බොරුවට සැං පවුඩර් ගහල හිටියට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    ගදත් නැති සුවදත් නැති තැන් නම් තියෙනව

    සමහර දේවල් වලට සුවදක් කියන්නත් බෑ ගදක් කියන්නත් බෑ
    කරවල කඩේ පැත්තෙ ගියෙ නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • කරවල කඩේ පැත්තෙ ගියෙ නැද්ද?
    මොන කරෝලද බං
    ඒව ඉවර වෙලා දැං ගොඩක් කල්

    පට්ට දුකෙන් මම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි හිටියෙ
    අම්මෝ දැං ඒක හරි
    මගෙ හිත නිදහස්
    මම හිතුවෙ නෑ මෙකෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල

    නත්තලත් ගෙවිල ගියා.

    මෙදා පාර නත්තලටනං සතුටින් ඉදියි මම :cool::love2:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    මොන කරෝලද බං
    ඒව ඉවර වෙලා දැං ගොඩක් කල්

    පට්ට දුකෙන් මම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි හිටියෙ
    අම්මෝ දැං ඒක හරි
    මගෙ හිත නිදහස්
    මම හිතුවෙ නෑ මෙකෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල

    නත්තලත් ගෙවිල ගියා.

    මෙදා පාර නත්තලටනං සතුටින් ඉදියි මම :cool::love2:
    නංගි එලවයිද? පල්ලියෙ නවතින්න වෙයිද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නංගි එලවයිද? පල්ලියෙ නවතින්න වෙයිද?
    නෑ බං එයාලට බූවිෆෙන්ඩ්ල සෙට් වෙලා
    මට පට්ට දුක හිතුණ. ජෙලස් එකක් වගේ දැනුණ
    දැන්නං ගාණක් නෑ
     
    • Dislike
    Reactions: Saharan

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,388
    113
    Kotahena
    දැක්කම එහෙම හිතෙනව 😅
    ඒත් ගදයිනෙ
    හේදුවෙ නැත්තං
    එහෙම නෑ ලු බං.
    මුණ ලං වෙන්කොට කෙළ උනා ගෙන එන්නේ smell එකට නෙමෙයි නේ.
    Pheramone වලට.
    ගඳ කියලා ඇත්තටම හිත සනසා ගන්න කරන්නේ
    ඒත් යථාර්ථය වෙනස් නේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ගදත් නැති සුවදත් නැති තැන් නම් තියෙනව

    සමහර දේවල් වලට සුවදක් කියන්නත් බෑ ගදක් කියන්නත් බෑ
    ලස්සන සුද්දියන්ගෙ කක්ක ගැන නේද කියන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • සැං? WTF is සැං?​

    සැන්ට් එක උඹල ගහන්නෙ පුකටයි කිහිල්ලටයි

    මම නං සැන්ට් ගහන්නෙ නෑ
    පවුඩර් ගාන්නෙ නෑ
    ඩියුඩ්‍රන්ට් පාවිච්චි කරන්නෙ නෑ

    අපේ තාත්ත නාල ආවම හොදට පවුඩර් දාගන්නව. මාර සුවදක් එන්නෙ. මගෙ කාමරේට එහා පැත්තෙ කාමරේ
    සුවදවල් වලට ආසයි ඉතිං

    මම නං කිසිම පාවිච්චියක් නෑ ඕව

    ඇත්තටම කෙල්ලෙක් ගාවින් ඔය සෙන්ට් සුවද එනකොට මරු නේ... :love2: හරියට නිකං එයාගෙම සුවඳ වගේ :love:
     
    • Dislike
    Reactions: Saharan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොන කරෝලද බං
    ඒව ඉවර වෙලා දැං ගොඩක් කල්

    පට්ට දුකෙන් මම ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි හිටියෙ
    අම්මෝ දැං ඒක හරි
    මගෙ හිත නිදහස්
    මම හිතුවෙ නෑ මෙකෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල

    නත්තලත් ගෙවිල ගියා.

    මෙදා පාර නත්තලටනං සතුටින් ඉදියි මම :cool::love2:

    ඩීප්‍රෙෂන් එනකොට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න. Fluoxetine වගෙ බෙහෙතක් මාසයක් වගේ බොනකොට depression ගතිය ඇරිලා යයි. ඉබේම හරියනකම් ඉන්නවට වඩා ඉක්මනට සනීප කරගන්න පුලුවන්.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,378
    113
    Microsoft
    ඩීප්‍රෙෂන් එනකොට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න. Fluoxetine වගෙ බෙහෙතක් මාසයක් වගේ බොනකොට depression ගතිය ඇරිලා යයි. ඉබේම හරියනකම් ඉන්නවට වඩා ඉක්මනට සනීප කරගන්න පුලුවන්.
    uparima 2months neh effect eka thiyenne. ita passe thibbatath hapan:sorry:
     
    • Like
    Reactions: AnuradhaRa