බොන ප්‍රශ්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොන්න නම් එපා බං.. මොන හුයන්න වුණත්.. මම පුදුම දුකක් වින්ඳා ඕක නවත්තන්න.. ඉස්සර මං හැමදාම රෑට බොනවා කරටි කැඩෙන්න.. පස්සෙ පස්සෙ බොන්න ඕන ප්‍රමාණයත් වැඩි වුණා.. කොච්චර බිව්වත් වඳින්නෙ නැතුව ගියා.. දැන් නම් අඩු කරල තියෙන්නෙ.. පට්ට වියදම් ඒ කාලෙ..

    නොකා තමා බොන්න ඕන ඉතිං.. බීලා හොඳට කන්න ඕන.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බොනවා නම් හොඳා..

    ඒත් ඉතිං සමහර එවුන් කාලත් බොනවා..
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    http://www.wikihow.com/Drink-Responsibly

    meke wadagath dewal tikak thiyenawa :)

    670px-Drink-Responsibly-Step-9Bullet2.jpg

    670px-Drink-Responsibly-Step-18.jpg

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොන්න නම් එපා බං.. මොන හුයන්න වුණත්.. මම පුදුම දුකක් වින්ඳා ඕක නවත්තන්න.. ඉස්සර මං හැමදාම රෑට බොනවා කරටි කැඩෙන්න.. පස්සෙ පස්සෙ බොන්න ඕන ප්‍රමාණයත් වැඩි වුණා.. කොච්චර බිව්වත් වඳින්නෙ නැතුව ගියා.. දැන් නම් අඩු කරල තියෙන්නෙ.. පට්ට වියදම් ඒ කාලෙ..

    නොකා තමා බොන්න ඕන ඉතිං.. බීලා හොඳට කන්න ඕන.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බොනවා නම් හොඳා..

    ඒත් ඉතිං සමහර එවුන් කාලත් බොනවා..
    මාත බදින්න කලින් සතියකට දවස් තුනක් 4ක් නම් අනිවා සෙට් වෙනවා. දැන් නම් අඩුයි වයිපරේ බර බරේ. සාමන්ය ගානට බිව්වම කන්න පුලුවන් ටොන් එකක් විතර. බොතල් 6 ,7 රෑ දෙක විතර වෙනකම් යන පාටි වලට පහුවදා නම් ඔලුව ටිකක් කර්පට් වෙනවා.සමහරු කියනවා රෙඩ් බුල් බොන්න කියල මම නම් රෙඩ් බූල් බොන්නෙ නෑ,අපරාදේ සල්ලි ඒකෙන් තව කාලක් අරන් බිව්වම අමාරුව කැපෙනවා.
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මාත බදින්න කලින් සතියකට දවස් තුනක් 4ක් නම් අනිවා සෙට් වෙනවා. දැන් නම් අඩුයි වයිපරේ බර බරේ. සාමන්ය ගානට බිව්වම කන්න පුලුවන් ටොන් එකක් විතර. බොතල් 6 ,7 රෑ දෙක විතර වෙනකම් යන පාටි වලට පහුවදා නම් ඔලුව ටිකක් කර්පට් වෙනවා.සමහරු කියනවා රෙඩ් බුල් බොන්න කියල මම නම් රෙඩ් බූල් බොන්නෙ නෑ,අපරාදේ සල්ලි ඒකෙන් තව කාලක් අරන් බිව්වම අමාරුව කැපෙනවා.
    670px-Drink-Responsibly-Step-9Bullet2.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත බදින්න කලින් සතියකට දවස් තුනක් 4ක් නම් අනිවා සෙට් වෙනවා. දැන් නම් අඩුයි වයිපරේ බර බරේ. සාමන්ය ගානට බිව්වම කන්න පුලුවන් ටොන් එකක් විතර. බොතල් 6 ,7 රෑ දෙක විතර වෙනකම් යන පාටි වලට පහුවදා නම් ඔලුව ටිකක් කර්පට් වෙනවා.සමහරු කියනවා රෙඩ් බුල් බොන්න කියල මම නම් රෙඩ් බූල් බොන්නෙ නෑ,අපරාදේ සල්ලි ඒකෙන් තව කාලක් අරන් බිව්වම අමාරුව කැපෙනවා.

