බොන උන් බොන්නැති උන් 😌🍻

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    bona unta bon nathi un gana kisi prashnayak na bn. habai bona thanata awith ekata hariynna bite okkoma gilinawa nan anna eka prashnayak :growl:
     
    • Like
    Reactions: Sen-lu

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔන්න ප්‍රශ්නේ ,බයිට් එක උන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි ප්‍රශ්නේ බොන්නැති උන්ගෙන්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බීලා තියන තියනවා සෙට් නෑ, ඒක නිසා බීම අඩු අත් ඇරිය. ගංජා නම් ගහනවා (දූපතේ දී ගංජා හොයන්න යන්නේ නෑ ගුලියක් දෙකක් දානවා මාසේට දෙපාරක් වගේ) 🤭🤗

    බොන උන් එක්ක කිසිම ඇරියස් එකක් නෑ. දූපතේ ඉන්න උන්ට හරි ආකාරව බොන්න බෑ, ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ට බොන්න පුළුවන් කියලා හැබැයි හරියට පොවල බලන්න ඕනි උන්ගේ කෙරුවාව 🤭

    පිටරට උන් එහෙම නෑ උන් දන්නවා ගානට බොන්න බීලා චොර නොවී ඉන්න, ඉඳලා හිටලා over යන්නම බොන එකෙක් දෙන්නෙක් නැතුවම නෙමේ. හැබැයි බහුතරය ජෙන්ටා ලෙවෙල් එකේ බොන්නේ කරන්නේ. (දූපතේ පිට ඉද්දී බාර්වල වැඩ කරලා පොඩි පොඩි අත්දැකීම් තියනවා 🤗)
     
    • Like
    Reactions: icewiz

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    යාලුවො ටිකක් කොහෙහරි restaurant එකක හරි hotel එකක හරි බොන්න සෙට් වෙන පාටියකට සෙට් එකේ නොබොන එවුන් දෙන්නා තුන්දෙනාටත් එන්න කිව්වම වෙන්නෙ මේකයි. බොන උන් සෙට් එකේ ටාගට් එක හෙමීට අඩියක් ගහලා බයිට් එකට ගේන ඩෙවල් චිකන්, ඩෙවල් ඉස්සො වගේ ඒවගෙන් කෑල්ලක් දෙකක් ශොට් එක ගහන වෙලේට කලා චිල් එකේ කයියක් දාලා ආතල් එකක් ගන්න ලෙවල් එකට වැදුනම ශේප් එකේ සිංදුවක් කියලා ආතල් එකක් ගන්නනෙ? හැබැයි නොබොන උන්ගෙ ටාගට් එක වෙනස්. උන් බොන්නෙ නැති නිසයි උනුත් හොටෙල් එකේ බිල් එකෙන් උන්ගෙ ශෙයා එක දාන නිසයි උන් කන්නමයි එන්නෙ. බයිට් ගෙනල්ලා තිබ්බ ගමන් ඩෙවල් චිකන්, ඩෙවල් ඉස්සො ප්ලේට් ගනන් ගහන්නෙ ස්ප්‍රයිට් කෝක් තඩි වීදුරු කට කපලා ගහන ගමන්. උන්ගෙ පැත්තෙන් උන්ට වැරැද්දක් කියන්නත් බෑ. හැබැයි අන්තිමට බොන උන්ගෙ තව බෝතලයක් විතර ඉතුරු වෙලා තියනකොටම බයිට් ඔක්කොම ඉවරයි. සැන්ඩිත් ඉවරයි. එතකොට තමා බොන්නෙ නැති උන්ගෙ මව් දෙමව්පියො මතක් වෙන්නෙ. උන් නැතුව සෙට් වෙන්නත් බෑ. මොකද උන් බොක්කෙම යාලුවො සෙට් එකේ උන් නැතුව සෙට් උනොත් උන් අවුල් යනවා උන්ව හලලා සෙට් වෙනවා කියලා 😒
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    drunk fucked up GIF
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050

    ඕකට නම් විකල්පේ restaurant එක්ක නැතුව වෙන කොහෙ හරි සෙට් වෙන එක. අරැන්ට රයිස් එකක් වගේ මුලින් අරගෙන බොන්න ගන්න එක
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පෙන්නන්න බැරි බොන එක පට්ට පොර සීන් එකක් කියල හිතන් ඉන්න උන්ව
    මමත් ඉස්ස්සර ඔය විදිහට තමයි හිතාගෙන හිටියේ.

    පස්සේ බොන්න ගත්තට පස්සේ තේරුනේ මම අමුම අමු මි හරක් විදිහට තමයි බොන එවුන් ව ජජ් කරලා තියෙන්නේ කියල
     
    • Haha
    • Like
    Reactions: icewiz and TNHM

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බොන උන්ගේ කෝප්පේ තියෙන්නේ අරක්කු බොන්නැති උන්ගේ කෝප්පේ තියෙන්නේ සැන්ඩි... එච්චරයි :sorry:
     
    • Haha
    Reactions: itguy77

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,941
    113
    දෙහිවල
    බොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
    කවුද මල්ලි මේ දහම් පාසල් ගිය වේස බඩුව?

    මේකේ යකෝ බොන උන් ඉන්නේ අතේ ඇගිලි ගානටනේ
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    බොන උන් සාප , උන්ට කොහේ ට්‍රිප් එකක් ගියත් මොන ලබ්බක් උනත් කුණු කූඩයක් අස්සේ හරි කමක් නැහැ බොන්ඩ තියේනම් එච්චරයි . කොච්චර හොඳ දෙයක් කොච්චර ආතල් දෙයක් තිබ්බත් උන්ගේ ආතල් එක බොන එක . ඒ නිසා කොහෙහරි යනවනම් හරි මොකක් හරි ආතල් වැඩකට උබට මොකෙක් හරි ඕනෙනම් , උබ නොබොන එකෙක් නම් මගේ රෙකමන්ඩ් එක උබ නොබොන එකෙක්ම හොයාගනින්
    Bonne nati un ok but ponz uba vage unwa nam no asrya cerima ganu charitha
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මමත් ඉස්ස්සර ඔය විදිහට තමයි හිතාගෙන හිටියේ.

    පස්සේ බොන්න ගත්තට පස්සේ තේරුනේ මම අමුම අමු මි හරක් විදිහට තමයි බොන එවුන් ව ජජ් කරලා තියෙන්නේ කියල
    Bonna gatta ta passe eka hena seen ekak kiyala hithuinada :baffled: :baffled:

    kavavath judge karanna yanne na mn nam. un unge paduve bonava , mn mage paduve innava :lol::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    බොන උන් බොන්නැති උන් ගැන හිතන විදිය කියපන්කෝ!

    බොන්නැති උනුත් බොන උන් ගැන කියපන් හිතන විදිය

    😌
    kisi deyak hitane na

    eg: pork kana ewun pork kane nathi ewun gana mukut hitane nane

    it's a choice
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bonna gatta ta passe eka hena seen ekak kiyala hithuinada :baffled: :baffled:
    ඒක ගැන comment කරල වැඩක් නැහැ. වර්ණ අන්ධ කෙනෙක්ට color explain කරනව වගේ වැඩක්.

    බොන්න ගත්තට පස්සෙ / first THC experiences වලදී color blind ඉඳලා වෙනම dimention එකක් දකිනව. 2D විතර දකින තනි eye එකක් තියන කෙනෙක් eyes දෙකකින් 3d පේන කෙනෙක්ට බණිනකොට deapth එක කියලා දෙන්න බැහැ නේ?
     
    Last edited: