බොරුකාර BULK අවුරුදු සුබ පැතුම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    වයසින් මුහුකුරා යනකොට තමයි දැනගත්තේ..
    වට්ස් ඇප් වලින් අපිටම කියලා අවුරුදු සුබ පැතුම් එවන ගඩ්ඩෝ නැහැ කියලා

    උන් හැම එකාම කරන්නේ..බල්ක් විදියට විශ් කරන එක....
    ඒ කියන්නේ එක සුබ පැතුම බල්ක් විදියට යවනවා..සමහරු SEND ALL පාවිච්චි කරනවා

    ඉස්සර මම හිතුවේ මුන් මටම කියලා .විෂ් කරලා එවනවා ඇති කියලා

    ලෝල් එකෙක්ට විෂ් කලේ නැහැ මම ..
    උඹලටත් බල්ක් විෂ් කරන යාලුවෝ ඉන්නවද?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මම නම් හැමෝටම යවන්නෙ නෑ. මට හිතවත් අයට නම් ඒ කෙනාට ම කියල එවෙලෙ එයාගෙ ඉන්බොක්ස් එකේ ටයිප් කරලා දාපු මැසේජ් තමයි තියෙන්නෙ. ගොඩක් එවුන් බල්කි විදියට ෆොවඩ් කරන ඉමේජ් එකට නම් මම ගොඩක් විට රිප්ලයි කරන්නෙත් නෑ සීන් කරන්නෙත් නෑ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඉතින් බන් මිනිස්සන්ට ලේසි වෙන්ඩ තමා එහෙම යවන option හදල තියෙන්නෙ . නැත්ව එක එක ටයිප් කරල එවන්ඩ යවන උන්ට දවසම මදි වෙයි
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං පොඩි කාලේ හිතාගෙන හිටියේ president මට විශේෂයෙන් විශ් කරනවා කියලා:D
    අර Mobitel වලට SMS එකක් එන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    වයසින් මුහුකුරා යනකොට තමයි දැනගත්තේ..
    වට්ස් ඇප් වලින් අපිටම කියලා අවුරුදු සුබ පැතුම් එවන ගඩ්ඩෝ නැහැ කියලා

    උන් හැම එකාම කරන්නේ..බල්ක් විදියට විශ් කරන එක....
    ඒ කියන්නේ එක සුබ පැතුම බල්ක් විදියට යවනවා..සමහරු SEND ALL පාවිච්චි කරනවා

    ඉස්සර මම හිතුවේ මුන් මටම කියලා .විෂ් කරලා එවනවා ඇති කියලා

    ලෝල් එකෙක්ට විෂ් කලේ නැහැ මම ..
    උඹලටත් බල්ක් විෂ් කරන යාලුවෝ ඉන්නවද?

    Loku wenna loku wenna umbey "aththa yalu" circle eka podi wenawa. Wateta godak inne umbath ekka ekata wada karana, interact karana un. Okkoma ewa ganu denu basis tiyenne. Umben wadak naththan unta ubata puka denna ona kamak ne. Loka sobawaya tama itin.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම නම් හැමෝටම යවන්නෙ නෑ. මට හිතවත් අයට නම් ඒ කෙනාට ම කියල එවෙලෙ එයාගෙ ඉන්බොක්ස් එකේ ටයිප් කරලා දාපු මැසේජ් තමයි තියෙන්නෙ. ගොඩක් එවුන් බල්කි විදියට ෆොවඩ් කරන ඉමේජ් එකට නම් මම ගොඩක් විට රිප්ලයි කරන්නෙත් නෑ සීන් කරන්නෙත් නෑ
    thawa ekek kiyay, call ekak denne nathuwa message gahala wish karanawa man nam ganan ganne na kiyala

    aaye call karana ewunwa cut kara kara inna ekek kiyay.. aththatama wish karanawanam gedarata awilla wish karanne nathei kiyala :P

    gedarata awith wish karapuwama genapu thagi boga balala judge karala kiyay apo mun mewada genalla thiyenne kiyala :rolleyes:

    eka nisa wish nokara hitiyath kamak na ithin kari minissu kiyala bana bana :P
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    thawa ekek kiyay, call ekak denne nathuwa message gahala wish karanawa man nam ganan ganne na kiyala

    aaye call karana ewunwa cut kara kara inna ekek kiyay.. aththatama wish karanawanam gedarata awilla wish karanne nathei kiyala :P

    gedarata awith wish karapuwama genapu thagi boga balala judge karala kiyay apo mun mewada genalla thiyenne kiyala :rolleyes:

    eka nisa wish nokara hitiyath kamak na ithin kari minissu kiyala bana bana :P
    අඩෝ ඇත්ත බන්. මම නම් හිතන්නෙ බොරුවට මූනිච්ඡාවට ඉමේජ් එකක් ෆෝවඩ් කරනවට වඩා ඒ මිනිහට කියල ම විශ් කරන එක හොදයි. ඒක ගොඩක් අයට කරන්න බෑ ඉතින්. විශ් කරේ නෑ කියලා තරහ වෙන උන් නම් අයින් කරල ම දැම්ම නම් හරි.

