බොන්ගෝ එකක් දවස් 3කට ගන්න තැනක්...
මචන්ලා අපි අනිද්දා දවස් 3කට විතර නුවර එළියේ යන්න කියල සෙට් වෙලා ඉන්නේ.
දවස් තුනකටවගේ වගේ බොන්ගෝ එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො. 
නුගේගොඩ හරි, ගාල්ල (ඉමදුව) පැත්තේ හරි මෙහෙම තැනක් ගැන දන්නා කෙනෙක් ඉන්නවදෝ...? bump එකකින් හරි සුප් එකක් දෙන්න 