බොරුද බන්??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,245
    29,942
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක් මෙතන ආදරෙයි සෙක්සුයි පටලවන්..... තව කිහිපදෙනෙක් ඌ හරි කියන්න උත්සහකරනවා.

    වැඩි කතා ඕන නෑ......
    1 ගෙදර ආදරෙන් හදපු බල්ලා මැරුනහම අපිට ඇඩෙන්නේ අපි ඌ එක්ක සෙක්ස් කරපු නිසාද?
    2 උබලගේ ආච්චිලා සීයලා ආදරෙන් ඉන්නේ හොරෙන් හොරෙන් සෙක්ස් කරන නිසාද?

    බහුතර ආදරයේ මුල කැමැත්ත....... ලිංගිකත්වය එහි අතුරු ප්‍රතිපලයක්.
    එහෙන් මෙහෙන් ඕකේ විකුර්ති තියෙන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,766
    1
    9,560
    113
    colombo
    Nope. Mostly Gay love based on sexuality. There is no love most of the time. But in straight love it is different. Most of couples not having sex till the marriage. Love is there without sex. Thats why I dont like that fake gay relationships. It is just sexual organ stimulation not love. We can stimulate our sexual organs by using a pillow. It doesnt mean I love the pillow.

    this is some fucking true piece of advice
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Nope. Mostly Gay love based on sexuality. There is no love most of the time. But in straight love it is different. Most of couples not having sex till the marriage. Love is there without sex. Thats why I dont like that fake gay relationships. It is just sexual organ stimulation not love. We can stimulate our sexual organs by using a pillow. It doesnt mean I love the pillow.

    You're wrong Bro.
    Gay, Straight or Bi... LOVE is LOVE
    :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිරිමියා ආදරේට වඩා සෙක්ස් වලට මුල්තැන දෙන්නේ එක තමයි පිරිමියාගේ හැටි .

    ගෑනු ගොඩක්වෙලාවට සෙක්ස් වලට වඩා ආදරේට කැමතියි (වටේ යන දාර ගොන්නු ඇරෙන්න) එක තමයි ගෑනු ගතිය .

    ඉතින් උබ ගේ ලව් එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවනම් උබ හිතන ලව් එක බොහෝ දුරට නොලැබෙන චාන්ස් එක වැඩියි .:cool:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,766
    1
    9,560
    113
    colombo
    මරුසිරා;22980729 said:

    හ්ම්ම් :(