බොන්න වෙන ප්‍රස්‌නයක්‌..

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
චීනේ යනවා... ගිහින් අර ලොකු බෝට්ටුව හොයල එකට හොරෙන් නගිනවා. නෙගල මන් බේරෙනවා. උබල ඔක්කටම කෙල වෙනවා... :lol: :lol: :lol: :lol: :lol: :lol:
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හෙට ලෝක විනාසෙ එනවා කියුවොත්, උබලා මොනාද කරන්නෙ?



    දැන් කියමුකො බලන්න...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස පමණක් ඒ කාලය මිඩංගු කරනවා