බොරුකීම තමන්ගේ අයිතියක් කියල හිතපු චේතිය රජතුමා 🤗

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,197
    1
    61,571
    113
    Mother Earth
    ඒ කියන්නෙ ගහක් පෙන්නල මේක ගලක් කියල කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නැද්ද?
    computer-stick-man.gif
     
    • Haha
    Reactions: topkollek

    nipund

    Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    අපි ඔය කතාව බොරු කියන්නේ අද අපිට තියෙන දත්ත එක්කනේ !
    බුදු හාමුදුරුවෝ කතා කරනවා නම් ධර්මය කතා කරන්න නැත්නම් නිශ්ශබ්දව ඉන්න කිව්වේ අපි කතා කරන්නෙම යම්කිසි දෘෂ්ටියක් මතවාදයක් අල්ලාගෙන . "හැම" දෘෂ්ටියක්ම සාපේක්ෂ දත්ත උඩ ගොඩනැගෙන්නේ ඉතින් සත්‍ය කියන්න බෑ .
    ධර්මය උනත් කියෝ කියෝ ඉන්නේ නැතුව පිරිනිවන් පාන්නේ එකේ අල්ලගන්න දෙයක් නැති නිසා .
    ඉබේටම නිශ්ශබ්ද වෙනවා
    බ්‍රහ්මජාල සුත්‍රය කියවල බලන්න ගණිතය හදුන්වන්නේ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් කියල . ( මේ කියන්නේ කෙලවර එක හින්ද අවුලක් ගන්න එපා ). medicine ehemai
    1735793857317.png


    බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව
    ඔතන ඕක ලොකු seen එකක් වෙන්න බොරු කියන concept / සංකල්පය නැති ලෝකයකට එක අදුන්වල දෙන හින්ද කොටින්ම ඊටපස්සේ කියන හැම බොරුවකටම වගකියන්න වෙන හින්ද .
    ------ Post added on Jan 2, 2025 at 10:34 AM