    ගෑස්ටික් තියෙන එකෙක් රෑට ශොට් එක දාලා උදේ පාන්දරම රෙඩ් බුල් එකක් ගැහුවොත් අම්මටසිරි වෙනවා.. එව්වා ඕන නෑ බං.. තැඹිලි ගෙඩිය ශේප්.. වොඩ්තා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. :D

    දැන් මාත් නවත්තලා බං තියෙන්නෙ.. නැවැත්තුවා කියන්නෙ බොන්නෙ නැතුව නෙමෙයි.. බොනවා.. කලින් තරම් නෑ.. සතියකට එකපාරයි..

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බඩගින්නෙ බොන්න එපා යකෝ ඒක නිකං ඇවිලෙන ගින්නට පැට්‍රොල් දැම්ම වගේ.
    මොනවා හරි ලයිට් ඩයට් එකක් දාලා බීපං එතකොට බොන්න අමාරුවකුත් නෑ ඇඟට අවුලකුත් නෑ.

    කෑම වේලක් අල්ලලා බොනවනං බයිට් එකට චිකන් රයිස් එකක් වගේ ගනිං. මුලින් ටිකක් කාලා බොන ගමං ඉතුරු ටික කාපං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ගෑස්ටික් තියෙන එකෙක් රෑට ශොට් එක දාලා උදේ පාන්දරම රෙඩ් බුල් එකක් ගැහුවොත් අම්මටසිරි වෙනවා.. එව්වා ඕන නෑ බං.. තැඹිලි ගෙඩිය ශේප්.. වොඩ්තා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. :D

    දැන් මාත් නවත්තලා බං තියෙන්නෙ.. නැවැත්තුවා කියන්නෙ බොන්නෙ නැතුව නෙමෙයි.. බොනවා.. කලින් තරම් නෑ.. සතියකට එකපාරයි..

    තැඹිලි ගෙඩියක් ගැහුවහම සියලු මස්ත ගති දුරු වේ :lol::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    mat ahala tiyanawa Vodka + redbull patta kiyala
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පැටියා;16556790 said:

    පිස්සු හැදෙයි බන් සමහර දවසට කරට් කැඩෙන්න බිව්වා නම් තැබිලි ගෙඩියක් නෙමේ බව්සරක් බිව්වත් දවසම මස්ත දවසම ඔලුව අතේ තියන් ඉන්න සෙට් වෙනවා :lol::lol::lol::lol:
     
    රෙඩ් බුල් සැන්ඩි කරන්න පිස්සුද යකෝ කරන්ට් එක වගේ ඇග පුරාම දුවනවා ....හරියට ගැහුවොත් එහෙම නියපොත්තෙ ඉදලා වෙරි ...

    ...හැබෑට උබ ඔය බෙබා උනේ සපත්තු කාපූ නිසාමද
    ?:oo::oo::oo::oo::oo:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    hisbadata bonna hodath naha wadipura kala bonna hodath na
    bonna paya 2 kata 3 withara kalin tikak kala dirawana kan idala beepan
    good for u health
    bebek wenna epa party and special event only beepan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු හැදෙයි බන් සමහර දවසට කරට් කැඩෙන්න බිව්වා නම් තැබිලි ගෙඩියක් නෙමේ බව්සරක් බිව්වත් දවසම මස්ත දවසම ඔලුව අතේ තියන් ඉන්න සෙට් වෙනවා :lol::lol::lol::lol:

    මාරාන්තික විදියට ගැහුවහම නම් පහුවදා දවසම ඉවරයි. :lol::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16556790 said:
    තැඹිලි ගෙඩියක් ගැහුවහම සියලු මස්ත ගති දුරු වේ :lol::yes:
    අනිවා බං.. ඒක තමා එකම බෙහෙත..

    mat ahala tiyanawa Vodka + redbull patta kiyala
    ගහලා බලපං පිස්සු කොර..

