බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    හා කියලා ආවේ නෑ යකෝ!:mad:

    tato-shop2.png
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Yako laksa 10 ta mehema game denawada

    Muta laksa 10 nam apita kiya da? 5000 dunnath mun tiyaine
     
    • Sad
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    ඔක්කොටොම ලක්ෂ 5ක්‌ වගේ යන්න ඇති වියදම නම්. අරුට 5ක්‌ ඉතුරු වෙන්න ඇති. ඌ නේද වීඩියෝ එකේ මුල නිල් පාට ෂර්ට් එකක් ඇදන් ඉන්නේ 🤔 වෙඩි තියද්දි මාරු වෙල යන විදියට සැක හිතෙන්න ඇති
    e wena ekek... tatto karayage family eke kauruhari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    janadipathiwa adurnwd yako me tatto kade dapu eka?
    යකෝ ජනාදිපතියෙක් ආව නම් අර වෙඩි තියපු උන්ට ඔතනට එන්න වෙන්නේ නෑ . 🥴

    හා කියලා ආවේ නෑ යකෝ!:mad:

    tato-shop2.png
    පිස්සුද බන්..ඌ ආවනම් කොච්චර ගාඩ් එකක් දායි ද . එහෙනම් අර ආපු උන්ව එතනම මරලා දානව නේ.
    ජනාදිපති වගේ එකෙක් ඉන්න තැනට ඔහොම් තුවක්කු උස්සන් යන්න තරම් ඕකුන් මොන්ගල් වෙන්න බෑ . ඔය වෙන මොකක් හරි බොරුවක්
    ------ Post added on Jul 9, 2024 at 9:27 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ලක්ශ 10 කට ? ඌට පිස්සුනේ.උගේ පවුලේ අයත් එක්කම ඉවර කරයි
    සමහර ex forces වෙඩික්කාරයන් ට කොන්ත්‍රාත් එක 25000 ට වගේ අඩු ගානක් දීපු අවස්ථා ත් තියෙනවා මෑත කාලේ. ඒකෙනුත් උන්ගේ account එකට වැටිලා තියෙන්නේ 10000. යි. පහුවදා අල්ල ගත්ත එකෙක් පාපොච්චාරණ ය කරලා තිබ්බ.
     
    • Like
    Reactions: waca

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉස්සර රනිල් තමන්ගෙ පක්ෂෙ එවුන්ට ෂොට් එක දුන්නෙ මීට සමාන විදිහකට. මිනි මරුවා අයිඩෙන්ටි කාඩ් එක දාල යනවා
    ඔය කතාව අපේ සීයත් කිව්වා ආයිබෝං...
    එදා ඉඳලම ජිල්මාට් කාරයා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    සිරා ද
    hondata penna tiynne.. un denna size dekak.. ownerge konde blue andan inna ekata wada digai.. aru ekko uge malli.
    image.png

    4to eke nil pata andan inna kolla gawa inna geni kiyanwa.. puthage saloon eka kiyala.. geni atha tiyan inna nil kolla.. unge family eke kauruhari..
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ ජනාදිපතියෙක් ආව නම් අර වෙඩි තියපු උන්ට ඔතනට එන්න වෙන්නේ නෑ . 🥴

    පිස්සුද බන්..ඌ ආවනම් කොච්චර ගාඩ් එකක් දායි ද . එහෙනම් අර ආපු උන්ව එතනම මරලා දානව නේ.
    ජනාදිපති වගේ එකෙක් ඉන්න තැනට ඔහොම් තුවක්කු උස්සන් යන්න තරම් ඕකුන් මොන්ගල් වෙන්න බෑ . ඔය වෙන මොකක් හරි බොරුවක්
    ------ Post added on Jul 9, 2024 at 9:27 AM
    යකෝ තෝ මාර ටියුබ් ලයිට් එකක් නේ!මේක විහිලුවට හදපු, ඒත් "ජනාධිපතිටත් ආරාධනා කලා නම් අනේ" කියන පොදු ජන විඥානය හඳුනාගත් ක්‍රියෙටර් කෙනෙක්ගේ පොඩි වැලමිටි පාරක්!. 😂 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    හා කියලා ආවේ නෑ යකෝ!:mad:

    tato-shop2.png
    යකෝ ජනාදිපතියෙක් ආව නම් අර වෙඩි තියපු උන්ට ඔතනට එන්න වෙන්නේ නෑ . 🥴

    පිස්සුද බන්..ඌ ආවනම් කොච්චර ගාඩ් එකක් දායි ද . එහෙනම් අර ආපු උන්ව එතනම මරලා දානව නේ.
    ජනාදිපති වගේ එකෙක් ඉන්න තැනට ඔහොම් තුවක්කු උස්සන් යන්න තරම් ඕකුන් මොන්ගල් වෙන්න බෑ . ඔය වෙන මොකක් හරි බොරුවක්
    ------ Post added on Jul 9, 2024 at 9:27 AM

    ඔව් යකො, අරුගේ commando සෙට් එක සුරුබුරුස් ගාල තියයි අරුන් ටික පෙනේරයක් වෙලා යන්න. අනික මම හිතන්නේ එන්න කලින් ඔක්කොම බලල කරල එන්නෙ. නිකන් attention ගන්න කියපු ගොන් කතාවක් වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    යකෝ තෝ මාර ටියුබ් ලයිට් එකක් නේ!මේක විහිලුවට හදපු, ඒත් "ජනාධිපතිටත් ආරාධනා කලා නම් අනේ" කියන පොදු ජන විඥානය හඳුනාගත් ක්‍රියෙටර් කෙනෙක්ගේ පොඩි වැලමිටි පාරක්!. 😂 😂
    ලංකාවේ පත්තර ලියන උන් ඔය වගේ ඒවා නේ බන් ලියන්නේ.
    මම අකුරුටික බැලුව විතරයි.. ඕක එඩිට් ද නැද්ද බලන්න ගියේ නෑ ඉතින් . 🥱
     
    • Haha
    Reactions: ewijesekara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    ඔව් යකො, අරුගේ commando සෙට් එක සුරුබුරුස් ගාල තියයි අරුන් ටික පෙනේරයක් වෙලා යන්න. අනික මම හිතන්නේ එන්න කලින් ඔක්කොම බලල කරල එන්නෙ. නිකන් attention ගන්න කියපු ගොන් කතාවක් වගේ.

    මේ තියෙන්නෙ ඔය වගේ සිනාරියො එකක්. සුපිරි ෆිල්ම් එක

    • Love
    Reactions: KrishanL89

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    මේ අර රතු පාට ඇදන් එලියට දුවපු එකී නේද තුවක්කුව අස්සෙන්ම..
    eki nam hebai dora gawamai hitiye.. wena kenk hitiyath chance ekak tibboth ethanin duwana eka sadaranikaranaya karanna puluwan.
    but meki nan wede dannawa wage.. dora gawatama wela inne.. anika dora cover karanuth innawa arun enna kalin.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    සල්ලි අතේ නැති එකාට ලක්ශ 10 කියන්නෙ ලොකු ගානක්.කඩේ දාන්න සල්ලි නැතුව ඉදලා කන්ජි පානියා තමා උදව් කරලා තියෙන්නේ දාන්න.ඌ හිතන්න ඇති අරුන්ට වෙඩි තියලා ගියාම මුකුත් දන්නේ නෑ වගේ ඉන්න.
    kade eka pati ge golayek. mun ekata plan karala tiyenne :lol: aru lassanta ama kawa
     
    • Like
    Reactions: J Starlin