සංස්ථා නිසා බඩු සුපිරි.
    ------ Post added on Mar 26, 2024 at 5:11 PM

    higana gahillak neban
    paan gediyak wath genen kochchi miris karal tikak ekka

    බයිට් තිබ්බ මයියොක්කා පෙති , කොත්තු , බිත්තර රොටි චිකන් කරී එක්ක.
    ------ Post added on Mar 26, 2024 at 5:12 PM

    බොන්න කලින් වමනේ යනවා මෙහෙම බිව්වොත්...බොද්දි හොදට කන්න ඕන. ප්‍රමානයකට බොන්න ඕන..ඉතුරු ටික විසික් කරල

    මටනම් බොද්දි වැඩිය කන්න බැහැ. වැඩිය කෑවොත් කබරයි පේන්න ගන්නවා
    ------ Post added on Mar 26, 2024 at 5:13 PM

    පිළීවෙලකට බීපන්කො ගල් උනත් බොද්දි.. මටනම් ඔහොම ඩස්ප විදියට බොන එක සෙට් නෑ
    මිට වඩා මොන පිලිවලක්ද බන්.
    ------ Post added on Mar 26, 2024 at 5:13 PM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    පිළීවෙලකට බීපන්කො ගල් උනත් බොද්දි.. මටනම් ඔහොම ඩස්ප විදියට බොන එක සෙට් නෑ
    Carlsberg Special brew 2ki, chef salad ekai.