දිනකට තේ කෝප්පයක් හරි පානය නොකරන එකෙක් අපේ සමාජයේ නොමැති තරම්.
අපි උඹල බොහෝවිට පානය කරන්නේ Black Tea ලෙස හඳුන්වන කළු පැහැති තේ.
”හරිත තේ දැනට වසර 4000 ක් තිස්සේ චීන ජාතිකයින් පානය කළ ඖෂධීය පානයක්. ජපානයේත් හරිත තේ ඉතාම ජනප්‍රියයි.
ඒ විතරක් නෙමෙයි පසුගිය වසර 50ක කාලයක් තුළ ග්‍රීන් තේ පිළිබඳව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේදී කළ පර්යේෂණ මඟින් හරිත තේ අගනා ඖෂධීය පානයක් බවට පැහැදිලි සාධක ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේත් මේ වනවිට හරිත තේ තරමක් ජනප්‍රිය වුවත් ග්‍රීන් ටීවල ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නෑ.
ලෝකයේ අනෙක් රටවල නිපදවන හරිත තේ වලට සාපේක්ෂව අපේ රටේ නිපදවනහරිත තේවල ඖෂධීය ගුණය ඉතා ඉහළ බව ඔප්පු වෙලා තිබෙනවා.ඉතින් හොඳම දේ මෙහෙ තියෙද්දී නොබී ඉන්න එක මෝඩ කමක්
මෙන්න බලපන් මේවා බිව්වම තියන ප්‍රයෝජන

* පිළිකා පැතිරීම අවම කිරීම
* මොළය ආශ්‍රිතව අර්බුද (ගෙඩි) ඇතිවීම අවම කිරීම
* ජාන විකෘතිවීම අවම කිරීම
* ඔක්සිකරණ කි‍්‍රයාවලිය අඩුකිරීම
* රුධිරයේ කොලෙස්ටරෝල් මේදය අවම කිරීම
* රුධිර පීඩනය වැඩිවීම වැළැක්වීම.
* බැක්ටීරියා විනාශ කිරීම
* දත් දිරායාම වැළැක්වීම
* මුඛයේ දුඟද වැළැක්වීම
* විඩාව සහ නිදිබර ස්වභාවය නැතිකිරීම
* මුත්‍රාකාරකයක් ලෙස කි‍්‍රයා කිරීම
* මානසික ආතතිය අඩු කිරීම
* ශරීරයේ කාබෝහයිඩ්රේට් බිඳීමට උපකාරී වීම
* රුධිර වාහිනී බිත්ති ශක්තිමත් කිරීම
සාමාන්‍යයෙන් අප තේ පානය කිරීමේදී තේවලට කිරි, සීනි මිශ්‍ර කරගන්නවනේ .හරිත තේ පානය කිරීමේදීත් එවැනි ද්‍රව්‍ය එක් කරගත හැකිවුවත්, වඩාත්ම සුදුසු වන්නේ හරිත තේ පමණක් බොන එක

හරිත තේකෝප්ප තුනක් දිනකට පානය කළ හැකිනම්, ඉතා හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට එය ඉතා ප්‍රයෝජනවත්.”
මීට කලින් green tea ගැන thread දාල ඇති
මේකටත් bump 1ක් දාල යන්න

හොඳනම් සලකන්න