    මැසේජ් එකක් දාද්දි mk khmd k කියන උන්වත් අප්පිරියයි බන්. chatgpt වලින් අරන් ඉමෙල් ග්ගහන උන් තමයි අනිත් එක. මනුස්සයෙක්ට කතා කරන්න හිතෙන්නෙ අඩු ගානේ ඒ interaction එක අනිත් එකාටත් වැදගත් කියලා හිතුනොත් නෙ. නිකම් ඕන එකෙකුට ගහන්නම් වාලෙ අංගවිකල text මැසේජ් එවන උන්ට එහෙම කමිට් වෙන්න වටින්නෙ නෑ. වෙලාවක් අරන් ඒක තමන් හිතලා ටයිප් කරන්න තරම් වැදගත් කමක් දෙන්න බැරි නම් අපි බලෙන් දෙන්න ඕන නෑනෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ ඇත්ත බන්. මම නම් හිතන්නෙ බොරුවට මූනිච්ඡාවට ඉමේජ් එකක් ෆෝවඩ් කරනවට වඩා ඒ මිනිහට කියල ම විශ් කරන එක හොදයි. ඒක ගොඩක් අයට කරන්න බෑ ඉතින්. විශ් කරේ නෑ කියලා තරහ වෙන උන් නම් අයින් කරල ම දැම්ම නම් හරි.

    මැසේජ් එකක් දාද්දි mk khmd k කියන උන්වත් අප්පිරියයි බන්. chatgpt වලින් අරන් ඉමෙල් ග්ගහන උන් තමයි අනිත් එක. මනුස්සයෙක්ට කතා කරන්න හිතෙන්නෙ අඩු ගානේ ඒ interaction එක අනිත් එකාටත් වැදගත් කියලා හිතුනොත් නෙ. නිකම් ඕන එකෙකුට ගහන්නම් වාලෙ අංගවිකල text මැසේජ් එවන උන්ට එහෙම කමිට් වෙන්න වටින්නෙ නෑ
    ow ban mk mk gaala gahana ewun kari saapayak lol
     
    • Love
    Reactions: Mr.dark

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    Loku wenna loku wenna umbey "aththa yalu" circle eka podi wenawa. Wateta godak inne umbath ekka ekata wada karana, interact karana un. Okkoma ewa ganu denu basis tiyenne. Umben wadak naththan unta ubata puka denna ona kamak ne. Loka sobawaya tama itin.
    මේක කියපු එකාගේ කටට කැවුම් ගෙඩියක් ඔබන්න වටිනවා..සිරාම ඇත්ත !!
     
    • Love
    Reactions: tharakaf

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වයසින් මුහුකුරා යනකොට තමයි දැනගත්තේ..
    වට්ස් ඇප් වලින් අපිටම කියලා අවුරුදු සුබ පැතුම් එවන ගඩ්ඩෝ නැහැ කියලා

    උන් හැම එකාම කරන්නේ..බල්ක් විදියට විශ් කරන එක....
    ඒ කියන්නේ එක සුබ පැතුම බල්ක් විදියට යවනවා..සමහරු SEND ALL පාවිච්චි කරනවා

    ඉස්සර මම හිතුවේ මුන් මටම කියලා .විෂ් කරලා එවනවා ඇති කියලා

    ලෝල් එකෙක්ට විෂ් කලේ නැහැ මම ..
    උඹලටත් බල්ක් විෂ් කරන යාලුවෝ ඉන්නවද?
    උඹටම කියලා විශ් එකක් එව්වත් උඹ හිතනවාද උඹට හරියන්න ඕනෙ කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරලා එවනවා කියලා. ඕක නිකම් සම්ප්‍රදායටනෙ කරන්නෙ. මම නම් විශ් කළා කියලාවත් නොකලා කියලා වත් කා එක්කවත් තරහා වෙන්නෙත් නෑ. විශ් කරන්න යන්නෙත් නෑ ලොකුවට.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    මම ඊයේ ෆේස්බුක් මැසෙන්ජර් ඩිඇක්ටිවේට් කලා.ඔය වදෙන් බේරෙන්න දෙන්නෙක් තුන්දෙනෙක් වට්සප් මැසේජ් දාලා තිබ්බා එච්චරයි නැතිනම් ෆේස් බුක් එකේ අවුරුදු විශ් කරලා ඵොටෝ ටැග් කලාම එකට කමෙන්ට් එකක් කවුරු හරි දාන සැරේට නොටිෆිකේශන් එනවා
     
    • Like
    Reactions: Shamal3001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    Mama nm mata wish karana unta witharai wish karanne . E mama lokuwta aurudu samaranne nathi hinda. Magema family ekak start karapu dawasakta hariyta aurudu samarnawa ethkan one na .
    Anika bn ehmta wish krnna tharam yaluwo nane ara aru kiwwa wage okkoma ganu denu basis duwanne. Uben ganna puluwan udwwa gaththta passe unta uben wadak na.

    Mama yluwekta rs 15000 dunna uta amaruma welawka lap eka hadaganna. Fb giyama u hamgema post walta comment danwa wish krnawa eth mata kisima wish ekak kre na. Mta ekata hitha riduna mkda uta kauruth nathi wele hitiye mn witharai. mn ugen salli iluweth na mata oneth na.

    Yaluwo kauda kiyla adungtte ehmai😍
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මං පොඩි කාලේ හිතාගෙන හිටියේ president මට විශේෂයෙන් විශ් කරනවා කියලා:D
    අර Mobitel වලට SMS එකක් එන්නේ
    ඊ තෝ මහා ගොනෙක්නේ බොල :lol:
     
    • Haha
    Reactions: Shamal3001