ඇයි පෝට් සිටී එකේ කළුගල් කථාවපුංචම්මගේ ලපේනිසා බොරු හිල
නාමල් බේබිට ගෙනාපු ලැම්බොර්ගිනි සීන් එකත් මතක් උනා.![]()
මේ ලපය කෙලින Basic පච වලට මෝඩ JVP වහල්ලු පිස්සු වැටෙනවා
ඇයි පෝට් සිටී එකේ කළුගල් කථාවපුංචම්මගේ ලපේනිසා බොරු හිල
නාමල් බේබිට ගෙනාපු ලැම්බොර්ගිනි සීන් එකත් මතක් උනා.![]()
සිරාවට බන්. පක්ෂෙ හැම එකාම පල් හොරෙක් වෙච්චාම ආතල්@2osama පුක දීල ගෙන සල්ලි වලින් ලු පොහොට්ටු අරමුදල දුවන්නේ..පව් නේද බන් අච්චර සල්ලිකාරයෝ ඉද්දි මුන්ට ඇඟ විකුනන්න වෙලා![]()
මගේ දැනුමේ හැටියට JVP එකට ලොවෙත් ඇවිල්ලා මේ රට ගොඩ දාන්න බැ,මොකද හරි දැක්මක් තියන මිනිහෙක් ඔකේ නැ ...
එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..
ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවා![]()
මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.ඔව් එහෙම දෙයක්වත් කරමු මචං,හිතාගන්න බැරුව ඉන්නේ මොන මගුලක් කරන්නද කියලා....අතරමං වෙලා ඉන්නෙ...එ පාර අර යක්කු හෙලිකොප්ටර් එකක් අටවගන එනවා අපිට කෙලින්න...මුං ඇත්තට පට්ට නරුමයෝ...
haha danna aththe wijeweera ge putha nisa wenna athi..මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ
ehema ekek awoth serama ekathu wela uta gahanawa bn..dakka ne thamange wasiyata unp slpp ekathu wuna hati..e wage thamayi..මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
අනිවා මම මේකට තව ටිකක් දාන්නම් නිදහසේhaha danna aththe wijeweera ge putha nisa wenna athi..
ehema ekek awoth serama ekathu wela uta gahanawa bn..dakka ne thamange wasiyata unp slpp ekathu wuna hati..e wage thamayi..
බෝධිසත්වයෙක් වුනත් තනියෙන් චන්දෙ ඉල්ලන්න ආවට වැඩක් නැහැ රටේ බහුතරය මේ දුපතෙන් පිට ගැන දන්නේ නැති මීහරක් නම් ..කවදා හරි මේ රට හැදෙන්නේ සැලකිය යුතු ජනතා නැගිටීමක් අවොත් විතරය්..මන් කියන්නේ ගෝටා එලවන්න නැගිට්ට වගේ දෙයක් ගැන නෙවේ..ආකල්පමය නැගිටීමක්..හරියට නිකන් යුරෝපයේ පුනරුද කාලය වගේ එකක්..ඒකට උගත් මොලයක් තියෙන එවුන් හැමෝම තමන්ගේ කොටස හරියට කරන්න ඕන..
කතාව ඇත්ත මචං,උවිඳු ඇවිත් මොනවා කරයිද කියන්න මම දන්නෙ නැ නමුත් මනුස්සයාගේ කතාවේ සංවර කමක් එක්ක ගැවිච්චි උගත් කමක් මට පෙන්න තියනවා.මැන් ගේ එ Vibe එක මම අද ඉන්න ගොඩක් අයගේ දැක්කෙ නැ...එ ගතිය එන්න ගොඩක් දෙවල් බලපාන්න ඇති එකක් මිනිහා හමුදා කඳවුරු වල ගත කරපු ජිවිතේ සහ තවත් දෙවල්...හැබැයි තවම අදහසක් නැ පුද්ගලයා ගැන...මනුස්සයා විජේවීරට සුදු හුණු ගාන්න යන්නෙත් නැ...මිනිහා කියන්නෙ මිනිහා වෙනම මගක යන කතාවක් (JVP ගැන කියන්නෙ නැ) අනික මනුස්සයා දේශපාලනය ගැන නේ ඉගෙන ගන තියෙන්නෙත්...මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.
මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ නෑ. මට හිතෙනව ඒ වගේ එකෙක් හොඳයි කියල
ඔය පින්තූරෙත් නිකමට බලාගෙන යන්න. ලොකු තේරුමක් තියෙනව
![]()
ඇයි පෝට් සිටී එකේ කළුගල් කථාව
මේ ලපය කෙලින Basic පච වලට මෝඩ JVP වහල්ලු පිස්සු වැටෙනවා![]()
නන්ද සෙන වගේ...මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.
මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ නෑ. මට හිතෙනව ඒ වගේ එකෙක් හොඳයි කියල
ඔය පින්තූරෙත් නිකමට බලාගෙන යන්න. ලොකු තේරුමක් තියෙනව
![]()
හරි පොන්ස්මොකක්ද එකේ බොරුව. ආයේ හොදට බලපන් එස්ටිමෙට් කරලා තියන විදිහ project එකේ. ලගින් යනවා ඌ කියන ගාන හරියට ගණන් හදලා බැලුවම. නන්ද සෙනාගේ ඉංජිනේරුවන්ගේ හැටි අපි දැක්කනෙ. මන්නම් කියන්නේ ඌ කියනවාට වාඩ යන්න ඇති කියලා ඒ නිසා.
නන්ද සෙන වගේ...
------ Post added on Jan 14, 2023 at 5:42 PM
ඒක නේන්නං..පුදුම දියුණුවක්නේ දැන් ලංකාවේ තියෙන්නේහරි පොන්ස්ලන්කාවේ කලුගල් ඉවර උනා
දැන් ලන්කාවට කලුගල් ඉම්පොර්ට් කරනවා
අම්මෝ මේ වගේ වහල්ලු.![]()
හරි පොන්ස්ලන්කාවේ කලුගල් ඉවර උනා
දැන් ලන්කාවට කලුගල් ඉම්පොර්ට් කරනවා
අම්මෝ මේ වගේ වහල්ලු.![]()