You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
kandy වල හොද රෙස්ටුරන්ට් එකක් කියපල්ලකෝ මචංලා ගිහින් බෝතලයක් ගහලා ආතල් එකේ යාලුවොත් එක්ක චැට් එකක් දාලා ෆන් එකක් ගන්න පුලුවන් තැනක්. ( අස්ප ගනන් අය නොකරන තැනක් කියපල්ලා 
)