    16205593-taipei-taiwan--september-19-2012-this-is-a-studio-shot-of-a-vodka-red-bull-cocktail-taken-beside-a-b.jpg

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පැටියා;16556830 said:
    මාරාන්තික විදියට ගැහුවහම නම් පහුවදා දවසම ඉවරයි. :lol::yes:

    උදේට හිතෙනවා නේද බන් ආයෙ නම් බොන්නෙ නෑ කියලා ඔය මල ජරාව ... කරුමෙ කියන්නෙ හවස් වෙනකොට හිත වෙනස් වෙන එකනෙ :(:(:(:(:(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පිස්සු හැදෙයි බන් සමහර දවසට කරට් කැඩෙන්න බිව්වා නම් තැබිලි ගෙඩියක් නෙමේ බව්සරක් බිව්වත් දවසම මස්ත දවසම ඔලුව අතේ තියන් ඉන්න සෙට් වෙනවා :lol::lol::lol::lol:
    ඔව් මචන් ඒ මස්තෙ යවන්න අමාරුයි.දවල්ට සිගරට් එකක් බීව්වත් කලින්දා අරක්කු තැපෑලෙන් එනවා.හැබැයි මචන් පහුවදා හවස තව කාලක් ගැහුවම අර අමාරුව කැපිල යනවා සිරා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Salli wiyadam karan nam bilama na office party.wedding n anith function waladi hoda brand tibbot poddak aran hodata kanawa.:P gal pol nam gahane na
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    his bada nam gahanna epa maye puthe.. eeta wada hodai petrol leetarayak gahala gini kuurak gilinawa... wediya kaala bonnath epa.. geni bada una aluth wage wamane yanna gannawa.. ee nisa oya dekama shape wenna bonna peya 2,3kta wage kalin podi mona hari kaahan.. anika bun weri wenna gelum ganan gahanna one nehe. gahana deyakata ice ketayak dekak daagena gahapan nikan boruwata cocacola company posath karanne nethuwa. etakota shot 10-15k gannakota mulu lookema uba athe tama... :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙඩ් බුල් සැන්ඩි කරන්න පිස්සුද යකෝ කරන්ට් එක වගේ ඇග පුරාම දුවනවා ....හරියට ගැහුවොත් එහෙම නියපොත්තෙ ඉදලා වෙරි ...

    ...හැබෑට උබ ඔය බෙබා උනේ සපත්තු කාපූ නිසාමද
    ?:oo::oo::oo::oo::oo:
    ඒක තමා කිව්වෙ.. :D වොඩ්කා බෝතලේ අවුරුද්දක් විතර ගහන්ඩ පුළුවං..:lol:

    ඔව් බං.. මං දොළහ වසරෙදි පට්ට පදිරි ලවක් කලේ.. කතාව කියන්න වෙලාව මදි.. කෙටියෙන් කියන්නං..

    කෙල්ලෙක් ක්ලාස් ආවා.. අහම්බෙන් ඒකිම මං දවසක් FB එකෙත් දැක්කා..
    කොහොම හරි ඒකිව සෙට් කරගත්තා.. කෙල්ලට පිස්සු කොරවෙන්න සල්ලි..
    මං දුප්පතා.. ඒකිගෙ තාත්තා මට දවසක් තර්ජනය කලා.. ලව නවත්තපං කියලා..
    මං නැවැත්තුවෙ නෑ.. මොකද මං මේකිට ආදරේ නිසා.. කෙල්ලටත් සිද්ධිය කිව්වෙ නෑ.. බයවෙයි කියලා..

    ඔහොම දවස් ගාණක් ගියා.. අපි දෙන්නා කෙල්ලගෙ තාත්තට මාට්ටු වුණා.. කෙල්ල මාව පාව දුන්නා.. කෙල්ල ඇඟ බේරගත්තා.. කෙල්ලගෙ තාත්තා කට්ටියක් දම්මලා මට ගැස්සෙව්වා.. මට සිහිය නැතිවෙලා.. නැගිටලා බලද්දි මං හොස්පිට්ල් එකේ.. යාලුවො මාව වට කරන් හිටියා.. ඔලුව යන්තම් පැලිලා තිබුණා.. කකුලයි, අත් දෙකකුයි කඩලා තිබුණා.. උන් මට ගහලා කාණුවකට දාලා ගිහින්.. මිනිස්සු දැකලා මාව.. එතන මං දන්න අයියා කෙනෙක් ඉඳලා.. ඌ මාව හොස්පිට්ල් එකට අරන් ගිහින්..

    මාස තුන හතරක් එකතැන හිටියා.. එතන එක යාලුවෙක් ඒ කෙල්ල ගැන දන්නවා.. මං ආදරේ කරන කාලෙ උන්ට ඒක කියලා තිබුණෙ නෑ.. ඒක මගේ කරුමෙ.. එතන ගිහින් තියෙන්නෙ වෙනම සිද්ධියක්.. කෙල්ලගෙ තාත්තා කුඩු බිස්නස් කාරයෙක්.. සහ ගණිකා මඬමක අයිතිකාරයෙක්.. කෙල්ල අමා වේසියෙක්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. මං කතා කරන්න කැමතිත් නෑ.. හැමදේම දැනගත්තාම මට මං ගැන දුකකුයි, පට්ට තරහකුයි ඇතිවුණා.. මං මටම වෛර කරන්න ගත්තා..

    O/L වලට මට A8ක්.. සුපිරියට ඉගෙනගෙන ආවා.. අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරන්න ඕන නිසා.. ඒ හැම දෙයක්ම නැති වුණා.. A/L කලා.. මං හිතන තරම් හොඳ ප්‍රථිපලයක් ගන්න බැරි වුණා..

    පස්සෙ කොහොම හරි ඩ්‍රින්ක් එක දාදා පිස්සු කෙලියා.. ඔය අතරෙ ජොබ් එකක් සෙට් වුනා.. පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මාර්ගයෙන් ඊට වඩා හොඳ ජොබක් සෙට් වුණා.. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් පිටරටින් ගෙනල්ලා මෙහෙදි Assemble කරනවා.. එතනින් එහාට අපිට විස්තර කියන්නෑ.. ඒවට ජාතියක් ජන්මයක් නෑ.. නීති ගොඩක් දාලා මාව ජොබ් එකට ගත්තා.. පඬි හොඳ නිසා මාත් ගියා.. නිදහස නැත්තටම නැති වුණා.. ඒක ලංකාවෙ කොම්පැණියක් නෙමේ මං දන්න තරමින්.. තව තැන්වල බ්‍රැන්ච් ඇති.. මං දන්නෑ.. ඇහුවත් කියන්නෑ..

    මං වැඩ කරන තැන බොසා මාත් එක්ක මාර ෆිට් වුණා.. පරණ සේවකයන්ටත් වඩා මාව එයාට අල්ලලා ගියා.. ඉතිං හිටපු ගමන් මං එහේ යනවා.. බොසා එක්ක ඩ්‍රින්ක් එක දානවා..

    මං දවසක් බොසා එක්කත් සිද්ධිය කිව්වා.. බොසත් කෙල්ලගෙ තාත්තා දන්නවා.. යාලුවෙක් නෙමෙයි.. ඌ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්.. කොහොම හරි ඌ පොලීසියට කොටු වෙලා.. කෙල්ල ගැන නම් දන්නෑ..

    ඔය සිද්ධිය බොසා ගෙදර ගිහින් කියලා තිබුණා.. මං දන්නෙ නෑ බොසාට දුවෙක් ඉන්නවා කියලා.. ඒ දුව පට්ටම ලස්සනයි.. මන් එයා දියා වැඩිය බැලුවෙ නෑ.. එයා කවුද මං කවුද.. අනික වැඩ කරන තැන ගූ කරගන්නෙ නැතුව නම තියාගෙන ඉන්න මං ට්‍රයි කලා..

    දවසක් කෙල්ලම ඇවිත් මාත් එක්ක කතා කලා.. එයා හුඟක් දුක් වුණා මට වෙච්ච සීන් එකට.. එදා ඉඳන් එයා මට එන්න එන්න ළං වෙනව වගේ දැනුණා.. බොසත්, බොසාගෙ වයිෆුත් මට අකමැත්තක් නෑ වගේ මට තේරුණා.. එයාලගෙ කතාවෙන් මට ඒක තේරුණා..

    ඒත් මට උත්තර නැති ප්‍රශ්න දෙකක් තිබුනා.. මෙච්චර සල්ලි තියෙන කෙල්ලෙක් ඇයි මට කැමති වෙන්නෙ.. අනික එයාගෙ දෙමාපියන් පවා මට කැමති වෙන්නෙ ඇයි.. උත්තරයක් හොයාගන්න බැරි වුණා.. මං ආදරේ කරන්න බයයි.. කලින් වෙච්ච දේවල් නිසා.. ඉතිං මං හැම වෙලාවෙම ඒකිව මඟහැරියා.. ගණන් ගන්නෙ නැතුව හිටියා.. එයාට මාව එපා වෙන්න ඇති.. දැන් මාව බලන්න එන්නෑ..

    මගේ කතාව අවසානයි..:) තේරුනාද මන්දා..:oo:

    :(:(:(:(
    adenawa. ai ban boss ge duwata kamati une natte uba?